ආදරය විවාහයෙන් කෙළවර වෙනවා දකින්න කවුරැත් කැමතියිනෙ. එත් එහෙම වාසනාවක් හිමිවෙන්නෙ නෑනෙ හැමෝටම. කොහොම වුණත් කවුරැත් ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගන්නෙ විවාහයෙන් කෙළවර වීමේ බලාපොරොත්තුවෙන් තමයි. ආදරය විවාහයකින් කෙළවර විය යුතු දෙයක් නෙවෙයි කියලත් සමහරැ විශ්වාස කරනවා.
මේ කතාවත් ආදරය, විවාහය හා තරැණ ගෑනු ළමයෙක් ගැනයි කියවෙන්නෙ. මේ ළමයා දැන් නම් කලාවට සම්බන්ධවෙලා විවාහවෙලා ඉන්නෙ. ඒත් යෞවන වයසෙ ඉඳන්ම මෙයාට ලොකු හීනයක් තිබිලා තියෙනවා කවදහරි විවාහ වෙනවනම් ලස්සන මූදු වෙරළක PRE – SHOOT එක කරන්න. ඉතිං ඒ කාලෙ ඉඳන්ම මෙයා එක්ක කවුරැහරි කොල්ලෙක් යාළු වෙන්න ට්‍රයි කළාම මේ කෙල්ල අහන පළවැනි ප්‍රශ්නෙ තමයි ඔයා මූදු වෙරළෙ PRE – SHOOT එක කරන්න කැමතිද? කියලා. කොල්ලො හොල්මන් වෙනවලු.
ඒත් ඉතිං මේ කෙල්ලට දොස් කියන්නත් බැහැ. ආදරයක් කඳුළුවලින් අවසන් වෙනවා දකින්න අකමැති නිසා එයා මුලින්ම ඒ වගේ අහන්න ඇත්තෙ.
ඒත් ටිකක් දැනුම් තේරැම් තියෙන කාලෙ වෙනකොට මෙයාට ඒ ආසාව නැතිවෙලා ගියාලු. එයා විවාහ වුණාට PRE – SHOOT එකක් කළෙත් නැහැලු.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මූදු වෙරළෙ PRE – SHOOT කැමතිද?