මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය.
එජාප 40170
සන්ධානය17472
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 8854
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 8629
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැද කොළඹ එජාපය ලේසියෙන් දිනයි
සමන්ත Sunday, 30 March 2014 11:26 AM
මැද කොළඹ අයට නම් මොළය තිබෙන පාට පේනවා (නි)
නිරාන් Sunday, 30 March 2014 11:27 AM
ගරු ප්‍රේමදාස මැතිතුමා කළ සේවය ජනතාවගේ හිත් වලින් කවදාවත් අමතක කරන්න බැහැ (නි)
නිරෝධා Sunday, 30 March 2014 12:58 PM
සමස්ත ප්‍රතිපල දිහා බැලුවම පේනවා සමහර නායකයෝ ආයුබෝවන් මේන්න පක්ෂය කියල යන්න කාලය ඇවිදින් කියලා.(නදී)
සුරේෂ් Sunday, 30 March 2014 12:59 PM
මැද කොළඹ ඉන්නේ කොහොම මිනිස්සුද කියලා අපි දන්නවා. (නි)
සාම Sunday, 30 March 2014 01:09 PM
සුරේෂ් මල්ලි, එන්නකෝ මැද කොළඹට. කිරිබත් ටිකක් කාලා යමු. කැපුවත් යූ.එන්.පී. තමයි මේ. (නි) .
නිපුණ Sunday, 30 March 2014 01:29 PM
අනේ සමන්ත . තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මැද කොළඹ වැඩිහරිය පැල්පත් සහ සුළු ජාතික ඡන්ද. (නි)
රන්ජනී Sunday, 30 March 2014 01:30 PM
කොළඹ ඉන්නේ කොහොම අයද කියලා දැන් තේරෙනවා. (නි)
නඩරාජා Sunday, 30 March 2014 01:46 PM
ඡන්ද ප්‍රතිඵල වලින් බොහෝ දේ පෙනෙනවා. තොප්පිය හැරෙන විදියට වැඩ. ප්‍රවේශමින් කටයුතු කළොත් හොඳයි නේද? (නි)