IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

මධ්‍යම ආසියානු කලාපීය වයස 18 න් පහළ පැසිපන්දු තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23)  ඉන්දියාව බලා පිටත්ව යයි. තරගාවලිය හෙට (24) සිට මේ මස 26 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වේ. සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් මෙම තරගාවලියේදී ශූරතාව සඳහා තරග වදියි. තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම ආසියානු තරගාවලියට සුදුසුකම් ලබයි. සංචාරක ශ්‍රී ලංකා පිලට කොළඹ රාජකීය විදුහලේ ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක් ඇතුළත් වෙති. සංචාරක ශ්‍රී ලංකා පැසිපන්දු පිල: ඉදිරිපෙළ වමේ සිට: ළහිරු කරළියද්ද (මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසල), නිතේෂ් රණසිංහ (කොළඹ ජාත්‍යන්තර පාසල), ලාල් ඉන්ද්‍රකුමාර මහතා (කළමනාකරු), හර්ෂ ප‍්‍රනාන්දු මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), තරිඳු ප‍්‍රනාන්දු මහතා (පුහුණුකරු), ජිතේන්ද්‍ර ද සිල්වා (කොළඹ ජාත්‍යන්තර පාසල), ප‍්‍රවීන් ගන්ලත් (කොටහේන ශා.බෙනඩික්) , පසුපෙළ වමේ සිට: සන්දීප රත්නායක (රාජකීය), අෂේන් මෙනුක (රාජකීය), ජූලියන් ගුණසිංහ (රාජකීය), රජිත හෙට්ටිආරච්චි (නුගේගොඩ ලයිසියම්), අනුක් අබේසේකර (මීගමුව මාරිසේටෙලා), සමීර චානක (රාජකීය), රජින් ප‍්‍රනාන්දු (කොළඹ ගේට්වේ)



අදහස් (0)

මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2435 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 71 0


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 514 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 539 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 463 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 792 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site