IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මධ්‍යම අධිවේගියේ චීන්නුන්ට කසිප්පු ඇද්ද අයෙක් මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින්ට ලබාදීම සඳහා ගෙන යමින් තිබූ කසිප්පු බෝතල් 45 ක්  සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

පෙරේදා 19 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඹුලන්වල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරින්ට ලත් තොරතුරක් මත මෙම වැටලීම කරණ ලද්දේ ගනේගොඩ ප්‍රදේශයේදීය.

සැකකරු හිරුවල ප්‍රදේශයේ යතුරුපැදි විකුණුම්  මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එහි ඇති යතුරුපැදි උපයෝගී කරගනිමින් වරින්වර මෙසේ මත්පැන් ප්‍රවාහනය කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත 

මෙසේ මහා පරිමාණයෙන් මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින සැකකරු අනියම් බිරියන් තිදෙනකු ඇසුරු කරන බවටත් ඔවුන් සඳහා සුඛෝපභෝගී නිවාස තනා දී ඇති බවත් හෙළි වූ බව ද බවද පොලිසිය සඳහන් කරයි 

සැකකරුට දුරකථන ඇමතුමක් ලත් සැණින් ඔහුගේ  ජංගම වෙළඳාම සිදු කර ඇතැයිද හෙලි කර ගෙන ඇති පොලිසිය ඔහුගේ නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු චීන ජාතිකයන් වෙත බව ද හෙළි වී ඇත . 

පල්ලෙ වෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයුම යටතේ  උප පොලිස් පරීක්ෂක කරුණාතිලක  පොලිස්්සැ රයන් ප්‍රදීප් පොලිස් කොස්තාපල් දංග ල්ල යන නිලධාරීන් මෙම වැටලීම කළ හ . සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය 



අදහස් (9)

මධ්‍යම අධිවේගියේ චීන්නුන්ට කසිප්පු ඇද්ද අයෙක් මාට්ටු

rukmal Wednesday, 20 October 2021 11:49 AM

මේවා ඩොලර් උත්පාදනය කරන ව්‍යාපාර ... ඔවුන්ට කරදර කරන්න එපා

:       0       15

Hafeel Wednesday, 20 October 2021 11:50 AM

චීනුන් හරහා අපිට ආදායම් ගලා එන බව මේ ආණ්ඩුව කිව්වොත් පුදුම වන්න බැහැ.

:       0       14

Lalith M Wednesday, 20 October 2021 12:10 PM

ආණ්‌ඩුවේ ඇමතිවරුම ඉස්කාගාර පවත්වාගෙන යන රටක සාමාන්‍ය මිනිස්සු කසිප්පු පෙරන විකුණන එක වරදක් නැත. වවවන්න පොහොර රසායනික ද්‍රව්‍ය නැති එකේ ජීවත්වෙන්න ඒ අයත් මොනව හරි කරන්න ඕන.

:       1       17

Indhika Wednesday, 20 October 2021 12:20 PM

මේවා අල්ලන්න එපා. චිනුන්ගෙන් සල්ලි ටිකක් ගන්න පුළුවන් මේකෙන් විතරයි. වැඩ කරන චිනුන්ට කෑම හදන්නෙත් චීන්නු. ඒවගේ සල්ලිත් චිනේටම. ණයට දෙන ගැන ඔක්කොම ආපහු චීනෙට අදිනවා. පස්සේ ණයත් ගෙවන්න ඕනේ.

:       0       15

සුවාරිස් Wednesday, 20 October 2021 12:32 PM

අයියෝ මෙහෙම මෝඩ පොලිස් කාරයො .චීන්නුන්ට කසිප්පු පොවල පුරුදු කලාම උනුන් බීලම නහිනවා පරංගි හරි මොක්කු හරි සිංහලයින්ට බොන්න පුරුදු කරල රරටම විනාශ වෙනවා චීනයත් එහෙම වුනොත් ?

:       0       18

Nuwan Wednesday, 20 October 2021 12:59 PM

චීන යුවාන් රට ඇතුලට ඇවිත් ආර්ථිකේ දියුණු වෙන බව සර් දැනගෙන ඉන්න ඇති

:       0       10

Kule Wednesday, 20 October 2021 01:28 PM

කසිප්පු බීලා චීන්නු හදන පාර නයා යනවා වගේ තියෙයිද ?

:       0       8

අසංග Wednesday, 20 October 2021 05:56 PM

චීන්නුන්ට කසිප්පු පුරුදු කළා නම්, මහා පරිමාණයෙන් අපනයනය කරන්න තිබුණා. කසිප්පු පෙරන්න බලපත්‍ර දීලා ප්‍රමිතියට. ලංකාවත් ගොඩ...

:       0       5

chandima Wednesday, 20 October 2021 08:40 PM

චීනේ නම් ඕන කුණු ගොඩක් විදේශිකයන්ට විකුණලා සල්ලි උපයාගන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 5 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 278 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 30 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1956 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 652 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4134 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site