IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෝදි මාර්තුවේ ලංකාවේ ?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාර්තු මාසයේදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා“ වෙබ් අඩවිය කියයි.

යම් හෙයකින් ඔහු පැමිණියහොත් වසර 28කට පසු ඉන්දීය අගමැතිවරයකු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව එය වනු ඇත.

ඉන්දීය අගමැතිවරයකුවූ රජිව් ගාන්ධි 1987දී ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහකා උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියනුයේ ලබන පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේදී රැස්වන ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සැසිවාරය සඳහා ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ආගමනයෙන් පසුව ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉන්දීය සංචාරයක් සඳහා යනු ඇති බවයි.

 

 

 



අදහස් (0)

මෝදි මාර්තුවේ ලංකාවේ ?

අබේ රුවන් මාපලගම Tuesday, 20 January 2015 11:49 PM

අපේ අසල්වැසි රට අපේ රටට වඩා හැටගුණයක් විශාල බව අමතක නොකළ යුතුයි (නි)

:       0       0

සමන් Tuesday, 20 January 2015 12:23 PM

එහෙම එන එක හුඟක් හොඳයි. (ර)

:       0       0

බංඩාර Thursday, 22 January 2015 12:41 PM

අපිට නොවෙයි හොඳ යාපනයට. ඔහොම යන් දීපු අයට තේරෙයි (නදී)

:       0       0

ටෙක්ලා Tuesday, 20 January 2015 02:34 PM

එහෙනම් එතුමාත් ලංකාවට එනවා‍... හොඳයි හොඳයි (නි)

:       0       0

සලීත් Wednesday, 21 January 2015 03:45 AM

කුමාර් ඔයාට මොනවගේ දෙයක්ද තියෙන්නේ. ඔයාල අඹරපු ගුලි හොදටම ඇති. හොඳ දෙයක් වෙන කොට බලාගෙන ඉන්න (නදී)

:       0       0

යසංග Wednesday, 21 January 2015 05:03 AM

එහෙම වෙනවා නම් අපි කැමතියි. බලමුකෝ නව වෙනස කොහොම වෙයිද කියලා (නි)

:       0       0

කුමාර් Tuesday, 20 January 2015 07:47 PM

ගුලිය අඹරන්ට යන්නේ (නදී)

:       0       0

ලක්ෂිත පැරීසිය Tuesday, 20 January 2015 07:50 PM

එහෙම තමයි වෙන්න ඕනේ (නදී)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Wednesday, 21 January 2015 07:21 AM

චන්ද වේදිකාවට ගෙනැල්ල කතාකරානම් ජුන්ධා දිනුම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 763 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 278 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1462 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2679 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site