ඇඹිලිපිටියේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්දියේ මරණ පරීක්ෂණයේ දී උසාවි සැරයන්වරයා මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් ලබා ගත්තේ අතිරේක මහේස්ත්රාත්වරයාගේ නියෝගයෙන් බව අනාවරණයවීයැයි ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
එම සිදුවීමේදී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.
ඒ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් විමර්ශනයක් සිදු කළ පොලිස් කොමසම එහි නිගමනය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා උසාවි නියෝග ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වන නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇතොත් දින 14ක් ඇතුළත දන්වන ලෙස ද පොලිස් කොමිසම එම සංවිධානයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මාධ්‍ය සටහන් උදුරගත්තේ උසාවි නියෝගයෙන්‘
පිරිස් Tuesday, 06 September 2016 08:45 AM
හරියට හොරාගේ අම්මාගෙන් පෙන අහුවාවගේ.(ම)
නන්දදාස Tuesday, 06 September 2016 09:10 AM
තරහා අවසර! ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සීමාවාසික පුහුණු වෛද්‍ය සිසුවෙකු! අනේ මේ ෆැකල්ටිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නෑ. මේවා ළඟදි දාපු ඒවානේ. හොඳම ඒවා තමයි කොළඹ, පේරාදෙණිය (බ)
අබේරත්න Tuesday, 06 September 2016 09:27 AM
නන්දදාස , මොකද මල්ලේ පොල්ද ? (බ)
සෙන්සාන් Tuesday, 06 September 2016 06:03 PM
උසාවි නියෝග දෙනවද එහෙම උදුරාගන්න කියලත්? (නි)
මොහාන් Tuesday, 06 September 2016 09:37 AM
විනිසුරු කියන්න නැතුව ඇති උදුරා ගන්න කියල. එතුමා නියෝග දෙන්න ඇති මාධ්‍යවේදීන් ඉවත් කරන්න කියලා. (බ)
තුසිත Tuesday, 06 September 2016 11:04 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිවලු..(බ)
බෙනට් Tuesday, 06 September 2016 01:18 PM
.. මොකුත් නොකියා හිටියොත් ඉතින් ඒ කියන්නේ එයා හොරෙන් කියල තියෙනවා .(අ)
රාධා Tuesday, 06 September 2016 02:17 PM
නන්දදාස, ලංකාවේ වෛද්‍ය විද්‍යාල කියක් තියෙනවාද? (අ)
ද සිල්වා Tuesday, 06 September 2016 07:45 AM
යහපාලනය උසාවිය මාධ්‍යවේදීන්ගේ සටහන් උදුරගන්න කියනවා මේ මම ඇහැව්වේ පලවෙනි වතාවට (බ)