මැදවචිචිය ප්‍රාදේශිය සභාවේ අය වැයද අද පරාජයට පත්වීය.
උප සභාපති ඇතුළු කිසිවෙක් පක්ෂව ඡන්දය නොදුන්හ.
එක් මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ නැත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මැදවචිචිය අයවැයත් විපක්ෂයට
සමන්ත Thursday, 05 December 2013 07:59 PM
ආණ්ඩුවේ කඩා වැටීම අත ලඟ වගේ....!.(නදී)
සරත් ආතාවුද Thursday, 05 December 2013 01:51 PM
මේ ඇමතිවරුන්ගේ උදාසීන බව මේකෙන් ඔප්පු වෙනවා. වහාම පියවරක් ගන්න. (ස)
දයා අලහකෝන් Thursday, 05 December 2013 02:12 PM
පළාත් සභා මුළු රටටම එපා, එපා, එපාමයි. (ස)
ප්‍රසන් Thursday, 05 December 2013 02:22 PM
අධිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණයක්.රට අස්ථාවර කිරීමට දරන උත්සහයක්.මේ මට හිතුන විදිය. (ස)
සමන් ප්‍රියන්ත Thursday, 05 December 2013 02:25 PM
දයා මහත්තයෝ, මේ පලාත් සභා නෙමේ ප්‍රාදේශීය සභා. හිතේ තියෙන දේ කියන්න කලින් පොඩ්ඩක් කියවලා හොයලා බැලුවොත් හොඳයි නේද? (ස)
පිටබැද්දර ජයා Thursday, 05 December 2013 02:38 PM
මොන සභාව උනත් මෙහෙම වෙන එක හොඳයි. (ස)
අජිත් Thursday, 05 December 2013 05:30 PM
ඔව් ඔව් ඔහොම යමු. ඕවට ලැබෙයි හෙට අනිද්දම නියමෙට. (නි)