IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මාධ්‍යවේදියා හතර වැනි තට්ටුවට

ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 59ක් ද මහින්ද රාජපක්ෂ මහතාට සියයට 41ක් ලැබෙන බවට වාර්තාවක් දුන් බව කියන  බුද්ධි අංශ ප්‍රධානී චන්ද්‍රා වාකිෂ්ට මහතා එම තනතුරින් ඉවත් කළැයි නොවැම්බර 30 වැනි දා රාවයේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එහි ප්‍රධාන කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා රහස් පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලියාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ   වාකිෂ්ඨ මහතා තවමත් සේවයේ සිටින බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ජනරංජන මහතා කැඳවා තිබුණු බව ද ඔහු කීවේය.



අදහස් (0)

මාධ්‍යවේදියා හතර වැනි තට්ටුවට

සරත් Tuesday, 09 December 2014 10:11 AM

මාධ්‍ය නිදහස (දිල්)

:       0       0

යු. ජේ. Tuesday, 09 December 2014 10:37 AM

වාකිෂ්ට, හොද නීති ගරුක අවංක පොලිස් නිලදරුවෙකි. (ර)

:       0       0

සමන් කුමාර Tuesday, 09 December 2014 10:43 AM

මේක මගේ අනාවැකියක්. මෛත්‍රීපාල සිරිසේන මහතාට 64.58% මහින්ද රාජපක්‍ෂ මහතාට 34.25% වෙනත් 1.17%.(හේ) 9 වෙනිදාට කථා කරන්න. මට

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 December 2014 01:10 PM

අපිට නම් මේවට කියන්න දෙයක් නැහැ..මේක එස් එම් එස් වලින් ජයග්‍රාහකයා තොරණ රියලිටි ෂෝ එකක් නෙමෙයි ජනාධිපතිවරණයක්. මේ ප්‍රතිපලය ලැබෙන්න ඉර බටහිරින් පායන්න ඕන කියල අපි දන්නවා. (අ)

:       0       0

මෙහොමඩ් Tuesday, 09 December 2014 10:46 AM

පොලිසිය මේ ගැන ප්‍රශ්න කිරීම සාධාරනයි බුද්දි අංශයේ දේවල් මේ අවස්ථාවේ හෙළිදරව් කිරීම වරදක් ඇත මේක ඇත්තක්ද කියල හෙව්වොත් හොඳයි (අ)

:       0       0

පතිරණ-දකුණු කොරියාව Tuesday, 09 December 2014 06:40 AM

ඒ උනාට මම නම් අදත් දැක්කා කේ ඩබ්ලිව් ජනරංජන මහතා සදහන් කරනවා, එම ප්‍රවෘත්තියේ සත්‍යතාව ගැන ඔවුන් අදටත් පෙනී සිටිනවා කියා. මේ යන විදියට නම් ඇත්ත කතාකරන,සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනා ලංකාදීප පුවත්පතටත් තර්ජන,බාධා එන්නට බැරි නෑ. මාධ්‍යට නිදහසේ ඉන්න දෙන්න. එයාලා නිසයි අපි රටේ තොටේ වන්නේ කුමක්ද කියා දැනගන්නේ. (නදී)

:       0       0

කලීල් බංඩාරවෙල Wednesday, 10 December 2014 02:08 PM

ඇයි මෙච්චර බය වෙලා (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 09 December 2014 06:59 AM

මේවා අලුත් වැඩ නෙවෙයි. ඉතිහාසයේ නැවත ප්‍රචාරය වෙනවා. අපිට රිචඩ් මතක් වෙනවා. ලසන්තලා ගැන මතක් වෙනවා. තව ඉදිරියට මීට වැඩි දේවල් බලාගන්න පුලුවන් (නදී)

:       0       0

කැලුම් Tuesday, 09 December 2014 07:08 AM

මොකක් හරි ඇත්තක් ඇති.(දිල්)

:       0       0

සුනිල් ‍ Wednesday, 10 December 2014 12:17 AM

ප්‍රවෘත්තිය වැරදි නම් නිවැරදි කර නිවේදනයක් දමනවා මිස මෙසේ කිරීම මාධ්‍ය බියගැන්වීමක් මිස වෙන යමක් ලෙස අපි නම් නොදකිමු. (නි)

:       0       0

ශාන් Tuesday, 09 December 2014 07:14 AM

ඉතින් හරියට වැඩ කරල තියනවනම් කව්රු මොනවා කිව්වහම මොකටද බයවෙන්නේ. (ස)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 09 December 2014 07:19 AM

ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 59ක් ද මහින්ද රාජපක්ෂ මහතාට සියයට 41ක් ලැබෙන බවට වාර්තාවක් දුන් බව කියන....59 % ට වඩා ගන්නවා. ඒක ඉර හද වගේ විශ්වාසයි. (නදී)

:       0       0

බටන්ගල Tuesday, 09 December 2014 07:23 AM

එයා තවමත් ඉන්නවා කියල කියන්නේ අජිත් රෝහණ මහත්තයටත් පුදුම දෙයක් වගේ පේන්නේ. (නදී)

:       0       0

සුපුන් Tuesday, 09 December 2014 07:30 AM

පොලිසියෙන් ප්‍රශ්න කිරීමේත් වැරැද්දක් මම නම් දකින්නේ නැහැ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 03:14 AM

සමන් මහත්තයව කවදාද පිස්සන් කොටුවෙන් එලියට දැම්මේ. ඔන්න මම ලියා ගත්ත ඔබ තුමාගේ ගාන. මතක ඇතුව එදාට ඔය ගානත් එක්ක ඉර පායන පැත්තත් හොදට බලන්න. මොකද නැගෙනහිරින් ඉර පායනවා නම් ඔයාට ආයෙත් පිස්සන් කොටු යන්නම වෙනවා. (නදී)

:       0       0

ලසන්ත Tuesday, 09 December 2014 07:49 AM

ඇත්තටම ජනරංජන මැතිතුමා නීතිඥයෙක් සහ කෙලින් මනුස්සයෙක්. එතුමාගේ මාධ්‍ය වෙනුවෙන් තිබෙන කැපවීම නිසයි එතුමා ලියන්නේ. (ර)

:       0       0

රණසිංහ Tuesday, 09 December 2014 08:04 AM

බුද්ධි අංශ වාර්තා ප්‍රසිද්ධ කරන්න අයිතියක් නැහැ තමා. වෙන රටක නම් මීට වැඩිය දඬුවම් කරනවා. (නි)

:       0       0

ටි‍රෝන් Tuesday, 09 December 2014 08:07 AM

දෙවියන්ගේ පිහිටෙන් ඔහුට සාධාරණයක් ඉෂ්ටවේවා! (නි)

:       0       0

අස්ලාම් Tuesday, 09 December 2014 08:08 AM

ඔක්කොමට අතීතය අමතකවෙලා. ඉස්සර මෙහෙම ලියන්නවත් බැරුවයි හිටියේ. පත්තරයක් බැලුවොත් බලධාරියා විසින් කපාහරින ලදී කියලා තමයි තිබුනේ (නි)

:       0       0

ද සිල්වා. Tuesday, 09 December 2014 08:11 AM

මාධ්‍යවේදීන් හැම වෙලාවේම ඇත්ත ප්‍රකාශකළ යුතුයි (නි)

:       0       0

තමරා Tuesday, 09 December 2014 08:14 AM

රාවය දෙයක් පළකරන්නේ ඉතාම වගකීමෙන්. අපි ඒක දන්නවා (නි)

:       0       0

විමුක්ති Tuesday, 09 December 2014 08:22 AM

අපි සැමදා ලංකාදීපය සමඟයි. එසේම මේ වෙලාවේ අපි රාවය තනි නොකරමු (නි)

:       0       0

ශාන් සෞදි Tuesday, 09 December 2014 08:24 AM

එතකොට බුද්ධි අංශ ප්‍රධානී චන්ද්‍රා වාකිෂ්ට මහතා එම තනතුරින් ඉවත් කල පසුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා යලි එය හදා දුන්න කතාව බොරුද ? බලන්න මේ මින්ස්සු කියන කතා! (නදී)

:       0       0

විජය Tuesday, 09 December 2014 03:14 PM

විධායක ජනාධිපති ක්‍රමය නැති කලාට පස්සේ ඇත්ත එලියට එයි.(හේ)

:       0       0

විමල් දළුගම Tuesday, 09 December 2014 08:36 AM

රාවය සහ වික්ටර් අයිවන් මහත්තය බොරු කියන්නෑ. (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 08:43 AM

ඕක රාවය කියන්න දෙයක් නැහැ. අපි හොදාකාරවම දන්නවා. (නදී)

:       0       0

ශානක කුමාර Tuesday, 09 December 2014 08:44 AM

පසුගිය රජයන් යටතේ මාධ්‍යවේදියෙක්ව බුද්ධි අංශයට ගෙන්නන්න බැහැ කියලා නීති සම්පාදනය උනා. මාධ්‍ය ආයතනයට බුද්ධි අංශ නිධාරීන් යා යුතුයි දැන් ඒ නීතියත් වල් වැදිලද ? (නදී)

:       0       0

කල්පනා Tuesday, 09 December 2014 08:48 AM

රාවය යනු ජන මාධ්‍යට අමුතුම පන්නරයක් දීපු පුවත් පතක්. (නදී)

:       0       0

සෙන්සා Wednesday, 10 December 2014 05:20 AM

මරණය දේශපාලකයාටද පොදුයි. මහජනතාවගේ ඡන්දයට නැතිනම් කැමැත්තට පටහැනිව කටයුතු කරන තැනැත්තා කුමන තිරිසන් ආත්මයක ඊළග භවයේදී උපත ලබයිද කියන එක මෙනෙහි කරන එක හොදයි.(මෙි භවයේ මොවුන් කටයුතු කරණුයේ අනිත්‍ය පිළිබද අවබෝධයකින් තොරවයි) (බ)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 09 December 2014 09:34 AM

අජිත් රෝහණ මහත්තයා කියන්නේ ඇත්ත කියලා මම කියනවා. (නි)

:       0       0

නාමල් Tuesday, 09 December 2014 09:35 AM

මේ රටේ කොහෙද ප්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය තියෙන්නේ. මිනිසුන්ට තමන් කැමති කෙනෙකුට ඡන්ද වැඩකරන්න,කථා කරන්නවත් අයිතියක් මේ රටේ තියෙනවාද? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 09 December 2014 12:24 PM

මොනවා වේවිද දන්නෙ නැහැ. අපි බලාගෙන ඉමුකෝ (නි)

:       0       0

බෙනට් Tuesday, 09 December 2014 05:42 PM

ඔය ප්‍රකාශය ගන්න 4 වෙනි තට්ටුවටම කැඳෙව්වේ ඇයි කියන එකනේ ප්‍රශ්ණය. ඕක නිකන් පොලිස් ස්ථානයකට එන්න කියල ගන්න බැරි ප්‍රකාශයක්ද ? (නදී)

:       0       0

පද්මිණි Tuesday, 09 December 2014 10:07 AM

විදේශ වල ඉන්න අපි අවදි වෙන්නේ ලංකාදීපය එක්කලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 387 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 26 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 546 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 236 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 439 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 812 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site