IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්

රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර නීති විරොධී ලෙස ආනයනය කළ බව කියන රංග දර්ශන සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාදුක්කේ වටරැක ව්‍යාජ ලිපිනයක් දී මාර්තු 9 වැනි දා එතනෝල් බැරල් 15 ගෙන්වා ඇතැයි රේගුව අධිකරණයට දැන්වීය.



අදහස් (0)

මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්

තිලක් Friday, 22 March 2013 02:12 PM

ලක්ෂ 120 කොහොමද ලක්ෂ 10 වුණේ . තව ටික දවසකින් ලක්ෂයට අඩු වේවිද දන්නේ නෑ (ස)

:       0       0

කිලක්-ඩුබායි Friday, 22 March 2013 02:13 PM

ධර්ම රාජ්‍යයන් හදන්න පාර්ලිමේන්තුවට ගිය අය මේ ගැන වචනයක් කතාකරනවද කියලා බලන්න.(නදී)

:       0       0

කීර්ති Friday, 22 March 2013 02:09 PM

රටේ අසරණයන්ට වස පොවන්න වස බැරල් ගනන් ගෙනාපු අයට විරුද්දවත් සංඝයා වහන්සේලා උද්ඝෝෂන කරන්න ඕනා නේද? ඇයි එහෙම නොවන්නේ.(නදී)

:       0       0

කීර්ති Friday, 22 March 2013 02:09 PM

රටේ සිද්ද වෙන ඇත්ත දැනගන්න ඕනා නම් තහනම් කඵ වෙබ් අඩවි බලන්න.(නදී)

:       0       0

සුමුදු Friday, 22 March 2013 07:01 AM

සුනිල්, ලුම්බිනී, හොද ලමයි වගේ නාට්‍ය බලන්න. ප්‍රශ්න අහන්න එපා.(නදී)

:       0       0

වීරසේක‍රගේ Friday, 22 March 2013 02:15 PM

කෝටි ‍12 ලක්ෂ 10 වුණා එහෙනම්. (ස)

:       0       0

කීර්ති Friday, 22 March 2013 02:16 PM

කොමිස් මුදල ගානට ගිනුමට වැනෙව නමි රටට හෙන ගහලා ගියත් කමක් නැහැ.(නදී)

:       0       0

ඒකනායක Friday, 22 March 2013 08:03 AM

කවුද මේ පසුපස සිටින දේශපාලඥයා? (නි)

:       0       0

යොහාන් Friday, 22 March 2013 08:21 AM

කන්ගැට්ටාගේ මල්ලීවද්ද? (නි)

:       0       0

දේශපිය Friday, 22 March 2013 08:50 AM

කලින් කීව්වේ කෝටි 12 කියල.දැන් ලක්ෂ 10යි වටිනාකම.නඩුව කතාකරන දවසට කියයි රුපියල් 10 කියලා කියයි . ඒත් පුදුම වෙන්න දෙයක් නෑ මේක ලෝකෙන්ම 1 නේ (ස)

:       0       0

රජිත් Thursday, 21 March 2013 06:53 PM

අපි දැක්කා ටැංකි දෙකේ බැරල් 15 කට වඩා තියෙනවා (ස)

:       0       0

නිහාල් Thursday, 21 March 2013 07:18 PM

කවුරුහරි පැහැදිලි කරනවද මේ බැරල් 15 කොහොමද රේගුවෙන් එලියට ගියේ කියලා. ගිය ක්‍රමය විතරයි මට දැනගන්න ඕනේ. මමත් අපේ ගේ පින්තාරුකරන්න බලාපොතේතුවෙන් බැරල් එකක් දාන්න ඉන්නේ.(නදී)

:       0       0

නිෂ්තාර් Thursday, 21 March 2013 07:23 PM

මාර වැඩේනේ. ඒවා බොන දේවල් නෙමෙයි කියනවා. ආයෙත් බොනවා කියනවා. මාර ලංකාවක්. හෙට අනිද්දට පන්සීයක් දඩය ගෙවලා එළියට එයි.(නදී)

:       0       0

ජායි හේවාවිතාරණ Thursday, 21 March 2013 08:04 PM

මේ බැරල් 15 ඇරෙන්න මීට කිලන් කීයක් ආනයනය කරලා ඇද්ද?(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Thursday, 21 March 2013 08:07 PM

කන්ගැට්ටගේ කෙනෙක්ද මෙයා.(නදී)

:       0       0

ලංකා Friday, 22 March 2013 03:44 PM

අනේ අපොයි (දී)

:       0       0

තිස්ස Friday, 22 March 2013 10:06 AM

අනිවාර්යයෙන්ම කල යුතු වැඩක් (දී)

:       0       0

සදුනි Thursday, 21 March 2013 08:58 PM

ඔය හාල්මැස්සෙක්. තෝරු මෝරු එලියේ.(නදී)

:       0       0

අමිල Thursday, 21 March 2013 09:10 PM

මට හිතෙන්නේ මොලකාරයා මෙයා නෙමෙයි.(නදී)

:       0       0

රුවන් Thursday, 21 March 2013 09:19 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

රනුක Thursday, 21 March 2013 09:19 PM

මේවා හොරෙන්ද ලංකාවට ගේන්නේ (දී)

:       0       0

නිරෝෂන් Thursday, 21 March 2013 09:16 PM

වටිනාකම ලක්‍ෂ10 ද? (නි)

:       0       0

ජයන්ති Thursday, 21 March 2013 09:39 PM

මම දන්නනෑ අනේ , මට තේරෙන් නෑ අනේ...මොනවද හැංගිලා තියේ.... (ස)

:       0       0

සිල්වා Thursday, 21 March 2013 09:41 PM

පුලුවන් මිනිහා කරයි. බැරි මිනිහා කරන හැටි උගන්වයි.(නදී)

:       0       0

කිර්ති Friday, 22 March 2013 11:30 AM

මොන විදිහට හරි ලංකාව තුලට මේ ජරාව එනවා (දී)

:       0       0

බුද්ධික Friday, 22 March 2013 11:32 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කීර්ති Friday, 22 March 2013 11:28 AM

වැඩිය දගලන්න හොද නැහැ. මේක ලංකාව... (නි)

:       0       0

තිලක් Friday, 22 March 2013 11:35 AM

මමනම් සතුටුයි ඒ ගැන (දී)

:       0       0

බණ්ඩාර Friday, 22 March 2013 11:36 AM

ජයවේවා (දී)

:       0       0

ආනන්ද Friday, 22 March 2013 11:52 AM

කමක් නැහැ නේද (දී)

:       0       0

ලක්මාල් Friday, 22 March 2013 11:50 AM

ලංකාව විනාස කරන්න ඔය ටිකත් ඇති (දී)

:       0       0

ශෙහාන් Thursday, 21 March 2013 10:41 PM

කවුද ඔය කියන සැකකාරයා? (නි)

:       0       0

හේරත් Thursday, 21 March 2013 11:10 PM

බැරල් 15 මහලොකු ගානක්ද? මීට කලින් 100 ක් ගෙනාව. ඒක අහුවුනේ නැහැනේ.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 21 March 2013 11:26 PM

එතකොට අර නීතීවිරෝධී මධ්‍යසාර ස්ප්‍රීතු බහාලුම් (කන්ටේනර්) දෙකට මොනද වුනේ. පැන්නුවද..? නැත්තම් නඩු නැද්ද.(නදී)

:       0       0

වජිර Thursday, 21 March 2013 11:28 PM

අනේ පවුනේ (දී)

:       0       0

පෙරේරා Thursday, 21 March 2013 11:52 PM

මේවා ගෙනාවේ දැව ආරක්ෂක හදන්නද දන්නෙ නැහැ. (නි)

:       0       0

හේරත් Friday, 22 March 2013 12:50 AM

මාර රංග දර්ශනයක්නේ එතනෝල් මධ්‍යසාර ස්පීතු. උගුරක් බීවා නම් හිරේ දාන්නේ නැහැ හීනෙකින්වත්.(නදී)

:       0       0

බොතේජු Friday, 22 March 2013 12:52 AM

මීට කලින් මෙයාලා කිව්වනේ මිලියන 13 ක් රජයට පාඩුයි කියලා.(නදී)

:       0       0

ධම්ම Friday, 22 March 2013 12:57 AM

එතනෝල් මධ්‍යසාර නීතියට එකගවත් ආනයනය කළ හෙකිද? (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 22 March 2013 02:40 AM

ගාණත් අඩු වෙලා ප්‍රමාණයත් අඩු වෙලා හරිම ෂෝයි (ස)

:       0       0

සුනිල් මෙල්බර්න් Friday, 22 March 2013 03:06 AM

මේ මනුස්සයට මෙපමන මුදලක් ගෙවලා මේවා ගෙන්වන්න පුළුවන්ද? පෙනුමෙන් නම් එහෙම වෙන්න බැහැ. කාටද මේ රැවටිලි.(නදී)

:       0       0

රන්දි Friday, 22 March 2013 01:34 PM

ඔච්චර දවසක් පුමාද වුනේ අයිතිකරුව හොයාගන්න ඇමතිතුමාට හදිසි වැඩ වැඩි වුන නිසාද? මිනිහත් දන්නවා හිරෙන් නිදහස් වෙලා ආවම ළමයිට රජයේ රැකියා ලැබෙනවා කියලා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 22 March 2013 04:49 AM

රිමාන්ඩ් භාරයේ ඉන්නවට මෙයාට කීයක් ලැබෙනවද දන්නේ නැහැ. මේ කාලයේ එහෙම නේ වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 276 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 909 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1763 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6286 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1845 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site