එදිනෙදා සිදුවිම් මාධ්‍ය සඳහා නිකුත් කිරිමට හොඳ විදිමත් වැඩපිළිවෙළක් තමා වෙත ලබා දුන් පසු ඊට අනුමැතිය දෙන බව නීතිය හා සාමය, හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසිය.
පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කැර කළ යුතු හොඳම ආකාරය තමා වෙත යෝඡනා සහිත වාර්තාවක් ඉදිරිපත් කල පසු අනුමැතිය ලබාදෙන බවද රත්නායක මහතා කීවේය.
පොලිසිය මාධ්‍ය සදහා ප්‍රකාශ ලබාදෙන ආයතනයක් නොවන බවත් ඒ සදහා පොලිස් නිලධාරින් පුහුණු වී නැති බවත් පොලිසිය ඇත්තේ නිතිය හා සාමය රැකීමට බවත් එනමුත් එදිනෙදා සිදුවීම් මාධ්‍ය වෙත ලබා දීම ඉතා හොද කටයුත්තක් බවත් ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට හොඳම යෝජනා ඉල්ලයි
සත්‍යයා Sunday, 15 May 2016 10:51 PM
පොලිසිය සම්බන්ධයෙන් ඇමතිතුමා කියන කතාව ඇත්ත. අපරාධ පිළිබඳව විශේෂයෙන් කුඩා දරුවන් අපයෝජනයට ලක්කිරීම පිළිබඳ තොරතුරු වලට වාරණයක් යොදන්න. එය මහේස්ත්‍රාත් නියෝග ලෙස වුවද ක්‍රියාවට නැංවිය හැකියි. (නි)
සුනිල් Monday, 16 May 2016 06:11 AM
මහජනයාට අදහස් යෝජනා ඉදිරිපත් කරන්න ක්‍රමයක් දන්වන්න. විද්‍යුත් තැපැල් ලිපිනයක් දෙන්න, තැපැල් ලිපිනයක් සමඟින්. (නි)
උපුල් Sunday, 15 May 2016 01:43 PM
මෙවන් හොඳ වැඩවලට අපි අපේ උපරිම සහය දෙනවා (නි)
ධර්මසිරි Sunday, 15 May 2016 02:05 PM
මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)
ජයවික්‍රම Sunday, 15 May 2016 02:33 PM
හොඳ යෝජනාවක්. පොලිස් තොරතුරු ගන්න මාධ්‍යවේදීන් සෑහෙන කරදර වෙනවා. මේ යෝජනාවට අදාළ සියලු පාර්ශවයන් සහය ලබා දියයුතුයි (නි)
විමලරත්න Sunday, 15 May 2016 04:14 PM
මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)
සරත් Sunday, 15 May 2016 04:16 PM
වෙන රටවල් කරන දේවල් බලා ඕපාදුප සහ කැත අදහස් මිනිස් සිතට නොඑන්න වගකීමෙන් ලියන විදියකුත් උවමනායි (නි)