IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෝදි තලේ දුම්රියේ ගාඩ් වැඩේ කරයි

ඉන්දිය ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය - තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.  කොටි සංවිධානය විසින් මීට වසර  27කට පමණ පෙර කල්අඩි පාලම පුපුරුවා හැරීමෙන් පසු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. මෙම මාර්ගය කිලෝ මීටර් 106 දුරකින් යුතු වන ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 253ක් වැයකොට ඇත. අද දහවල් පමණ 12.45 ට පමණ තලේයිමන්නාරමට ළඟා වූ මෝදි මහතා පිළිගැනු  ලැබුවේ ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහත්තරුවන්  විසිනි. මෙම අවස්ථාවට සෙල්වම් අඩෙක්කලනාදන්, ශවශක්ති ආනන්දන්  යන මහත්වරුද ප්‍රදේශාවසීහු විශාල පිරිසක් ද සහභාගී වූහ.

473  474 475 476 477 478 4756



අදහස් (0)

මෝදි තලේ දුම්රියේ ගාඩ් වැඩේ කරයි

අරුණ Saturday, 14 March 2015 01:00 PM

මහින්ද මහත්තයා හදපුවා අගේට විවෘත කරනවා. නැවතත් විවෘත කරවන්න නොලැබේවා ! (නදී)

:       0       0

ප්‍රියාන් Saturday, 14 March 2015 03:35 PM

පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා..මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා.. (නදී)

:       0       0

සුදේශ් Saturday, 14 March 2015 04:01 PM

මහින්ද හදපු ඒවා මේ අය විවෘත කරනවා (නදී)

:       0       0

ලලීන් Saturday, 14 March 2015 04:20 PM

කල්අඩි පාලම තියෙන්නෙ මඩකලපුවෙ!(නදී)

:       0       0

ග්‍රාම්‍යා Saturday, 14 March 2015 04:23 PM

මේවා අපේ බදු වලින් හදපුවා. දේශපාලකයන්ගේ මුදල් නොවෙයි.(නදී)

:       0       0

චම්පි Saturday, 14 March 2015 04:30 PM

මහින්ද මහත්තයවත් මතක් කලානම් නරකද. (නදී)

:       0       0

සුනිල් ගම්පොල Saturday, 14 March 2015 04:46 PM

ඔිවා විවෘත කරන මහින්දගේ පිං ඉවරයි කළත් කරන්නේ කෝටි ගනන් වියදම් කරන බයිලනේ(නදී)

:       0       0

චමිලා Saturday, 14 March 2015 04:50 PM

මෝදි ඇහැව්වේ නැද්ද දන්නේ නැහැ මෛත්‍රී මෙච්චර ඉක්මනට දුම්රිය මාර්ගයක් හැදුවේ කොහමද කියලා ? (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 14 March 2015 04:52 PM

ලිද කපල වතුර ඇදලත් දුන්නා. අලුත් ආණ්ඩුව අගේට නානවා. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Saturday, 14 March 2015 05:09 PM

මහින්ද මහත්තයා හදපුවා අගේට විවෘත කරනවා. (නදී)

:       0       0

සුනිල් Saturday, 14 March 2015 05:31 PM

මේ කෝච්චි පාර හදන්න සල්ලි දුන්නේ ඉන්දියාව. එහෙ ගෙවල් රාශියක් හදන්න සල්ලි දුන්නෙත් ඉන්දියාව. මුකුත් නොදැන සමහරු මහින්දට ආවඩනවා. එසේ කිරීමෙන් ඔබට ඇති වන ප්‍රයෝජනය කුමක්ද?(නදී)

:       0       0

රුවන් Saturday, 14 March 2015 05:52 PM

කියවල තේරුම් ගන්න. මේක හදල තියෙන්නේ ඉන්දියාවේ සල්ලි වලින්.(නදී)

:       0       0

ජයන්ත Saturday, 14 March 2015 06:01 PM

අනුර ගොන් කතා කියන්න එපා නැත්නම් ඔයාද එ්ක විවෘත කරන්නේ ? කවුරු හැදුවත් ඕවා මහජන මුදල් මිස කාගෙවත් බූදලයක් නෙමේ (නදී)

:       0       0

රුචී Saturday, 14 March 2015 06:02 PM

හරි අමාරු ඇති කට්ටියට මේවා විවෘත කරන්න. කේක් එක හැදුවේ කවුරුවත්. කපන්නේ තවත් කවුරුවත්. (නදී)

:       0       0

තිස්ස Saturday, 14 March 2015 06:03 PM

අනේ පව්. මහින්ද මහත්තයට ගොඩාක් වියදම් වෙන්ඩ ඇති නේද? මැදමුලනේ වතුපිටි විකුණලා හදපුවා මෝඩි විවෘත කරන එකනම් වැරදි තමයි. හැබැයි මහින්ද මහත්තය විවෘත කලානම් තව දුම්රිය පාරක් හදන වියදම යනවා උත්සවේට. (නදී)

:       0       0

සිරිපාල Saturday, 14 March 2015 06:07 PM

මහින්ද හදල තියෙන්තනේත් ඉන්දියාවේ සල්ලි වලින්, ඒ වුනාට මහින්ද හිටියනම් වීවෘත කරන්නේ එයාගෙ සල්ලි වලින් හැදුවා වගේ.(නදී)

:       0       0

නඩරාජා Saturday, 14 March 2015 06:28 PM

මහින්ද මහතාගේ රට වෙනුවෙන් කෙරුණු සංවර්දන යෝජනා අගේට විවෘතකරනවා. අනේ හොඳයි, එ්ත් කෝ සෙනඟ ? (නදී)

:       0       0

දයා Saturday, 14 March 2015 06:34 PM

ඕව මහින්ද මහතාගේ වැඩ. සෙනගත් නැහැ, සිංහ කොඩිත් නැහැ, හැබයි දුම්රියේ ඉදිරිපස එකක් තිබුනා (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 14 March 2015 06:59 PM

මේ අපේ රටේද ? වෙන කොහෙවත්ද? (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 14 March 2015 07:32 PM

මහින්ද හදපු නිසා තමයි තුන්ගුණයක් ගිහින් තියෙන්නේ හැම වැඩකටම. අපිනේ නය ගෙවන්න ඕනි ගසකාපුවගේ (නදී)

:       0       0

රජීව් Saturday, 14 March 2015 07:33 PM

විශාල පිරිසක් ? (නදී)

:       0       0

ජානක Saturday, 14 March 2015 08:08 PM

මේකට කොච්චරද වියදම ? ජනාදිපති දිව්රුම් දීමට වඩා වැඩිද ? (නදී)

:       0       0

සඳුන් Saturday, 14 March 2015 08:21 PM

මෛත්‍රී ඉන්දියාවට ගියාම හොඳ නෑ. හැබැයි මහින්ද ඉන්දියාවෙන් ආධාර ගන්නකොට ඒවා මහින්ද හදපුවා. 100ක වැඩ කරලා 500ක් කාපු කෙනාව නැවත ගෙන්නලා ඉතිරි ටිකත් කන්න කියමු. (නදී)

:       0       0

වීරක්කොඩි Saturday, 14 March 2015 08:28 PM

ඉන්දියාවට ලොකු උවමනාවක් තියෙනවා අපේ රටත් එක්ක ගමන් බිමන් පහසු කරගන්න. කෙළවරක් නැතිව ඉන්දියන් කාරයෝ යන්න එන්න ගත්තම කාට කාටත් තෙරෙයි. (නදී)

:       0       0

ජානක Saturday, 14 March 2015 08:37 PM

හිටපු ජනාදිපති ඇති කල සාමකාමී රට නිසා මෝදි අගමැති තුමාට නිදහසේ ලංකාවේ අැවිදින එක ශ්‍රී ලාංකික මට ලොකු ආඩම්බරයක් (නදී)

:       0       0

ඡන්න Saturday, 14 March 2015 08:56 PM

ඇයි මහින්ද හැදුවේ එයාගේ සල්ලිවලින්ද. ඡන්දෙ ඉල්ලලා බලය ඉල්ලන්නේ හොරා කකා ඉන්න විතරක් නෙමෙයි රට සංවර්දනය කරන්නත් එක්කයි. ඔය විදිහට හිතන නිසා තමයි දේශපාලකයෝ හිතන්නේ රටේ සමහර මිනිස්සු බත් නෙමෙයි තණකොළ කන්නේ කියලා.(නදී)

:       0       0

රනේෂ් Saturday, 14 March 2015 09:27 PM

සුදේශ්, මහින්දගේ මුදල් වලින් වෙන්න ඇති මේවා හදන්න ඇත්තේ (නදී)

:       0       0

තරංග Saturday, 14 March 2015 09:57 PM

හිතන්න එපා කව්ද හැදුවේ කියා. ඒ අපේ මුදල් (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 15 March 2015 12:12 AM

මහින්දත් චන්ද්‍රිකා පටන් ගත්ත ඒවා විවෘත කලා.. (නදී)

:       0       0

ක්‍රිස් Sunday, 15 March 2015 12:40 AM

මහින්ද ඕවා හැදුවේ ගෙදරින් සල්ලි ගෙනල්ලද? ඇයි පොඩ්ඩක් හිතන්න බැරි අදහස් ප්‍රකාස කරනකොට.(නදී)

:       0       0

රංජනී Sunday, 15 March 2015 12:52 AM

මහින්දට අපහාස කරන ඕනම කෙනෙක් අපායට යනවාමයි (නදී)

:       0       0

ධනංජය Sunday, 15 March 2015 02:04 AM

අනේ රනේෂ්,ලුම්බිණි ඔහෙලා කියන විදිහට මොනවද ඔහේලගෙ ජනාධිපති පටන් ගත්තේ හදන්න අපේ සල්ලි වලින්? මහින්ද ගෙදරින් නොගෙනාවට රටට වැඩක් කරපු මිනිහෙකුට ගරහන්න එපා (නදී)

:       0       0

ධනංජය Sunday, 15 March 2015 02:06 AM

පිනට කකා හිටපල්ලා මහින්දට බැණ බැණ! එක පැත්තකින් කියනවා රටේ මිනිස්සුන්ට නොදී ඉන්දියාවට දීපු එක වැරදියි කියලා. ලජ්ජා නැතුව ගිහින් විවෘත කරනවා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 March 2015 02:09 AM

අනේ මෙතන ප්‍රතිචාර දාන අය මොන තරම් මෝඩද ? මහින්ද මහත්තය පටන් ගත්ත ව්‍යාපාති සේරම කවතින්න ඕනද? අලුත් රාජ්‍ය නායකයට ඒවා විවෘත කරන්නත් බැරිද ? මේවා මෝඩ විහිලු මහත්තුරුනේ. කෝච්චිය, රේල් පාර , ඉස්ටේසම මේවා රටට අයිති දේවල්. මේවගේ නය ගෙවන්නේ මේ රටේ ජනතාව, බුද්දියෙන් විමසන්න සංවේදී නොවී (නදී)

:       0       0

දයා Sunday, 15 March 2015 02:19 AM

මහින්ද මහතා යනු උතුම් මිනිසෙකි, අනුන්ගෙන් පළි නොගත් අබීත පුරුෂයකි, ඔහුට ගරහන අසික්කිතයන්ට වැහි නැති හෙන පාත්වේවා. එය මගේ වස් කවියයි (නදී)

:       0       0

ගමගේ Sunday, 15 March 2015 02:32 AM

රන්ජනී මහින්දට බෑන්නම ආපයට යන්නේ ඇයි? එයා දෙවි කෙනෙක්ද ? (නදී)

:       0       0

මහී Sunday, 15 March 2015 03:10 AM

එයාලගේ අනින් අනෙක් දේවල් කරන්නත් බලාගෙන ඉන්න. එයාල හිතන්නේ ලංකාව එයාලගේ යටත් විජිතයක් කියලනේ.(නදී)

:       0       0

කමනී Sunday, 15 March 2015 03:38 AM

මහින්ද ජනාදිපතිතුමා ෆොන්සේකා මහත්මයා සමග අපේ සහෝදර සෙබළු අපිට දිනා දුන් නිදහස නිසා දැන් කවුරුත් රට වටේ යනවා (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්ච් Sunday, 15 March 2015 03:46 AM

මෝදිගේ අණින් ශ්‍රී ලංකා රජය ගමන් අරඹයි. පාර්ලිමේන්තුවේ කළ කථාවෙන් එහෙම හැඟුණා. (නදී)

:       0       0

වන්දනා Sunday, 15 March 2015 05:42 AM

මහින්ද හදපුව කියන්නෙ මොකද මහින්දගේ ගෙදරින් සල්ලි ගෙනල්ලා හැදුවද?? (ම)

:       0       0

කුමාර Sunday, 15 March 2015 06:09 AM

මේවා මහින්ද ගෙදරින් ගෙනාපුවා නොවේ අපේ බදු සල්ලි මහින්ද හැදුව මහින්ද හැදුව කියන්නේ මෝඩයෝ (බ)

:       0       0

කුරුවිට Sunday, 15 March 2015 06:22 AM

ගමගේ දෙවියන්ට බැන්නොත් අපායේ යනවද?(දිල්)

:       0       0

වැකෝ Sunday, 15 March 2015 06:43 AM

ඉන්දියාවට කොහොම හරි ලංකාවට කිට්ටු වෙන්න ඕනි . චීනයට හැරෙනවාට අපි කැමැති නෑ (දිල්)

:       0       0

බණ්ඩා Sunday, 15 March 2015 07:38 AM

මහින්දට මේවා හදන්න සැහෙන්න වියදම් යන්න ඇති ,මේවා විවෘත කරන වෙලාවටම මේකෙන් ගහපු ගැහිල්ලත් කිව්වනම් හොදා .(ම)

:       0       0

බණ්ඩා Sunday, 15 March 2015 07:45 AM

මහින්ද හිටියනම් මේක සමාරම්භක උත්සවයට කොටි 100 ක් වියදම් කරනවා. හොද වෙලාවට ගියා.(ම)

:       0       0

ශාන්ත Sunday, 15 March 2015 12:42 PM

මහින්ද මේවා පටන් ගත්තේ ඉන්දීය ණය ආධාර යටතේ. සල්ලි දුන්නේ ඉන්දියාව. එක නිසා මෝදි විවෘත කළාට කමක් නෑ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 126 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 513 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 102 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 539 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 329 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 960 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site