(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ නිවසේ තිබී බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසය කියයි.
මල්වත්ත, මල්වානේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජීව උණ්ඩ සොයාගෙන ඇත.
යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව බියගම පොලිස් වසමේ මෙම සෝදිසිය සිදු කර තිබේ.
සැකකරු මේ වන විට බියගම පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද පොලීසිය පැවසීය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අත්අඩංගුවට
ගල්කටස් Wednesday, 29 May 2019 08:04 AM
දැන් නම් කිසිම කෙනෙක් විශ්වාස නැත. ජනාධිපති සහ අගමැති සහ ඇමතිවරු පිස්සු නටමින් සිටී. අප කුමක් කරන්නදැයි කල්පනා කරමින් හුල්ල හූල්ලා සිටිමි. 225 එලවන්න අවස්ථාවක් අපට ලබා දෙන්න... අපිට එපාම එපාම එපාම වෙලා තියෙන්නෙ
NuwanWednesday, 29 May 2019 10:12 AM
අපට විශ්වාස ත්‍රිවිධ හමුදාව විතරයි හමුදාපතිතුමා පෙරටුව රට හමුදා පාලනයකට යන එකතමයි අපට කළ හැකිදේ... කරුමේ කියන්නේ එතුමත් හැමතිස්සෙම කියන්නේ මම සේනාධිනායකයාගේ උපදෙස් අනුව වැඩකරන්නේ ඊට ඉහළින් යන්නේ නැහැ. විනයගරුකයි කියලා, අපොයි දෙයියනේ රටේ අරක්ෂක අංශවල සේනාධිනායකයා අවිචාරශීලිව කරන කතා සහ වැඩ දැක්කම දැන්කාටද අපි අවනඩුව කියන්නේ?...
dev Wednesday, 29 May 2019 08:22 AM
සහජීවනේ දොරේ ගලනවා දැන් නම්
max Wednesday, 29 May 2019 09:00 AM
වැටත් නියරත් ගොයම් කා නම්! නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! මංගල මහත්තය "මේක සිංහල බොදු රටක් නොවේ" කියල තිස්සෙම දෙස් දොවෙල් තියන්නේ මේකයි එහෙනම්.
සේන Wednesday, 29 May 2019 09:11 AM
බැලුවම මේ ඔක්කොම අන්තවාදීන්නේ...
sara Wednesday, 29 May 2019 09:29 AM
අනිවාර්යෙන්ම මංගල කියයි මේක සෙල්ලම් බඩු ටිකක් කියලා.
thushara Wednesday, 29 May 2019 09:40 AM
නැහැ මේ වැරදීමක් හවසට නැත්නම හෙට උදේට නිදහස්... අපි වගේ කෙනෙක් ළඟ තිබිලා හමු වුණානම් පොලිස් මාධ්‍යතුමා දැනටත් කට ඇරලා...
wicky Wednesday, 29 May 2019 10:17 AM
උගත් අයමනේ අන්තවාදියෝ. තේරුම් ගත නොහැකි අවුලක් මේ ඉගැන්වීම් තුළ තියෙනවා. වෙන සමාජවල නම් උගත් අයවත් විවෘතව ලෝකය දිහා බලලා අනිත් අයටත් පහදලා දෙනවා. එ්ත් මේ අය...?
sumith Wednesday, 29 May 2019 10:37 AM
එකත් එකටම සමනලයෙක් වෙන්න ඕනෑ. මංගල එක්කනේ වැඩ...
පුරවැසියා Wednesday, 29 May 2019 10:57 AM
මුදල් අමාත්‍යංශයේ පමණක් නොව ලංකාවේ තිබෙන බොහෝ හෝ සියලුම මර්මස්ථානවලට මොවුන් අත්ඝුල්වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මුස්ලිම් සේවකයන් සේවය කරන සියලු රජයේ පුද්ගලික ආයතනවල පරිගණක සහ එම ජාලයන් තියුණු / ගැබුරු අදික්ෂනයකට රජය සහ ආරක්ෂක අංශ විසින් කල යුතුමය. ලෝකයේ වෙනත් රටවල මෙන් සැකකටයුතු මුස්ලිම් ජාතික පුද්ගලයන් ගේ නිවාස සේවය කරන ආයතන සහ සේවකයන් ආරක්ෂක බුද්දි අංශයන් විසින් පය 24 රේම අවධානයකින් සිටි.
sharm warn Wednesday, 29 May 2019 11:26 AM
ඉතින් වල්උෟරෙක් බාන්න වෙන්න ඇතිනේ තියාගෙන ඉන්න ඇත්තේ... හරිම නරකයි..
dickie bird Wednesday, 29 May 2019 02:08 PM
සිංහලයින්ගේ වැරැද්දෙන් මේ තත්වය උදාවෙලා තියෙන්නේ. සිංහලයින් බෙදිලා. සුළු ජාතිකයින් අපිව නටවනවා. ඉන්දියාවේ මොදිගේ කතාව අහන්න. මේක හින්දු රටක්. සුළු ජාතිකයින්ට වෙනත් නීති ඕනේ නම් ඒවා තියෙන රටකට පලයල්ලා.
Kaka Wednesday, 29 May 2019 06:58 PM
දැන් එයාව නිදහස් කරලා.