IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මැද පෙරදිගට ලංකාදීපෙන් වෙබ් අඩවියක්

2016-09-14-dldමැද පෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත කාලීන පුවත්, ඇතුළු ක්ෂේත්‍ර රැසක දැනුම සපයමින් විජය පුවත්පත් සමාගම ‘මැද පෙරදිග ලංකාදීප’  http://middleeast.lankadeepa.lk/ වෙබ් අඩවිය අද ඇරැඹීය.

මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට කාලීන විදෙස් පුවත්, මැදපෙරදිග කලාපයේ පුවත්, මෙරට තොරතුරු ඇතුළුව ක්ෂේත්‍ර රැසක පුවත්  සිංහල බසින් කියවීමට මෙම වෙබි අඩවියෙන් අවස්ථාව උදා වේ. 

 

lankadeepa-2016-09-17

 



අදහස් (0)

මැද පෙරදිගට ලංකාදීපෙන් වෙබ් අඩවියක්

නිරේෂ් Wednesday, 14 September 2016 01:07 PM

ඉතාම හොඳ කාලීන වැඩක් මැදපෙරදිග නිසා ඉතාම වටිනා දෙයක්. (අ)

:       0       0

රුපවතී Wednesday, 14 September 2016 05:16 PM

අනේ යුරෝපයේ අපිටත් ඇතිනම් වෙබ්අඩවියක් \"මැදපෙරදිගට කිරි \".... \"යුරෝපේ අපිට කැකිරි? (රේ)

:       0       0

වසන්ත Wednesday, 14 September 2016 08:31 AM

ස්තුතිය ලංකාදිපයට අපි කැමති (ම)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 14 September 2016 08:40 AM

තවත් සතුටු දායක පුවතක්. ලංකාදීපයට ස්තුතියි (ම)

:       0       0

මොහොට්ටි Wednesday, 14 September 2016 08:40 AM

මැද පෙරදිග ඉන්න අපේ රටේ ජනතාවට දැනෙන වැඩක් (දී)

:       0       0

සෑම් Wednesday, 14 September 2016 09:01 AM

මේක මැද පෙරදිගට පමණක් සීමා කරන්නේ නැතුව ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වලත් ජීවත් වෙන ලාංකිකයන්ටත් වැදගත් වෙන පුවත් ඇතුලත් කලානම් තවත් හොඳයි (දී)

:       0       0

නිරාන් - සෞදි Wednesday, 14 September 2016 09:19 AM

ගොඩාක් ස්තුතියි ලංකාදීප. (ර)

:       0       0

සරත්-බහරේන් Wednesday, 14 September 2016 09:20 AM

ස්තුති කරනවා. මාගේ අංක එකේ ලංකාදීප පුවත් පතට. (ර)

:       0       0

දම්මික Thursday, 15 September 2016 08:28 AM

එතෙර සිටින අපේ මිනිස්සුන්ව අමතක කරලා නැහැ (දී)

:       0       0

අජිත් Wednesday, 14 September 2016 09:29 AM

හොද වැඩක්. (ර)

:       0       0

විශ්ව Thursday, 15 September 2016 08:29 AM

ලංකාවේ ප්‍රථම වතාවට මම මෙහෙම වැඩක් දැක්කේ (දී)

:       0       0

නුරේෂ් Thursday, 15 September 2016 08:31 AM

අපේ අම්මත් ඉන්නේ මැදපෙරදිග ඒ මිනිස්සුන්ට මේක මහත් අස්වැසිල්ලක් (දී)

:       0       0

මාලනී Wednesday, 14 September 2016 09:51 AM

තවත් අනර්ග සේවාවක් ! (ර)

:       0       0

සරත් Wednesday, 14 September 2016 09:52 AM

අලංකාර පෙළගැස්මක්. (ර)

:       0       0

සෙව්වන්දි Wednesday, 14 September 2016 09:59 AM

අලුත් ආරක වෙබ් අඩවියක්. (ර)

:       0       0

ජයනි Wednesday, 14 September 2016 09:55 AM

තොරතුරු විශාල ප්‍රමාණයක් දැන ගත හැකි හොඳ වැඩක්. (ර)

:       0       0

අම්ල Wednesday, 14 September 2016 09:56 AM

ඉතා හොඳ කටයුත්තක්. පිටරට ඉන්න අපිට බොහොම වැදගත් වන දෙයක්. (ර)

:       0       0

අනුරාධ Wednesday, 14 September 2016 10:56 AM

කවදත්,ශ්‍රී ලාංකික අපට හොඳ දෙයක් කරන "ලංකාදීපය" ට මාගේ ප්‍රණාමය. (අ)

:       0       0

අරවින්ද - මාලදිවයින Wednesday, 14 September 2016 11:27 AM

ඇත්තෙන්ම ගොඩක් සතුටු දායක ආරංචියක්. ගොඩක් ස්තුතියි ලංකාදීපයට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 420 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 558 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 583 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 542 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 350 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site