IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මූද හුරං කන්න ඉඩ නොදේ‘

වසරකට දින 83 ක් බැගින්  ඉදිරි  වසර 03ක් සඳහා ශ්‍රී ලංකා මුහුදේ  ධීවර කටයුතු කරගෙන යාම සඳහා තමිල්නාඩු  ධිවර නියෝජිතයන් විසින්  කරන ලද ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය කාලයේදී  තමිල්නාඩු ධිවරයින්  වසරකට දින 120ක් පමණ ශ්‍රී ලංකා මහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදී  රුපියල් බිලියන120කට අධික වටිනාකමක් ඇති මත්ස්‍ය සම්පතක් උදුරාගෙන ගොස් තිබෙන බවද අද (07) එම අමාත්‍යංශයේදී  පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී   අමාත්‍යවරයා කීය.



අදහස් (0)

‘මූද හුරං කන්න ඉඩ නොදේ‘

සත්‍යපාල Tuesday, 07 April 2015 08:53 PM

ජනතාව රවටන ප්‍රකාශයක් නෙමෙයි නේද? තාවකාලිකව මෙසේ කර ඉන්පසු නැවත මේවා ඉන්දියාවට දෙනවාද? (නි)

:       0       0

සෙනෙවි Wednesday, 08 April 2015 05:58 AM

ඒ දින 83 කාලය තුල ඉන්දීය ධීවරයන්ගේ බිරින්දැ වරුන් යාපනේ ධීවරයන්ට පාවිච්චි කරන්න ඉඩ දෙනව නම් කමක් නෑ. (ස)

:       0       0

නුවන් Tuesday, 07 April 2015 10:25 PM

සමන් හා 100%ම එකඟයි. එක දවසක් හරි ඉඩදුන්නොත්, එය පදනම් කරගෙන මතුවට සදාකාලික අයිතිය ඔවුන්ට පවරා ගැනීමට ඉඩ ඇත. දවසක් තියා තත්පරයක්වත් ඉඩනොදිය යුතුයි. මේ අවසරය ප්‍රයෝජනයට ගෙන අපේ මුහුදු සීමාවේ, ඔත්තු මෙහෙයුම් පවා සිදුකිරීමට ඉඩ ඇත. තඹ සතයකට විශ්වාස කළ නොහැකි මොවුන් අපේ රටේ ස්වෛරීභාවයටත් මතු තර්ජනයක් වේවි. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 08 April 2015 12:01 AM

ඉන්දියන්කාරයෝ ඔහොමම තමයා. ළංකර ගත්තොත් විනාශය තමයී.චීනෙත් එක්ක මුළු ලෝකෙම සම්බන්ධ වෙන්නේ ඔය නිසයි. (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 08 April 2015 07:03 AM

මනම්පේරි ගේ අදහස බොහොම හොඳයි එක පැත්තකින් , අනෙක් පැත්තෙන් , ලංකාවේ ජාත්‍යන්තර කටයුතු කරන්න උතුරු පළාත් සබාවට ඉඩ දුන්නොත් , එය පුර්වදාර්ශයක් කරගෙන දිගටම එයාල කෙලින්ම ජාත්‍යන්තරය එක්ක ගනු කරන්න පටන් ගනීවි . මේක එයාලගෙ එක ඉල්ලීමක්. (ස)

:       0       0

සුනිල් Wednesday, 08 April 2015 02:39 AM

අපේ රටේ දෙමළ මිනිස්සු ගැන කිඹුල් කඳුළු හලන තමිල්නාඩුවේ දේශපාලකයෝ මේ මාළු හොරකමට ඉඩදීලා ඒකට තව අවසරත් ඉල්ලනවා. වැස්සක් වැස්සත් ඉන්දියාවට දුවන මේ රටේ ඉන්න දෙමළ දේශපාලයෝ ඇයි මේකට ඉන්දියාවට ගිහින් කතා කරන්නේ නැත්තේ. ඇයි විරුද්ධ වෙන්නේ නැත්තේ. ඉන්දියාව තමන්ගේ මවුබිම කියලා හිතන මේ සමහරුන්ව ඉන්දියාවටම යවන්න ඕනෑ. සිංහල මිනිසුන්ගේ මාළු ටික නෙමෙයි මේ අල්ලාගෙන යන්නේ. දෙමළ දුප්පත් ධීවරයන්ට අල්ලාගන්න තියෙන මාළුටික මේ අල්ලාගෙන යන්නේ.ඉතින් ඇයි දෙමළ දේශපාලකයො මේවට කිසි වචනයක් නොකියා ඉන්නේ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 03:19 AM

ඔය වගේ කතා කියන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 April 2015 03:22 AM

සුනිල් එක්ක මාත් එකඟයි. මෙයාලා ඔක්කොම එකයි.බොරදියේ මාළු බාන්න තමයි එදා ඉඳලම මේ කවුරුත් අරඅදින්නේ. (නි)

:       0       0

ගයානාත් Wednesday, 08 April 2015 03:52 AM

සුනිල් හරියටම හරි. (ස)

:       0       0

රත්න Tuesday, 07 April 2015 03:25 PM

මම හිතන්නේ වැරදි දෙයක් වෙනවා කියලා (දී)

:       0       0

ප්‍රංශයේ සිට නන්දලාල් Tuesday, 07 April 2015 04:44 PM

කිසි ලෙසකින් වත් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් සොරකම් කිරීමට රජය ඉඩ නොදිය යුතුය. මෝඩි හදන්නේ අපේ ජනාධිපතිතුමාගේ කනෙන් රිංගලා, තමිල්නාඩු හෙන්චයියලා සතුටු කිරීමට බව පේනවා. ශ්‍රී ලංකා මුහුද අයිති අපේ දුප්පත් අසරණ ධීවරයන්ට බව ඉන්දියානුවන් හිතේ තබා ගත්තොත් එය දෙරටේ හොඳ හිත තබා ගැනීමට පුළුවන් වේවි...(ස)

:       0       0

සමන් - ඕමානය Tuesday, 07 April 2015 05:03 PM

ඉන්දීය ධීවරයින්ට එක දිනක් හෝ ලංකා මුහුදේ මසුන් මරන්නට නීතියෙන් ඉඩ නොදිය යුතුයි. එසේ දුනහොත්, එය පූර්වාදර්ශයක් වී, සදාකාලිකව අවසර දීමට සිදුවේවි. දින ගණන එන්න එන්න වැඩි වේවි. දහස් ගණන් යාත්‍රා එම දිනවලදී පැමිණ, සියලු මාළුන් අල්ලා ගනීවි. අපේ මත්ස්‍ය සම්පත අයිති අපේ රටටයි. එය අපේ ධීවර ජනතාව සඳහා විය යුතුයි. මේ පිලිබඳ තීරණ ගැනීම, දෙරටේ ධීවර සංගම් වලට භාර නොදීය යුතුයි. උගත් විද්වත් මඩුල්ලක් විසින් රටේ අනාගතය, සමුද්‍ර නීති, ජාත්‍යන්තර නීති සලකා බලා තීරණ ගැනීම් කලයුතුයි. (ර)

:       0       0

මනම්පේරි Wednesday, 08 April 2015 05:14 AM

මේක හොඳම වෙලාව ඌරගෙ මාළු කපන්න. ලංකාවෙ උතුරු මුහුදු සීමාවෙ මාළු අල්ලන බහුතරය දෙමළ ජාතීන්ය. එනිසා මෙම මාළු ගැටළුව බේරා ගැනීමේ බලතල උතුරු පළාත් සභාවට බාර දිය යුතුයි. එතකොට විග්නේෂ්වරන්ට පුළුවන් යාපනේ දෙමළද, තමිල්නාඩුවෙ දෙමළද ඕන කියල. කාට ගියත් අපිට කමක් නෑ. මේ දෙගොල්ලොම ලංකාවෙ හතුරො. හතුරො හතුරො මරා ගද්දි අපි මොකටද මැදට පනින්නෙ. මාළු හිගයක් ආවොත් අපි මස් කමු. (ස)

:       0       0

සුනිල් Wednesday, 08 April 2015 05:18 AM

මේගොල්ලන්ට බැරිද චීන මුහුද, අරාබි මුහුද දින 83 ක් හෝ ඊට වැඩි ගානකට ඉල්ලන්න? ලංකාවේ මුහුදම ඕන වෙන්නේ මොකද කියන එක තම ප්‍රශ්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 12 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 266 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 576 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 424 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 328 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 222 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site