IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මාධ්‍යවේදීයාගේ් හක්කට සැත්කමක්

ඌව පළාත් සභා ඡන්දය දවසේ මැර ප්‍රහාරයකට ලක් වී  බරපතල තුවාල ලැබු  ලංකාදීප පුවත්පතේ ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

ත්‍රිරෝද රියකින් ගෙදර යද්දී ඔහු පස හඹා ගොස් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටයක් පිපිරී ඇතැයි ද එය මරණය සිදු විය හැකි තරමේ තුවාලයක් යැයිද වෛද්‍යවරු පවසති.

කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ඔහුට බ්‍රහස්පතින්දා (25)  මුහුණේ සැත්කමක් කිරීමට නියමිතය.දැනට දියර වලින් පමණක් ජීවත් වන ඔහුගේ සැත්කමින් පසුව ද සති හයක් යන තුරු දියර  පමණක් ආහාරයට ගැනීමට සිදු වන බව වෛද්‍යවරු පවසති.

 



අදහස් (0)

මාධ්‍යවේදීයාගේ් හක්කට සැත්කමක්

චානක. Wednesday, 24 September 2014 07:01 PM

මානව හිමිකම් නියමෙටම පිළිපදින රටවල් වල කෙනෙක් තව කෙනෙකුට ඇගිල්ලවත් ඔසවලා අරියාදුවක් කෙරෙනවා දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බහුතරයක් අන් පුද්ගලයාට ගරු කරන්නේ නැහැ. ඉරිසියා සහගතවයි කටයුතු කරන්නේ. ඒක හොදට ඔප්පු වෙනවා මේ මනුස්සයාගේ කැමරා එක උදුරාගෙන ඒක විනාස කල හැටි ඔහු කියන විට. (නදී)

:       0       0

පිටිගල Wednesday, 24 September 2014 10:46 AM

මේක මැර ප්‍රහාරයක් නෙවෙයි. ජනතාව , ජනතාව. එ්කනේ පොලිසිය ඔහේ නිද්‍රා ඉරියව්වෙන් බලා උන්නේ.(නදී)

:       0       0

ධම්ම Wednesday, 24 September 2014 07:00 AM

අපට ප්‍රවෘත්ති ගෙන එන්න ඔබ විඳින දුක් ගැහැට අපමණයි. ඉක්මනින් සුවපත් වේවායි පතමි. (දී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 24 September 2014 07:08 AM

බලයේ ඉන්න කරන පාහර වැඩ තමයි මේවා (නදී)

:       0       0

ස්ටීව් Wednesday, 24 September 2014 07:09 AM

පරාජය බාර ගන්න බැරි අය කරන වැඩ මේවා. ඔවුන්ගේ හකුයි පන්නන්න ඕනේ (නදී)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 24 September 2014 07:15 AM

හක්ක පටස් කවලා වාගේ , මාධ්‍යවේදීන් කියන්නේ දිවි පරදුවට තබා රැකියාව කරන කොටසක්. (ස)

:       0       0

පියුමි Wednesday, 24 September 2014 07:22 AM

ලුම්බිණි- හෙවුවොත් ලෙඩේ. ඒ නිසා පොඩිම මැරයා අල්ලලා. (ස)

:       0       0

නාලි Wednesday, 24 September 2014 07:31 AM

මාධ්‍යවේදී මානවකයාට ඉක්මනින් සුව වේවායි පතමි. මෙම සහගහන අපරාධ කරපු සහ කරවපු උන්ගේ හක්කවල් වලටද දෙවියන්ගේ පිහිට පතමි. (නදී)

:       0       0

විජේසිංහ Thursday, 25 September 2014 03:42 AM

කෘර ප්‍රහාරය හෙළාදකිමු .චන්දන සොයුරාට ඉක්මන් සුවය පතමු. (දී)

:       0       0

රවී Wednesday, 24 September 2014 09:16 AM

මෙම මැර ප්‍රහාරය එල්ලවූයේ හාලිඇල පොලිසිය ඉදිරිපිටය. පොලිසිය ඔහේ බලා සිටියහ (නදී)

:       0       0

නිල්මිණි Wednesday, 24 September 2014 09:53 AM

පොලිසියට කොන්දක් නැහැ (දී)

:       0       0

නිල්මිණි Wednesday, 24 September 2014 09:53 AM

දැන් වත් තේරෙනවද පොලිසිය දේශපාලනි කරණය වෙලා කියලා (දී)

:       0       0

දුරාචාර්ය ටිකිරි බණ්ඩාර Wednesday, 24 September 2014 04:33 PM

"මෝඩයන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම දඩුවම් විදිය යුතුමය" (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 24 September 2014 05:53 AM

මේ මැර වැඩ වලට අනුබල දුන්නු කෙනා ගැන හොයන්න අදහසක් නැද්ද? (දිල්)

:       0       0

මන් Wednesday, 24 September 2014 10:38 AM

පුදුම පොලිස් සේවයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 643 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 687 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2491 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 494 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site