IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මාධ්‍යවේදීන්ටත් යතුරුපැදි

මාධ්‍යවේදීන්ට ද සහන මිලට යතුරුපැදි ලබා දීමට තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු කියති.

ශ්‍රී ලංකා පුරවැසියකු වීම, වසර පහක් ක්ෂේත්‍රයේ රැඳී සිටීම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම  සහ යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් තිබීම මූලික සුදුසුකම් බව ද ඔවුහු සඳහන් කරති.

7N7A0740 7N7A0766



අදහස් (0)

මාධ්‍යවේදීන්ටත් යතුරුපැදි

නයන Tuesday, 26 May 2015 11:33 AM

කලින් දීපුවා තියාගන්න තැනැක් නැතිව ඉන්නේ (බ)

:       0       0

දයාන් Wednesday, 27 May 2015 03:43 AM

දිනේෂ් කියන කතාව හරි. මොන ආණ්ඩුවෙන් දුන්නත් ඔය බෙදන්නේ ඔබගෙයි මගෙයි බදු සල්ලි. (නි)

:       0       0

සුරංග Tuesday, 26 May 2015 11:42 AM

මේ හැම දෙයක්ම රජයේ සේවකයන්ට පමණක්ද... ..පුද්ගලික අංශයට මේ පහසුකම් නැත්තේ ඇයි (බ)

:       0       0

දයාන් Wednesday, 27 May 2015 03:49 AM

" තිලක් -ඩුබායි " ඔබ තුමා රනිල් අගමැති තුමාගේ නෑයෙක් නේද? මේ ඔබතුමාට හම්බවෙන එක මට ටිකක් අඩුවට විකුණනවද? පුලුවන්නම් මටත් එකක් සෙට් කරලා දෙනවද? (බ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 27 May 2015 11:01 AM

මේ දෙන්නේ තමන්ට අවශ්‍ය ලෙස මාධ්‍ය යොදා ගැනීමට බව කිව යුතුයි.(ම)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 27 May 2015 04:05 AM

රාජපක්ෂ රෙජීමය යටතේ ඉස්සර ග්‍රීස් යක්කු,සුදු වැන්, මුහුදු වතුර,ලිං වතුර,වාහන හැප්පිම් ,වාහන ගිනි ගැනීම්,සියලුම ප්‍රශ්න වලට උන්ඩයෙන් පිළිතුරු දීම,..ඉතින් අපිත් මර බයේ දාන අදහසක්වත් පල වෙන්නේ නැහැ.පල වුනත් වෙන්නේ කපල කොටලා.මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට නිදහස් කර ගත්තු දවසට වඩා සතුටක් තියෙනවා ඒකාධිපතියෙකුගෙන් රට නිදහස් කර ගන්න ලැබුන කියල.අනාගත දරු පරම්පරාව ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගන්න ලැබුන කියල. අද අපි මොන තරම් නිදහස්ද කියල හිතෙනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා. ඒ සතුට පණට ආදරේ කරන සියලුම සතුන්ට දැන් දැනෙනවා. (බ)

:       0       0

සමන් Tuesday, 26 May 2015 12:07 PM

තාම පොලීසියේ අයටවත් හරියට වැඩේ කරගන්න බෑ (බ)

:       0       0

දොන් Tuesday, 26 May 2015 12:14 PM

දැන් ඉතින් ඡන්දෙකුත් අත ළඟ එනවනේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:21 PM

සුරංග,මෙතන කොතනකවත් කියලා තියෙනවද රජයේ අයට පමණයි කියලා? (නි)

:       0       0

ජයරත්න Tuesday, 26 May 2015 12:42 PM

යහපත් තීරණයක් (නි)

:       0       0

මැණිකා Wednesday, 27 May 2015 05:19 AM

මේක ඉදිරි මැතිවරණය සළකා දෙනු ලබන දෙයක් නොවේ නේද? (නි)

:       0       0

විජයබාහු Tuesday, 26 May 2015 01:00 PM

ඒක හොදයි.(හේ)

:       0       0

චමින්ද Tuesday, 26 May 2015 01:53 PM

දැන් ඉතින් ඡන්දෙකුත් අත ළඟ එනවනේ (නි)

:       0       0

විපුල Tuesday, 26 May 2015 03:24 PM

මහින්ද මහත්තය කරපු වැඩ මේ අයත් කරනවා. නමුත් මහින්ද කරන කොට වැරදියි . එ්කයි වෙනස.(බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 May 2015 07:07 AM

මෝටර් සයිකල් අනතුරු දුටුවාම මේවා නිකන් දුන්නත් නොගන්නවානම් තමා හොඳ ......ඇයි රෝද හතරේ වාහනයක් දුන්නොත් නරකද ? (බ)

:       0       0

සුමිත් Tuesday, 26 May 2015 04:36 PM

අපි වගේ මහන්සියෙන් හම්බ කරගෙන කන්න. ගත්තොත් ගොටු අල්ලන්න වෙනවා වෙනවාමයි (නදී)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 26 May 2015 04:43 PM

රාජපක්ෂ රෙජීමය යටතේ මාධ්‍යවේදීන් පසුපස හඹා ආ සුදුවෑන් වෙනුවට මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම අපි අගය කරනවා.(නදී)

:       0       0

දිනේෂ් කළුආරච්චි Tuesday, 26 May 2015 05:51 PM

මේවා කවුරු කළත් හරිම පටු චේතනාවකින් කරන වැඩ බවයි මට නම් පෙනෙන්නේ.කාගේද මේ සල්ලි? මහජනතාවගේ සල්ලි නේද?ලෝකයේ අනෙක් රටවල නොකරන වැඩ මේවා.රට සංවර්ධනයට මුදල් නැතුව ඉන්න බව හොඳටම දන්නේ එය පාලනය කරන අයයි.ඇයි මේ වැඩ කරන්නේ. මේ මුදල් නැති බැරි අයට ගෙයක් හදාගන්න හරි, තව බඩු මිල ශත කීපයකින් හරි අඩුකරන්න කටයුතු කළා නම් ඔන්න යහපාලනය. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 26 May 2015 08:34 PM

අපෙන් ගත් සල්ලි ආපසු දෙන්න. අපි දුප්පත් මිනිස්සු (නි)

:       0       0

නිවන්තක Tuesday, 26 May 2015 09:11 PM

ඒක නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 245 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1951 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 226 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 884 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1006 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1229 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site