IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මැදි මහ සටන සඳුදා

ගලහිටියාව හා තෝලංගමුව මධ්‍ය විද්‍යාල අතර දෙවැනි වරට පවත්වන ‘මැදි මහ සටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සඳුදා (25) කොළඹ ආර් ප්‍රේමදාස (ඛෙත්තාරාම) ක්‍රීඩාංගනයේදී පෙරවරු 9.30 ආරම්භ කිරීමට නියමිතය.

ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ උදාර සංකල්පයක් වූ නිදස් අධ්‍යාපන ක්‍රමය යටතේ බිහිවූ මේ මධ්‍ය විද්‍යාලයයන් දෙක වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමට නිපුන සම්පත් නායකත්වය දෙන අතර තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමට ගයාන් හර්ෂ කුමාර නායකත්වය දෙයි.

අසේල සම්පත් මහතා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ කණ්ඩායමේ පුහුණුකරු වන අතර කේ ඒ තිළිණ ගයාන් මහතා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරුය.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -

නිපුණ සම්පත් (නායක), ගිහාන් ජනක සිල්වා (උපනායක), එරන්ද බුද්ධික, තුෂාර සංජීව, මලින්ද පුෂ්පකුමාර, ගිහාන් දිලංක, කුසල් අතපත්තු, පුෂ්පකුමාර මඩුගල්ල, දේවින්ද අයේෂ්, අවිශ්ක මධුමාල්, අශේන් දේවින්ද, රිෂාන් චතුරංග, හර්ෂණ රාජිත, රුමල් වින්දුල, රුක්ෂාන් හිරුක, චරිත් මිහිරංග, යොමාල් මධුෂ්ක, ඔෂාන් රංගන, අසිත්ත මල්ෂාන් සහ කුෂාන් චාමිකර.

තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -

ගයාන් හර්ෂ කුමාර (නායක), බුද්ධික නානායක්කාර (උප නායක), ඩිලාන් ලක්සිරි, චතුරංග කුමාරසිංහ, පැතුම් සිරිවර්ධන, ලක්ෂාන් ගුණසිංහ, ලක්ෂාන් චන්ද්‍රසිරි, තිලිණ කුමාර , ඒ ආර් එම් රත්නායක, ගිහාන් තරංග ලියනගේ, සහන් මධුසංක ලියනගේ, ආර් ඒ ඒ ඩී ප්‍රසාද්, පුලස්ථි ගල්දෙනිය, කේ පී කසුන් ශ්‍රීමාල්, පී එච් ඩී කරුණාරත්න, පී එම් එම් ලක්ජිත් ජයවීර.

 

 



අදහස් (0)

මැදි මහ සටන සඳුදා

චානක Saturday, 23 March 2013 11:22 AM

ගලහිටියාව මැදි විදුහලට ජය වේවා (ස)

:       0       0

සතිශ් Saturday, 23 March 2013 12:10 PM

මගේ විද්‍යාලයට ජය වේවා ..ආදි සිසු ගලහිටියාව -1982 (ස)

:       0       0

මනෝජ් Saturday, 23 March 2013 01:48 PM

සුබ පැතුම් මගේ පාසලට, ගලහිටියාව ආදි සිසු -1987 (ස)

:       0       0

මාතොට Sunday, 24 March 2013 06:06 AM

මගේ හද පතුලෙන් මම සුභ පතනවා තරගය දිනන්න. (නදී)

:       0       0

සුනිල් චන්ද්‍රමන් Sunday, 24 March 2013 06:55 AM

කන්නනගර සංකල්පයට සදා ජය! (නි)

:       0       0

සුනිල් Sunday, 24 March 2013 06:57 AM

ගහගන්නේ නැතිව ඔප්පු කරන්න කන්නන්ගරගේ උතුම් සංකල්පයේ වැදගත්කම. (නි)

:       0       0

නාලක Sunday, 24 March 2013 07:35 AM

තෝලංගමුව මධ්‍ය මහා විදුහලට මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

නිශාන්ත Saturday, 23 March 2013 05:34 PM

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට මගේ සුභ පැතුම් සහ ජය ප්‍රාර්ථනා කරනවා. (නදී)

:       0       0

අජිත් Sunday, 24 March 2013 10:02 AM

පාසැල් දෙකේම නම්බුව ගැන හිතන්න. වැරදි ක්‍රියා පිටු දකින්න. සතුටින් ක්‍රීඩා කර සාමයෙන් විසිර යන්න.(නදී)

:       0       0

මනෝජ් Sunday, 24 March 2013 12:13 PM

අපිට ඔය සිහිනය සැබෑ තරගන්න බැරුව ගියා. ඒත් දැන් සතුටුයි දැන් ඉන්න පුතාලා බිග් මැච් සෙල්ලම් කරනකොට. අවාසනාවකට මම දැන් පිටරට ඉන්න නිසා මට තරගය බලන්න වෙන්නේ නැහැ. කොහොම වුනත් කණ්ඩායම් දෙකටම සුභපැතුම්.(නදී)

:       0       0

පෙඩ්‍රික් Saturday, 23 March 2013 10:55 AM

මගේ උණුසුම් සුබ පැතුම් , ආදි සිසු ගලහිටියාව 1977 (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4115 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1285 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 751 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1072 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site