IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාදුළුවාවේ හිමියෝ සිංගප්පූරුවට

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු ගුවන් යානයකින් සිංගප්පූරුව බලා වැඩමකරවනු ලැබූහ.

 ති කිහිපයක සිට අසනීපයෙන් සිටි ඒ හිමියනට කොළඹ දී බයිපාස් සැත්කමක් ද කැරිණි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති ද වන ඒ සෝභිත හිමියෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලෙස ගිය රජයට මෙන්ම මේ රජයට ද බලපෑම් කළහ.

 

 



අදහස් (0)

මාදුළුවාවේ හිමියෝ සිංගප්පූරුවට

සමනලි Wednesday, 04 November 2015 07:04 AM

නිවන් සුව ලැබේවා (ම)

:       0       0

මහානාම - කඳාන Wednesday, 04 November 2015 07:08 AM

නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර , නිරෝගී මනසක් ද පතමි. ඔබවහන්සේගේ අධික මනසේ පශ්චාපතය නිසා තමා මේ තරම් දුක් විදින්නේ . කෙසේ වෙතත් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් අතීතයේ කරපු තේජාන්විත හිමි දෙනමකින් කෙනෙකි. (ම)

:       0       0

අශෝක Wednesday, 04 November 2015 07:26 AM

ඔබවහන්සේලා රටට අවැසියි නිරෝගී සුවය ලැබේවා (ම) .

:       0       0

සුරනිමල Wednesday, 04 November 2015 07:29 AM

තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

තිලකරත්න Wednesday, 04 November 2015 07:30 AM

ඔබවහන්සේට දළදා සමිඳු පිහිටයි (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 04 November 2015 07:40 AM

යහපලානේ ඇති කරන්න උරදුන් ඔබ වහන්සේ තව කලක් යහපලානේ දැක ගන්න වැඩ ඉන්නම ඕනා. (බ)

:       0       0

සමරනායක Wednesday, 04 November 2015 07:45 AM

ගෞරවනීය මහා නාහිමියනි, ඔබ වහන්සේට දීර්ඝායු සහ නිදුක් නීරෝගී සුවය ඉතසිතින් ප්‍රාර්ථනා කරමි! ලක්වැසියන්ගේ හදවත ඔබ වහන්සේය. අප කරනා හැම පිනක්ම ඔබවහන්සේට සෙතක්ම වේවා !!! (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 04 November 2015 08:00 AM

නිරෝගීව සුවපත්ව මවුබිබට ඒමට හේතුවාසනා වේවා! (නි)

:       0       0

නිශේන් Wednesday, 04 November 2015 02:24 PM

ඔබවහන්සේට ඉක්මන් සුව! (නි)

:       0       0

සෙනරත් Wednesday, 04 November 2015 08:57 AM

ඔබවහන්සේ පසුගිය රජය පෙරලන්න දුන් උදව් සහ දැන් රටට වෙනදේ දැකල හිතට ඇතිවෙච්ච සංවේගය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනාගතය මෙයටත් වඩා භයානකයි (ම)

:       0       0

තරංග Wednesday, 04 November 2015 02:11 AM

ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 04 November 2015 02:30 AM

තෙරුවන් සරණින් නිදුක් නීරෝගීභාවය ලැබේවා! (නි)

:       0       0

නිශේන් Wednesday, 04 November 2015 02:36 AM

ඉක්මන් සුව! (නි)

:       0       0

තාරක Wednesday, 04 November 2015 02:53 AM

කණගාටුදායක ආරංචියක් (නි)

:       0       0

සුමනසිරි වීරකෝන් Wednesday, 04 November 2015 02:54 AM

ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

විදූර Wednesday, 04 November 2015 02:59 AM

ඔබවහන්සේට දීර්ඝායුෂ! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 04 November 2015 03:17 AM

ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා.(ම)

:       0       0

බුද්ධික Wednesday, 04 November 2015 03:19 AM

ඔබ වහන්සේට බුදු සරණයි ! (ම)

:       0       0

බර්නාඩ් Wednesday, 04 November 2015 03:29 AM

ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

පුබුදු Wednesday, 04 November 2015 03:43 AM

ඔබවහන්සේ වැනි අය රටට සම්පතකි. (නි)

:       0       0

ටෝනි Wednesday, 04 November 2015 03:43 AM

ඔබවහන්සේට මොකද මේ හදිසියේ වුණේ? (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 04 November 2015 04:01 AM

ඔබවහන්සේට තෙරුවන් සරණයි ...! (නි)

:       0       0

ශානුක Wednesday, 04 November 2015 04:04 AM

ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

ශාන්ත Wednesday, 04 November 2015 04:09 AM

රට ජාතිය බේරාගන්න විශාල සේවාවක් කළ හිමිනමක් නේද? (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 04 November 2015 04:14 AM

ඔබවහන්සේ රටට වටිනා සම්පතක් (නි)

:       0       0

නිලන්ත Wednesday, 04 November 2015 04:14 AM

ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

කාවින්ද Wednesday, 04 November 2015 05:44 AM

දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේ රටට කළ වෙනස දැකීමට ඉක්මණින් නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

රෝහණ Wednesday, 04 November 2015 05:59 AM

ඔබවහන්සේට තෙරුවන් සරණයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 132 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1180 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1494 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 179 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1116 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1226 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26223 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23468 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site