ශ්‍රී ලංකාවේ නන් දෙසින් ඇඹිලිපිටියට ගිය මාධ්‍යවේදීහු ඇඹිලිපිටි නගර ශාලාවේ සිට පොදු බස් නැවතුමට පාගමනින් පැමිණ පාර අයිනේ පෙළ ගැසී පුවරු ඔසවාගෙන විරෝධතාවයක් ඇරැඹූහ.
දඹුලු මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාංචන කුමාර ආරියදාස ඇතුළු පිරිසක් ඇඹිලිපිටි අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළහ.
ප්‍රදේශවාසීහු ද අවට රැස්වී උද්ඝෝෂනය දෙස බලා සිටිමින් සහාය පළ කළහ.
‘මේවා කරන්න ඕනෑ වැඩ‘ යැයි කාන්තාවක කීවාය.
පොලිසියේ කිසිවෙක් නොසිටි අතර බුද්ධි අංශ සාමාජිකයන් තැන තැන සිටිනු දක්නට ලැබිණි.
(ඡායාරූප අකිල බද්දෙවිතාන)
(ඡායාරූප අජිත්ලාල් ශාන්ත උදය)
(ඡායාරූප හා වීඩියෝ - කෞෂල්‍ය සමින්ද)
(ඡායාරූප - චමිල් රූපසිංහ)
ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාධ්‍ය සංගම් ඇඹිලිපිටියේ වීදි බසියි
විපුල Saturday, 23 January 2016 06:01 AM
යහපාලනය කැළඹෙයි (අ)
ලක්ෂිත පැරිසිය Saturday, 23 January 2016 11:44 AM
මම බලාපොරොත්තු වුණේ නැහැ අන්තිමට මෙහෙම දෙයක්. බොහොම කණගාටුයි (නි)
ප්‍රියංකර Saturday, 23 January 2016 12:55 PM
තැන තැන බුද්ධි අංශ නිලධාරීන් කුමකටද? විරෝධය පළකරන්නවත් නිදහස නැද්ද? (නි)
ටූෂාන් Saturday, 23 January 2016 02:48 PM
ඔබේ සටනට ජයවේවා! (නි)
ඩිල්ෂාන් Saturday, 23 January 2016 03:11 PM
මාධ්‍යවේදීන්ට ජයවේවා! (නි)
ටෙනිසන් Saturday, 23 January 2016 03:53 PM
අපිත් ඔබ සමඟයි (නි)
ශාන්ත Saturday, 23 January 2016 05:37 PM
රතුපස්වලදී මාධ්‍යවේදීන්ට පහරදුන්නා. කැමරා කුඩුකළා. ඒත් දැන් නිදහස තිබෙනවා. (නි)