IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි

(යොහාන් භාසුර)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

මාධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.

 



අදහස් (7)

මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි

ක්‍රිෂාන් Sunday, 13 June 2021 02:49 PM

සැලැස්ම සමාලෝචනය කරන්නේ වැඩ පටන් අරන් අතරමඟද?....

:       1       141

නිහාල් Sunday, 13 June 2021 06:20 PM

අයියෝ! මහත්තයා දන්නේ නැද්ද මේවා බාරව ඉන්නෙ RDA ඉංජිනේරුවන් බව?

:       108       36

මුණසිංහ Sunday, 13 June 2021 04:13 PM

මෙන්න මේවාට තමයි කියන්නේ සැලැස්මක් නැති වැඩ කියලා. කෝටි ගණන් වියදම් කරනවා නේද අධ්‍යයන වාර්තා හදන්න. එතන බැලුවේ කැපෙන ගස් විතරයිද?

:       0       94

JAGATH Sunday, 13 June 2021 06:25 PM

මුදල් ගසා කෑමක්... වැඩ නතර කිරීමෙන් සිදුවන පාඩුව කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුයි. මේවගේ පැහැදිලි දැක්මක් නැති ආණ්ඩුවක්.... නාස්තිය ඉහළයි. ගසාකෑම ඉහළයි.

:       0       86

මුණසිංහ Sunday, 13 June 2021 09:14 PM

මේ ආණ්ඩුව විතරක්ම නෙවෙයි. මේකෙ අධ්‍යයන වාර්තා හැදුවේ යහ පාලකයින්... ඉස්⁣සර වෙලාම එයාලා වග කියන්න ඕනෑ මුදල් නාස්තියට...

:       0       0

Mahendra Kalingamudali Sunday, 13 June 2021 11:35 PM

කණු මතින් කුඹුරු උඩින් සැලසුම් කල මාර්ගය බිමින් යන්න වෙනස් කලේ දේවානිලා, ජවිපෙ ඇතුළු යහපාලනයයි.

:       52       3

ase Monday, 14 June 2021 01:10 PM

අපි තමයි හොඳටම කරේ, අනේ සෑර් නන්දේ වන්දේ ගෝ ! මේ පාලුවොත් එක්කම් ගමට...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 129 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 338 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 806 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1725 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 934 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 732 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site