IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මුදල් ඇමැති වැට් විවාදය අරඹයි

අගය එකතු කිරිමේ වැට් බදු පනතේ විවාදය අරඹමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී  පැවසුවේ අකමැත්තෙන් වුවත් බදු පැනවීමට රජයට  සිදු වී ඇති බවයි. බදු නොමැතිව රටක්  පාලනය කළ නොහැකි බව ඔහු කීවේය.



අදහස් (0)

මුදල් ඇමැති වැට් විවාදය අරඹයි

ජගත් Wednesday, 26 October 2016 08:54 AM

පතිරණ මහත්තයා කියන්නෙ ලක්ෂ 58 කියපු විදියට හිටියනම් මෙ රට සුරපුරයක් කියලද?. එච්චර සුරපුරයක් වෙලා තිබ්බානම් ඇයි ලක්ෂ 62ක් එ සුරපුරය එපා කිවුවේ?. (අ)

:       0       0

ජානක Wednesday, 26 October 2016 08:58 AM

ඇමතිතුමෝ මිනිස්සු බදු ගහනවට බනින්නෙ නැහැ. මිනිස්සු බනින්නෙ ඔහුන්ගෙන් බදු අරන් ඔබලා හොරකන් කරනවටයි. එමනිසා බදු ගැහැයුවට කමක් නැහැ නමුත් එවයින් රටට සේවය කරන්න, ඔබලාගේ මඩිය තරකරගන්නෙ නැතිව.(අ)

:       0       0

ශෂික Wednesday, 26 October 2016 09:03 AM

මොහාන්...ඔයා බලේට එන්න කලින් කියන කතා බලය ලැබුනම වෙනස් වෙනවා. අවුරුදු එක හමාරක් ඇතුලත ලෝකයේ ලොකුම මුදල් වංචාව කරනවා කියල කිව්වනම් බලය දෙනවද.(අ)

:       0       0

රාමා Wednesday, 26 October 2016 09:11 AM

බදු අයකරගන්නා ඔයාලට කෙමත්ත දුන්න ලක්ෂ 62 විතරක්, අනෙක් අයට බදු අවශ්‍ය නෑ (අ)

:       0       0

විමල් Wednesday, 26 October 2016 09:42 AM

කියනකොට ඇගිල්ලෙන් කරනකොට උදැල්ලෙන් (බ)

:       0       0

සරත් Wednesday, 26 October 2016 09:54 AM

අපේ බොහෝ මිනිස්සු මෝඩකම ප්‍රදර්ශනය කරනවා . බදු ගහන්නේ නැතුව අපේ වගේ රටක් හදන්න අමාරුයි. (බ)

:       0       0

සරත් Wednesday, 26 October 2016 09:53 AM

අපේ බොහෝ මිනිස්සු මෝඩකම ප්‍රදර්ශනය කරනවා . බදු ගහන්නේ නැතුව අපේ වගේ රටක් හදන්න අමාරුයි. සමහර අය ඔය ණයට කරන්නේ (බ)

:       0       0

සුසන්ත Wednesday, 26 October 2016 09:59 AM

පහුගිය අයවැයකින් නම් මාමෙකුයි බෑණෙකුයි ගොඩ ගියා. මේ සැරේ කවුදැ පුතේ? (බ)

:       0       0

සංජීව Wednesday, 26 October 2016 11:36 AM

හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් (බ)

:       0       0

ඉන්දික Wednesday, 26 October 2016 11:44 AM

බදු වැඩි නොකර මන්ත්‍රී වරප්‍රසාද අඩුකරන්න ඇයි කවුරුත් කතා නොකරන්නේ (බ)

:       0       0

කසුන් Wednesday, 26 October 2016 12:02 PM

සරත්, කරුණාකර ඔයාගේ නුගත් කම මෙතන ඔයවගේ කොමෙන්ට්ස් දැමීමෙන් හොදට තේරෙනවා. ආණ්ඩු කරන්න ජනතාවගෙන් බදු මුදල් අයකිරීම අවශ්‍යයි. ඒවගේම ඉන් ජනතාවට සහන සලසන්නත් රෝහල් සේවා ,අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුළු පොදු පහසුකම් වැඩි කර ඇතිනැති හැමෝටම ඉන් ප්‍රතිලාබ ලැබීමට කටයුතු කළ යුතුයි (බ)

:       0       0

බෙනට් Wednesday, 26 October 2016 01:31 PM

අපරාදේ මහින්දට ලස්සනට කරගෙන යන්න දෙන්නේ නැතුව දැන් නිකන් රෙද්දේ පල්ලෙන් වක්කොරෝගන්නවා (අ) ..

:       0       0

මොහාන් Wednesday, 26 October 2016 06:38 AM

බදු නොමැතිව රටක් පාලනය කළ නොහැකි බව කවුරුත් දන්නවා. එත් ඔබ තුමන්ලා බලයට එන විට කිව්වේ මහා ලොකු බද්දක් අය කරන්න ඕන නැහැ රාජපක්ෂලා ගේ හොරකම් නවතා පිටරට ඇති ට්‍රිලියන් ගණන් මුදල් ලංකාවට ලබා ගන්නවා කියලනේ. (ම)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 26 October 2016 06:49 AM

62 ලක්ෂයගේ කැමැත්ත මත, මහජනතාව වන අපටද බදු බර දරාගන්නම වෙනවා......(ම)

:       0       0

රජින්ද Wednesday, 26 October 2016 06:57 AM

හොදයි... දැන් ජන්දේ දීපු-නොදීපු ඔක්කොම කැපකරන්න ලැහැස්ති වෙන්න...!! (අ)

:       0       0

ප්‍රදීප් Wednesday, 26 October 2016 07:09 AM

ඉස්සර කිවුවේ මෙහෙමද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 69 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 97 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 120 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 502 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 788 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 251 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site