ධීවර වෙසින් ඉන්දියා සහ ශ්‍රී ලංකා මුහුදු තීරයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු පිරිසක් 2011 නොවැම්බර 28 වැනිදා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු බී එල් සී ගුණවර්ධන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.
ටෝලර් හා ඩිංගි බෝට්ටු මේ සඳහා යොදා ගන්නා බවත්, නාවික හමුදාවට ලැබුණු නවීනතම උපකරණ නිසා මුහුද මැද කුඩු ජාවාරම අල්ලා ගත හැකි වූ බවත්, ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හා ඉන්දියා ජාතිකයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලීසියට බාර දුන් බවත් ඔහු සඳහන් කළේය.
නාවික හමුදා යාත්‍රාව ඩිංගි බෝට්ටුව ළඟට කිට්ටු කරන විට ඔවුන් සුදු පාට කුඩු මුහුදට දැමූ බවත්, එහෙත් එම කුඩු ඔතා තිබූ කඩදාසිවලින් එහි හෙරොයින් තිබූ බව සොයා ගත් බවත් අත්අඩංගුවට ගත් අය ධීවරයන් නොවන බවත් ඔහු සඳහන් කළේය.
වැඩිදුර විභාගය අප්‍රේල් තුන් වැනිදාට කල් තැබිණි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මූද මැදදි කුඩු ඇල්ලූ හැටි උසාවියට කියයි
කමල් Tuesday, 26 March 2013 02:48 PM
නාවික හමුදාවට විඩියෝ පටිගත කිරීමේ උපකරණත් ලබා දෙන්න.(නදී)
ලලිත් Tuesday, 26 March 2013 10:29 AM
නාවික හමුදාවට ජය ශ්‍රී! (නි)
කොස්වත්ත Tuesday, 26 March 2013 11:21 AM
ශ්‍රී ලංකා නාවික හමුදාවට ජයවේවා! (නි)