(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පෞද්ගලික බැංකුවකට අයත් මදුරන්කුලියේ ස්වංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයකින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනිමේ සිද්දියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සමග අනු දෙලක්ෂ හැත්තෑ දහසකට ආසන්න මුදලක්‍ෙ පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් හා මදුරන්කුලිය පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුක දී අත් අත්ඩංගුවට ගත් බව කියයි.
අදාල ස්වයංක්‍රිය මුදල් හුවමාරු යන්ත්‍රය නඩත්තු කිරිමේ සේවකයන් ලෙස පෙනි සිටිමින් පසුගිය 7 දින රාත්‍රියෙ රුපියල් ලක්ෂ 105 කට ආසන්න මුදලක් කිසිවකුට සැක නොසිතන අයුරීන් ඉබි යතුරු භාවිතා කර අදාල රහස් අංකද නිසි ලෙස භාවිතා කරමින් සොරා ගෙන ගොස් තිබු බව කියයි.
එහි මුලික විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් ආරම්භ කර තිබු අතර ඉන් පසුව මෙහි ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශණ ඒකකය යටතට පත් කළේය.
ඒ අනුව අදාල මංකොල්ලය සිදුකර දින 10 ක් ගත වෙන්නට මත්තෙන් මෙම කොල්ලය මෙහෙයවු ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සමග ඔවුන්ට සහාය දැක්වු සැකකරුවකු ඇතුළු තිදෙනකු මෙසේ අත් අඩංගුවට ගැනිමට ගෙන ඇත.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මුදල් යන්ත්‍රයෙන් කෝටියක් ඉස්සූ තුනක් මාට්ටු