IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මෝදි - ගෝඨා හමුවක්

( තිළිණි ද සිල්වා )

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත.

මෙම හමුවීම සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්ත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දන්වන්නක් බවයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අතර වාරයේදී මෙම හමුවීම සිදුව ඇත.

එහි දී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ බවද සදහන් වේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන් , ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.

මෙම රාජ්‍ය නායක සමුළුව අතර වාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂා මහතාට අමතරව  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්ස්න් , ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් ,ජර්මනියේ හිටපු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් , ඊශ්‍රායල් අග්‍රමාත්‍ය නෆ්තලි බෙනට් , නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රට් යන ලෝක රාජ්‍ය  නායකයින් හමුවූ අයුරු දැක්වෙන ඡායාරූප ද   ඔහුගේ ට්විටර් ගිණුමටද එක් කර ඇත.

 



අදහස් (7)

මෝදි - ගෝඨා හමුවක්

Kule Tuesday, 02 November 2021 03:03 PM

උඹනම් නියමයි පුතා .මටත් ඉන්නවා කට ගහ ගෙන එන එකෙක් .උටත් මම උප කුලපති කමක් දෙනවා

:       6       17

RaveendraTuesday, 02 November 2021 06:06 PM

මස්සිනා එනවා කියලා කිව්වාට....... දකින තුරුම නැහැ හිතුවේ එයි කියල...... අම්මප මස්සිනේ උබ නම් මාරයිනේ...... කියපන් මටත් දුන් විදියම කුලපතිට......

:       0       0

Hema Tuesday, 02 November 2021 03:51 PM

ගැනුම්කරු සහ විකුණන්නා අතර සාකච්ඡාව.

:       0       0

fairoos Tuesday, 02 November 2021 05:14 PM

එක රටක් එක නීතියක් බලකාය එක්කන් ගියේ නැද්ද?

:       0       0

Nuwan Tuesday, 02 November 2021 05:54 PM

තව මොනවාද විකුනන්නේ නාකි බමුණට ?

:       0       0

Sriland Wednesday, 03 November 2021 02:29 AM

මේ පින්තූර අපේ රටේ කොරෝනා වවන් කන නිලධාරීන්ට පෙනේවා... බොරුවට කොරෝනාවක් අල්ලන් අහිංසක මිනිස්සු හිඟානොකා, හිඟාකන තත්වයට පත්කරලා... බොරු සංචරණ, බොරු මාස්ක්, බොරු වැක්සීන්... අන්තිමට බඩගින්නට කන්න තිබුණු රයිස් දෙගුණයක් කළා...

:       0       0

sharm warn Wednesday, 03 November 2021 09:44 AM

තේ බොනකොට කැන්ටිමේදී හමුවක් .වෙලාවට වැසිකිලියේදී හමු වුනේ නැත්තේ .එතන කොහොම ෆොටෝ ගහන්නද

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 968 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 353 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1073 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 109 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 742 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2410 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site