IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීම සඳහා අලුතින් නිලධරයකු පත් කිරීමට යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙතෙක් එම කටයුතු කළේය.

ගුණසේකර මහතා සාක්කි මෙහෙයවීම ගැන නීතිඥවරුද උසාවියේදී පසුගියදා විරෝධය පළ කළහ.

ඒ අනුව පොලිස්පති විසින් ඒ සඳහා පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පත් කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සම්බන්ධයෙන් මතුවූ විරෝධතා ඊට හේතුවූ බවත් කියති.

රුවන් ගුණසේකර මහතා සාක්කි විභාග කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විරුද්ධ වූ අතර ඊට පිළිතුරු ලෙස ගුණසේකර මහතා කීවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයට පොලිස්පති විසින් තමා පත් කළ බවයි.

මරණ පරීක්ෂණයක දී පොලිසිය සිදුකරනුයේ අධිකරණයට සහාය වීම පමණක් බවත්, මෙම සාක්කි විභාගයේ දී අධිකරණයට සහාය වීමට පත් කර ඇත්තේ තමා බවත්, නොඇසිය යුතු ප්‍රශ්නයක් තමා අසන්නේනම් එය වැළැක්වීමට අධිකරණයට හැකියාව ඇති බවත් ඔහු කීවේය.

නීතීඥවරුන්ගේ හා පවුලේ උදවියගේ තර්කය වූයේ මරණය ගැන මුල සිටම පොලිසියේ පැත්තට ප්‍රකාශ නිකුත් කර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සදාචාරාත්මක නැති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ සාක්කි විභාගයේ ඉදිරි කටයුතු පොලිස්පති විසින් පත් කරන වෙනත් නිලධරයකු කරනු ඇති බවයි.



අදහස් (0)

මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට

දීපාල් Saturday, 16 January 2016 02:09 PM

නඩුවෙන් විතරක් ඉවත් කරලා ඇද්ද? පොලිසියේ ගෞරවය රැකිය යුතුයි. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 16 January 2016 12:49 AM

නීතියට ගරුකිරීම විශිෂ්ටයි. රාජපක්ෂ සමයේ මේ වගේ දේවල් අපිට දකින්න ලැබුනේ නැහැ. (නි)

:       0       0

වෙනුර Saturday, 16 January 2016 01:17 AM

එහෙම කරපු එක හොඳයි (නි)

:       0       0

විදානේ Saturday, 16 January 2016 01:21 AM

ඉස්සර කාලේ නඩු ඇහුවේ කොහෙද? ගෙවල්වලට ගිහින් අතුරුදහන් කළා නම් අපිට මතකයි (නි)

:       0       0

චන්දන Saturday, 16 January 2016 02:03 AM

මේ රටේ හැම කුණුගොඩම අන්තිමට යන්නේ පොලිස් නිලධාරීන්ගේ කරපිටට තමයි (නි)

:       0       0

යටවත්ත Saturday, 16 January 2016 04:25 AM

හැමදේටම අන්තිමට පළි පොලිසිය (නි)

:       0       0

ටෙනිසන් Saturday, 16 January 2016 06:01 AM

අපේ මාධ්‍ය ප්‍රකාශකතුමත් දාගන්න ලෙඩ? (නි)

:       0       0

දම්මි Saturday, 16 January 2016 06:26 AM

අනේ හොඳයි. එතකොට බොරු කිවුවට දඬුවම් දෙන්නෙ නැද්ද? (නි)

:       0       0

ඉරන්ත Friday, 15 January 2016 03:34 PM

අනේ මන්දා මොනවා වෙයිද කියලා ඉස්සරහට? (නි)

:       0       0

සජිත් Friday, 15 January 2016 04:09 PM

මෙතුමා නිකන් ඉල්ලන් පරිප්පු කනවනේ... (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 15 January 2016 05:56 PM

මහින්ද රාජපක්ෂ කාලයේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපිට දහස් වාරයක් වටිනවා (නි)

:       0       0

විජේ Friday, 15 January 2016 07:22 PM

හොඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ පොලිස් සේවයටම මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනා නිසා බලවත් අපකීර්තියක් මෙන්ම මහජනයාට ලොකු අසාධාරණයක් වුණා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

ජ හ ජෝන් Saturday, 16 January 2016 12:36 PM

යුක්තිය ඉටුවීම පමණක් නොව ඉටුවෙන බව පෙනෙන්නට තිබීමත් යහපත් ලක්ෂණයකි. ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක තනතුර ගැනත් දෙපාරක් කල්පනා කලොත් තවත් විශිෂ්ටයි. (ර)

:       0       0

ප්‍රේමතිලක Friday, 15 January 2016 09:12 PM

ඒ තීරණයට අපිත් කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1067 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 184 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 422 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 350 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 599 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 1120 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36769 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24298 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 552 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site