(අංජුල මහික වීරරත්න)
මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු දස දෙනෙක් ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරයේ දී ඩී.එෆ් කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර සම්මාන ලබති.
උපහාර සම්මාන ලබන්නේ කරුණාරත්න අමරසිංහ, ඇස්.කනේෂන්, ටියුලින් ජයරත්න,ශාන් වික්‍රමසිංහ, ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන්, පුෂ්පා රොවෙල්,මොහොමඩ් තාජුඩීන්,ලැම්බට් පෙම්මාවඩු,කමල් ලියනාරච්චි, සහ පුෂ්පකුමාර මහත්ම මහත්මීහු ය.
මෙරට පැරණිතම ජනමාධ්‍ය සංගමය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී හෙට (1) පස්වරු 3 ට පැවැත්වේ.
ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සිසිර විජේසිංහ සුබසාධන අරමුදල සහ ආචාර්ය අන්ද්‍ර ධනපාල ලේඛකත්ව ප්‍රවර්ධන අරමුදල ප්‍රතිෂ්ඨාපනය කිරීම ද මෙහිදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද දෙස් විදෙස් ආරාධිතයෝද මෙම අවස්ථාවට සහභාගී වෙති.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මාධ්‍ය ජ්‍යෙෂ්ඨයෝ දස දෙනෙක් හෙට ඇගැයුම් ලබති