IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මාධ්‍යවේදීන්ගේ සටහන් ගත්තේ ඉහළ නියෝගයකින්ලු

ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොලිස් කොස්තාපල්වරයකු විසින් උදුරා ගැනීම සම්බන්ධයෙන් අද (13) මාධ්‍යවේදීහු   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කර ඇති බවත්, උසස් පුද්ගලයකුගේ නියෝග අනුව එලෙස කළ බව පොලිස් කොස්තාපල් කී බවත් පොලිස් ආරංචි කියයි.

එසේ නම් සටහන්පොත් නැවත දුන්නේ ඇයිදැයි විමසූ විට කොස්තාපල් කියා ඇත්තේ මාධ්‍යවේදීන්ට සාක්කි සටහන් කර ගැනීමට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා උසාවි රෙජිස්ටාර්ට දැන්වීමෙන් පසු ලබාගත් සටහන් නැවත දුන් බව ඔහු කියා ඇත.



අදහස් (0)

මාධ්‍යවේදීන්ගේ සටහන් ගත්තේ ඉහළ නියෝගයකින්ලු

නුවන් විජේවර්ධන Thursday, 14 January 2016 05:54 AM

මේක හරියන වැඩක් නෙවෙයි. හැමදාම, වගකිවයුතු පොලිස් නිලධාරියෙක් මොකක් හරි පිස්සුවක් නටනවා. එක එක දේශපාලුවන් ගේ හෙංචයියො රිංගලද? නැත්නම් පොලිස් අභ්‍යාස විද්‍යාලෙ උගන්නන්නෙ ත්‍රී වීල් කාරයොද?(කෞ)

:       0       0

රූපසිංහ Wednesday, 13 January 2016 06:35 PM

ඇයි එදා කිවුවේ මාධ්‍යවේදීන්ට දැන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිසි අයිතිය තිබෙනවා කියලා (නි)

:       0       0

අමා Thursday, 14 January 2016 06:29 AM

මට පෙන්නේ කඩේ තියෙන්නේ පරණ බඩු විතරයි. වෙනස් කරලා තියෙන්නේ, බෝඩ් එක පමණයි .(කෞ)

:       0       0

ලුම්බිණි Wednesday, 13 January 2016 11:37 PM

මට නම් මේවා හරිම හිනායන කතා. (නි)

:       0       0

නයෝමි Wednesday, 13 January 2016 11:50 PM

තවමත් පරණ පාලනය වගේ නේද තිබෙන්නේ? ඉහළ අයගේ උවමනාවටලු මේ දේවල් වෙන්නේ. (නි)

:       0       0

දුමින්ද Thursday, 14 January 2016 09:29 AM

පරණ කේක් අලුත් මිලට (කෞ)

:       0       0

සම්පත් Thursday, 14 January 2016 02:50 AM

මෙයාලා හත්පොළේ ගාගන්නවා. මොනවද මේ වැඩ? (නි)

:       0       0

රංග Thursday, 14 January 2016 02:51 AM

මෙහෙම රටකනේ අපි ඉන්නේ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 14 January 2016 03:21 AM

පොලිසියේ වැඩ ඔක්කොම දැන් දුරස්ථ පාලනයකින් සිදු වෙනවා වගේ නේද ? (ම)

:       0       0

විජිත් Wednesday, 13 January 2016 03:59 PM

කවුද ඔය කියන උසස් යැයි කියන පුද්ගලයා..? (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 14 January 2016 03:57 AM

දැන් කිව්වේ අරලිය ගහ මන්දිරෙන් ඕසර්ස් දෙන එක ඉවර කලා කියල නේ? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 108 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 239 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1288 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12460 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6083 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36617 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site