IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෝදි හෙට දිවයිනට

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (13) පැමිණීමට නියමිතය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ආරාධනයක් අනුව මෙරටට පැමිණෙන මෝදිගේ මෙම සංචාරය ඉන්දීය අගමැතිවරයකු වසර 27 කට පසු නිල රාජ්‍ය සංචාරයකට මෙරටට එන ප්‍රථම අවස්ථාව වේ.

නවදිල්ලි නුවර සිට එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් හෙට අලුයම 5.30ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් ඉන්දීය අගමැතිවරයා පැමිණීමට නියමිත අතර වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඔහු පිළිගැනීමට ගුවන්තොටුපළට යාමට නියමිතය.

ගුවනින් කොළඹ ටාජ් හෝටලයට පැමිණෙන මෝදි හෙට පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් හමුවේ. ඉන්දීය අගමැතිවරයා අනිද්දා යාපනයේ සංචාරයක නිරතවීමටද නියමිතය.

මෝදි ශ්‍රී ලංකා සංචාරයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මුණගැසීමට සූදානම් බව ‘ද හින්දු‘ පුවත්පත අද වාර්තා කර තිබුණි.

 



අදහස් (0)

මෝදි හෙට දිවයිනට

දුමින්ද Friday, 13 March 2015 02:24 AM

උපුල්, දේශපාලනය නම් දාම් ක්‍රීඩාව සරල නැත (නි)

:       0       0

දිසානායක Friday, 13 March 2015 03:47 AM

ඩී.උපුල් අපි පිළිගන්නවා යුද්ධය ඉවර කරන්න හමුදාව මෙහෙයවූවේ ගරු සරත් ෆොන්සේකා මැතිතුමා කියල. හැබැයි මහින්ද මහත්තයත් සුළුවෙන් හෝ දායකත්වයක් දුන්න කියන දේ අමතක කරන්න එපා. ඔයා අකමැති වුනත් කැමති වුනත් අපි තාමත් මහින්දට. (බ)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 01:43 PM

දුකට- සැපට- හොඳට- නරකට ළඟින් ඉන්න, විසල් අසල්වැසියා ඔබට ආයුබෝවන්! (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 12 March 2015 04:17 PM

මහින්දව හමුවෙන්නේ ඇයි දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

කුමාරන Friday, 13 March 2015 01:39 AM

රටේ දියුණුවට යමක් වෙනවා නම් අපි හැමෝම කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 293 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 448 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 524 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 305 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 171 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25144 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site