IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මාධ්‍යවේදීන්ගේ මැයි රැලියේ පක්ෂ බේද නෑ‘

මාධ්‍යවේදින්ගේ මැයි රැළිය අද (1) පෙරවරුවේ ගාල්ල නගරයේ දි පැවැත්විණි.  විවිධ සටන් පාඨ කියමින් ගාල්ල සමුද්‍ර මාවතේ සිට පෙළපාලියකින්  ගාල්ල නගර ශාලාව වෙත පැමිණි මාධ්‍යවේදීහු  නගර ශාලාවේදි මැයි දින සම්මන්ත්‍රණය පැවැත්වූහ.

දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, ප්‍රමුඛ මාධ්‍ය සංගමය හා මාතර මාධ්‍යවේදියෝ සංවිධාන  මැයි රැළිය සංවිධානය කර තිබිණි.

දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ  අනුශාසක ගාල්ල කඩවත් සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරත්න නාහිමියෝද මාධ්‍යවේදින් සමග මැයි පෙළපාළියේ වැඩම  කළහ.

‘මැයි දිනයේ දි දේශපාලනඥයින් තමයි කම්කරුවන් වෙලා තියෙන්නේ. කම්කරුවන්ගේ මැයි දිනය දේශපාලනඥයින් උදුරාගෙන. මාධ්‍යවේදින්ගේ මැයි පෙළපාළියේ පක්ෂ බේද නැහැ. ආගම් බේද නැහැ. පොදු අරමුණක් වෙනුවෙන් තමයි අද අපි එක්වෙලා ඉන්නේ. මාධ්‍යවේදින්ට ගැටළු තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න කථා කරන්න විසදුම් දෙන්න තැනක් නැහැ. මාධ්‍ය වේදින්ට යතුරු පැදි දෙනවා කියා කිවා. නමුත් දැන් ඒ යතුරු පැදි මුදල් දිලා ගන්න වෙලා. අනික ලබා දෙන්නේ ණයක්. යතුර‍ෙපැදි දෙනවා කියා මාධ්‍වේදින් රවටලා‘ යැයි ගුණරත්න හිමියෝ එහිදී පැවසූහ.

mediamay_201651 mediamay_2016512 

13082483_10206483758681850_6181970493847119048_n 13103423_10206483759841879_7628788761401348592_n 13139368_10206483757321816_5549740304537743830_n



අදහස් (0)

‘මාධ්‍යවේදීන්ගේ මැයි රැලියේ පක්ෂ බේද නෑ‘

ජයරත්න-කරුවලගස්වැව Sunday, 01 May 2016 10:44 AM

ජයවේවා! (නි)

:       0       0

බෝධි Sunday, 01 May 2016 10:51 AM

මාධ්‍යවේදීන්ගේ රැලිය ගැන අපිට ආඩම්බරයි (නි)

:       0       0

උදාර Sunday, 01 May 2016 11:23 AM

මාධ්‍යවේදීන් නිසා තමයි අදටත් අපි මේ රටේ සිද්ධවෙන ඇත්ත දැනගන්නේ (නි)

:       0       0

ටිකිරි Sunday, 01 May 2016 12:28 PM

රජයෙන් නොමිලේ ලබාදෙන යතුරුපැදියෙන් ගොස් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක යෙදීමට ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ට ඇති අයිතියත් යහපාලන ආණ්ඩුවෙන් උදුරාගත්තා. (නි)

:       0       0

ජගත් Sunday, 01 May 2016 02:56 PM

ඇත්ත. දැන් යතුරුපැදි ගැන කතා නැහැ (නි)

:       0       0

ෂෙහාන් Sunday, 01 May 2016 09:34 AM

එතකොට ඔයාල ගාලු ගියේ කේජු කන්නද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 68 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 122 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 138 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 143 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1889 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site