IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යවේදීන්ට අළුත්ගමදී ප්‍රහාර

බොදු බල සේනාවේ කළුතර රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු‍ෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.

අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය  දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

මාධ්‍යවේදීන්ට අළුත්ගමදී ප්‍රහාර

පිල්ලේ Monday, 16 June 2014 03:35 PM

කපිල, අනවශ්‍ය, අශෝබන යෙදුම් යොදන්න එපා... (දී)

:       0       0

සතුමි Monday, 16 June 2014 04:32 PM

අන්න අන්න ප්‍රශ්න නැතුවට ප්‍රශ්න දාගන්න එපා (දී)

:       0       0

රජිව් යසිරු Tuesday, 17 June 2014 04:01 PM

කැමරා කැඩුවේ කව්ද ? (නදී)

:       0       0

චානක Monday, 16 June 2014 07:10 AM

මාධ්‍යවේදීන් යනු මෙවන් ප්‍රවෘත්ති අප වෙත දැනගැනීමට සළස්වන අයයි. ඔවුන්ට පහරදීම මම කිසිසේත්ම අනුමත නොකරමි (නි)

:       0       0

හර්ෂ ගමගේ Monday, 16 June 2014 11:26 PM

සුනෙත්, ඔයා මොන නීතිය ගැනද කතා කරන්නෙ? (නි)

:       0       0

ලුම්බිණි Monday, 16 June 2014 07:45 AM

අපේ රට මේ තත්ත්වයට ගෙනෙන්න කොයිතරම් පිරිසක් දායක වුණාද? ඇයි දැන් ඒ තත්ත්වය මේ විදිහට නැතිකරන්න හදන්නේ? (නි)

:       0       0

රසික කටාර් Wednesday, 18 June 2014 04:24 PM

මරීනා හයිසින්ත්,විමල හිමි ඔබ දෙපලගේ අදහස් වලට ඉතාමත් ගරු කරමි.ඇත්ත වශයෙන්ම අද අපේ රට දෙකඩ කරන්න බලාසිටින රටවල්වලින් එකක් තමා ඇමෙරිකාව ඒ මන්දයත් අලුත්ගම සිද්දියට මුල්ම කණගාටු ප්‍රකාශය දුන්නේ ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන්. එල්ටීටීඊ එකට කියල කර ගන්ඩ බැරි වූදෙය දැන් හදන්නේ වෙන වෙන මාර්ග වලින් කරගන්ඩ,ඒ නිසා අපි සියලුම දෙනාම එකමුතුවෙලා මොලේ පාවිච්චි කරලා ක්‍රියා කරනවානම් ඉතාමත් අගේය,මන් රාජකාරී කරන්නේ කටාර්වල. අපි සිංහල,මුස්ලිම් ,දෙමල කියල කිසිම වෙනසක් නැහැ .නමුත් අපිට හරිම හිතට දුකක් දැනෙනවා. අපේ සහෝදරත්වයට ජයවේවා ,මෙය කියවන ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා.(අ)

:       0       0

අනුරශාන්ත Monday, 16 June 2014 07:45 AM

පහරදෙන්නට තරම් මෙතරම් බලයක් ලැබෙන්නේ කෙසේද? (නි)

:       0       0

නතාලි රණසිංහ Monday, 16 June 2014 07:49 AM

මාධ්‍යවේදීන්ට පහර දීම අනුමත නොකරමි (නදී)

:       0       0

චමින්ද Monday, 16 June 2014 07:48 AM

ඕකටත් උද්ගෝෂණයක් කරයි නේද ? (නදී)

:       0       0

රොකී Monday, 16 June 2014 08:01 AM

ලුම්බිණි මේ තත්වය කියා කීවේ ඔය මිනි මරා ගන්න තත්වයටද? ඒක වැඩි දියුණු කරන්න තමයි ඔය කවුරුත් දායක වෙන්නේ. ඔබ උදම් ඇනුවාට අපේ මිනිස්සු මෙච්චර පිරිහිච්ච කාලයක් කවදාවත් තිබුන කියලා හිතන්න අමාරුයි.(නදී)

:       0       0

ශාන්ත Monday, 16 June 2014 08:03 AM

මින් පස්සේ ඔය අයගේ රැස්වීම් වලට යන්න එපා (නදී)

:       0       0

මිනොන් Monday, 16 June 2014 05:15 PM

ත්‍රස්තවාදී වැඩ ඔහොම තමයි ගනන් ගන්න එපා (නදී)

:       0       0

තරංග Monday, 16 June 2014 08:20 AM

ශාන්ත, එතකොට ඔයාගෙ රැස්වීම් වලට ද එන්න කියන්නෙ. නොදන්න දේ ගැන කතා නොකර හිටියොත් හොඳයි. ඔබ හිතාගෙන ඉන්න හැම දේකම අවසන් තේරුම වන්නේ සිංහල බෞද්ධයා ඕනෙම දෙයක් විඳ දරාගෙන එක එකාලාට යටත් වෙලා ඉන්න කියන එකයි. එහෙමද හරි? (ස)

:       0       0

මල්වාන Monday, 16 June 2014 08:27 AM

මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ ඔවුන්ගෙ සාහසික ක්‍රියාවල සත්‍ය වසන් කිරීමටය. (ස)

:       0       0

විතානගේ Monday, 16 June 2014 08:48 AM

අපරාදේ ඔවුන්ගේ කැමරා උපකරණ. ඇයි මිනිසුන් මෙවැනි කලබලකාරී ලෙසින් හැසිරෙන්නේ? මාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ රාජකාරිය (නි)

:       0       0

විමුක්ති Monday, 16 June 2014 08:48 AM

මොනවද මේ සිද්ධ වෙන්නේ? මිනිසුන් ඇයි මෙපමණ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ? (නි)

:       0       0

රන්ජිත් Monday, 16 June 2014 08:52 AM

මේ වගේ කාලයක් මීට පෙර තිබුණෙ නැහැ. (නි)

:       0       0

දිලිනි Monday, 16 June 2014 08:53 AM

අපි තවමත් ප්‍රමාද නැත. හොඳින් සිතාමතා වැඩකරන්න (නි)

:       0       0

සුනෙත් Monday, 16 June 2014 09:26 AM

මොකද්ද මේ වෙන්න යන්නේ රටේ නීතියක් තියෙනවා අවනීතිය රජ කරන්න හදන්න එපා (දී)

:       0       0

මරීනා හයිසින්ත් Monday, 16 June 2014 06:01 PM

මම මේ සියලුම අදහස් කියෙව්වා. මෙවැනි අවස්ථාවල මධ්‍යස්ථව සිට තත්වය තේරුම් ගන්නවා නම් හොදයි. සමහරු බොදු බලය පැත්තට. සමහරු මාධ්‍යවේදීන්ගේ පැත්තට. සමහරු රජය පැත්තට. මධ්‍යස්ථ වෙන තරමට යථාර්ථය තේරුමි ගන්න පුලුවන්. අපේ රටත්, ජාතියත්, ප්‍රධාන ආගමත් පිරිහෙමින් පවතින බවක් දැනෙනවා. මෙය ඇතුලතින් හා පිටස්තර බලවේගවල තීන්දු තීරණ වලින් වෙන්න පුලුවන්. සියල්ලන්ම එක්වී නිවැරදි තීරණ ගෙන අපගේ රටත්, සිංහල ජාතියත්, ප්‍රධාන ආගමත් රැක ගත යුතුයි. සිංහල බෙෘද්ධයාට තියෙන එකම රට රැක ගැනීමට කාලය එලඔ ඇත. (නදී)

:       0       0

කපිල Monday, 16 June 2014 11:29 AM

ඇත්තටම කැමරා කඩන්න ඇත්තේ සිංහල අයද ...නුවණැති මුස්ලිම් අයද ..? (ස)

:       0       0

මර්වින් Monday, 16 June 2014 12:04 PM

ඔය සංවිධාන සියල්ල තහනම් කරන්න ඕන.....(ස)

:       0       0

හැරිස් Wednesday, 18 June 2014 11:15 PM

කෝ එතකොට මාධ්‍ය නිදහස? (නි)

:       0       0

සමරනායක Monday, 16 June 2014 12:16 PM

ලංකාවේ ආණ්ඩුව නිදිද?

:       0       0

විමල හිමි. Tuesday, 17 June 2014 03:11 AM

මරිනා මහත්මියනි, ඔබතුමිය හරි. නීතියක් නැති රටක ස්වභාවය එයයි. දේශපාලකයින්ගේ උගුල්වලට හසුවන්න එපා.මේ මොහොතේ පන්සල් , පල්ලි මුල්වී විපත්වලට පත්වීමට ඉඩ නොදී රැකගැනීම උතුම්ම දෙයක්. ලාංකිකයින් ලෙස එකමුතුව කටයුතු කරන්න. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 16 June 2014 12:22 PM

මෙවැනි ක්‍රියා හෙලා දකිමි. (ස)

:       0       0

හල්මගේ නලින් ජයලාල් Wednesday, 18 June 2014 12:51 PM

අදහස් දත්වා ඇති මරීනා හයසින්ත් ගේ අදහස් අගය කරමි (නදී)

:       0       0

අනෝමා Monday, 16 June 2014 12:28 PM

මෙවන් සිද්දියක් වෙන්න මුලාරම්භය වුයේ කුමක්ද (දී)

:       0       0

ටානියා Monday, 16 June 2014 12:31 PM

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ පිරිස ගැන ඇත්තේ කලකිරීමක් (දී)

:       0       0

රංග Monday, 16 June 2014 12:36 PM

මාධ්‍ය වේදීන් කියන්නේ තමන්ගේ ජීවිතය පවා අනතුරේ දමා කටයුතු කරන පිරිසක් (දී)

:       0       0

මෝරලා Monday, 16 June 2014 12:38 PM

ඔය තාරකලා චමින්දල ඉන්නකම් මේ රට ගොඩ යන්නේ නැහැ. (දී)

:       0       0

ලාල් Monday, 16 June 2014 12:38 PM

මාධ්‍යට ගහන්න එපා නිකන් ලෙඩ දාගන්න එපා (දී)

:       0       0

ලක්ෂික Monday, 16 June 2014 12:58 PM

මාධ්‍යට ගහන්න එපා මොකද අපි තොරතුරක් දන ගන්න තියෙන්නේ මෙහෙම විතරයි (දී)

:       0       0

දිස්න Tuesday, 17 June 2014 01:45 PM

දැහැමින් ජීවත් වන්න ඉගෙනගන්න කවදාවත් බුදුදහම බොරු වන්නනේ නැහැ . (දී)

:       0       0

චමින්ද Monday, 16 June 2014 01:27 PM

තරංග,නියම කමෙන්ට් එක. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2138 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1388 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2202 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3119 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site