IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


"මාධ්‍ය දඩයම එපා"

නිදහස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා පැහැර ගැනිමට තැත් කිරීම, සන්ඬේ ලීඩර් කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියට දුරකථනයෙන් තර්ජනය කිරීම ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවන විවිධ මර්දන කි‍්‍රයා හෙළා දකිමින් එයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද සවස පුරහල ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණ. මාධ්‍යවේදීහු, දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ සහ වෘත්තීය සමිති සාමාජිකයෝ රැසක් මෙයට එක්ව සිටියහ. උද්ඝෝෂකයෝ විරෝධතා පෙළපාලියක් ද පැවැත්වූහ. පසුව ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී ”මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු” යන තේමාව යටතේ සම්මන්ත‍්‍රණයක්ද පැවැත්විණ.



අදහස් (0)

"මාධ්‍ය දඩයම එපා"

දුමින්ද Friday, 13 July 2012 07:32 AM

මාධ්‍ය නිදහස අවශ්‍යයි.නමුත් අසත්‍ය ප්‍රචාර කිරීම නම් වැරදියි

:       0       0

රොශාන් Friday, 13 July 2012 08:03 AM

මේ ඉන්නේ මාධ්‍ය වේදීන්ද ???

:       0       0

පුරන් අප්පු Saturday, 14 July 2012 08:45 AM

ගුවන් යානයක් සහ බලු පැටියෙක් ගැන ඇහුව කියලලු ජැන්ස් මහත්මියට තර්ජනය කරලා තියෙන්නේ ..

:       0       0

මොහෝ Friday, 13 July 2012 08:59 AM

කෝ, ඉන්න ඕනෙම කෙනා නෑනේ

:       0       0

ලෙව්කේ බන්ඩාර Friday, 13 July 2012 09:07 AM

නියම සෙට් එක...

:       0       0

ලක්මාල් Friday, 13 July 2012 09:13 AM

අන්න එක්කෙනෙක් බෝඩ් එක අල්ලන් ඉන්න අපූරුව....කොහොමද කියවන්නේ‍‍‍....

:       0       0

ගමා Friday, 13 July 2012 09:14 AM

මාධ්‍යයත් විකුණන්න පටන් ගෙන.....

:       0       0

අරුණශන්ත Saturday, 14 July 2012 09:45 AM

එත‍කොට මෙයාල කාගෙ උවමනාවටද මේවා කරන්නෙ..

:       0       0

අමිල කටුනායක Thursday, 12 July 2012 07:45 PM

මාධ්‍ය නිදහසට බාධා කරන්න එපා

:       0       0

අනුරශාන්ත Saturday, 14 July 2012 09:07 AM

එතකොට මෙයාලා කාගේ උවමනාවටද එහෙම වැඩ කරන්නේ?

:       0       0

රාජ් Friday, 13 July 2012 09:19 AM

මේ ඉන්නේ මාධ්‍යවේදීන්ද? හැබැයි ඒක එහෙම නම් තව වැදගත් පුද්ගලයො ගොඩක් මෙතන ඉන්න ඕනි

:       0       0

සංජය Thursday, 12 July 2012 07:12 PM

මෙයාල කරන්නෙත් බටහිරට අවශ්‍ය දේවල් තමා .

:       0       0

සිසිර Friday, 13 July 2012 09:30 AM

ඇත්තටම මේ ගොඩක් අය මාධ්‍යවේදීන්ද ?? දන්නේ නැති නිසයි අහන්නේ..

:       0       0

අනුරංග Friday, 13 July 2012 09:42 AM

එයා ඉතින් හෑමදාම බාහුවෙන් තමයි වික්‍රම පාන්නෙ

:       0       0

ලුම්බිණි Friday, 13 July 2012 10:00 AM

සන්ඬේ ලීඩර් කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියට දුරකථනයෙන් තර්ජනය කලාද නැද්ද කියල නම් දන්නේ නැහැ. මේ ඉන්න කට්ටිය මොන දේශපාලනය කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක් නොවේ. එත් ලංකාවේ ගොඩක් පත්තර වල රජය කරන වැරදි දේවල් ගැන නම් පල කරන්නේ ඉතාම අඩුවෙන්. වෙබ් වල තමා ටිකක් හරි ඒ දේවල් තියෙන්නේ. ඒවත් පාලනය කරනවා කියන්නේ අපිට දකින්න වෙන්නේ එක පැත්තක් විතරයි කියන එක තමා මට නම් හිතෙන්නේ.

:       0       0

කමල් Friday, 13 July 2012 10:09 AM

අද කොහේද ස්වාධීන මාධ්‍ය ‍තියෙන්නේ? සියල්ල පක්ෂග්‍රාහීයි.

:       0       0

පී.කේ. සුමනාවතී Thursday, 12 July 2012 08:41 PM

බය ගෝතා හා ජෑන්ස් නාට්‍යයේ එක් ජවනිකාවකට මෙ වඳුරු මුත්තල රැවටිලා. හොක්කි..... හොක්කි..... හූ................

:       0       0

මංජු Thursday, 12 July 2012 08:48 PM

ඇත්ත විකුර්ති කිරීමේ අයිතිය තහනම් කලට නම් කමක් නැ මයේහිතේ ?

:       0       0

ෆස්ලි ෆෛසල් Thursday, 12 July 2012 08:13 PM

ඔතන සද්දේ දාල වැඩක් නැහැ කැලණියේ පැත්තේ ගිහිල්ල දැම්මනම් අවශ්‍ය කෙනාව අල්ලගන්න තිබ්බ..

:       0       0

නිෂාන් Thursday, 12 July 2012 08:52 PM

අපෝ,මනෝ ගනේෂනුත් ඉන්නව නේද? උද්ඝෝෂණය මොකටද කියල හිතාගත්තැහැකි.

:       0       0

පී.කේ. සුමනාවතී Thursday, 12 July 2012 08:16 PM

අනේ මට සමාවෙයන් කොලුවො. මම දැනන් හිටියෙ නෑ උඹත් ඔතෙන්ට ගොහින් විත්තිය. එහෙනං ඉතිං සද්භාවයෙන් කොරපු වැඩක් නොවැ. මම සමාව ඉල්ලනවා මම කලින් උඹලට අපහාස කොරාට.

:       0       0

පී.කේ. සුමනාවතී Thursday, 12 July 2012 08:55 PM

අනේ මට සමාවෙයන් විජිත කොලුවො. මම දැනන් හිටියෙ නෑ උඹත් ඔතෙන්ට ගොහින් විත්තිය. එහෙනං ඉතිං සද්භාවයෙන් කොරපු වැඩක් නොවැ. මම සමාව ඉල්ලනවා වඳුරු මුත්තල කියල මම කලින් උඹලට අපහාස කොරාට.

:       0       0

අලිබබා Thursday, 12 July 2012 08:56 PM

මාධ්‍ය හරියට වැඩකරනවානමි බය වියයුතු නෑ. මාධ්‍යයත් එක එක අයට කඩේ යනවනේ හු...හුක්කි .....හුක්කි ....

:       0       0

ගෙස්ට් Thursday, 12 July 2012 08:47 PM

කොටි ටික එකතු වෙලා.. නියමයි

:       0       0

දයා ,සෞදි Thursday, 12 July 2012 08:52 PM

මාධ්‍ය කඩේ යනවා විතරක්යේ ,රෙදිත් හෝදලා ,වලන් පින්ගනුත් හෝදනවනේ .

:       0       0

මොහොමෙඩ් අලි Thursday, 12 July 2012 09:46 PM

අයියෝ ,මෙතැන ඉන්නේ අර කට්ටියනේ ..

:       0       0

නසීර් Thursday, 12 July 2012 09:47 PM

මෙතැන ඉන්න කට්ටියට වෙන වැඩක් නැහැ .මුළු අව්රුද්දම ඉන්න කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ .හැමදාම උද්ගෝෂණ ...

:       0       0

වහීඩ් Friday, 13 July 2012 11:41 AM

අපිමනේ ඉතිං ඡන්දේ දෙන්නේ. හැබැයි මාධ්‍ය නිදහස නම් රටක තිබිය යුතු දෙයක්

:       0       0

තරුෂ Friday, 13 July 2012 12:26 PM

ලන්කාදීපයට ජයවේවා -----no 1------- සියලුම අදහස් වලට නිසි තැන නොකිව්ව නම් හිතට මදි

:       0       0

රොහාන් Thursday, 12 July 2012 10:06 PM

අයිෂම ගුන්ඩු....

:       0       0

තරුෂ Thursday, 12 July 2012 10:32 PM

මේ ටික නන්දිකඩාල් පැත්තට තමා යවන්න ඕන උද්ඝෝශන කර කර ඉන්න------------

:       0       0

කුමාර Thursday, 12 July 2012 10:53 PM

මේ ඉන්නේ වික්‍රමබාහු මහත්තයත්‍‍‍.....

:       0       0

සමන් Thursday, 12 July 2012 11:35 PM

අවංකවම ප්‍රේමදස මහත්මයා මතක් වෙනව මේ අයට පිලිතුරු දෙන්න යද්දි

:       0       0

ජෝන්සිනා Thursday, 12 July 2012 11:41 PM

ලංකාදීප වෙබ් අඩවිය නොම්මර 01........යි..දෙවි පිහිටයි.

:       0       0

සේනානායක Friday, 13 July 2012 12:05 AM

මාධ්‍ය සදාචාරය කෙසේ වෙතත් මේ ඉන්න අයගේ බඩකට නම් පිරෙන්න ඇති‍‍‍‍....

:       0       0

රජිත් Friday, 13 July 2012 12:59 AM

මාධ්‍ය කියන්නෙත් එක්තරා හොරෙක් තමයි

:       0       0

රැට් Saturday, 14 July 2012 02:04 PM

මුන් ඉස්සරත් කොටියට කඩේ ගිය අය තමයි

:       0       0

චතුල වෙරෝනා Friday, 13 July 2012 02:19 AM

දෑන් රටේ මොන උද්‍ඝෝෂණයක් තිබුණත් ඉන්නෙ මේ කට්ටියමනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 19 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 130 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 154 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 303 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 80 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 161 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site