හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය 23 වැනිදා අල්ලස් හෝ දූෂණ කොමිසමට රැගෙන ආ දිනයේ විකෘති කළ ජාතික කොඩි වනමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කැඳවීමට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස අතර සිටි බව කියන ගායක මධු මාධව අරවින්ද සහ බස්නාහිර පළාත් මන්ත්‍රී ලලිත් එල්ලාවල තවත් මිනිත්තු ගණනකින් රහස් පොලිසියේ පෙනී සිටීමට නියමිතය.
අද පෙරවරු 11.30 ට එහි පැමිණෙන ලෙස ඔවුනට දන්වා ඇත. ජාතික කොඩියෙන් සුළු ජාතීන් නියෝජනය අඟවන තීරු දෙක නොමැතිව අමුතු කොඩියක් එහිදී ප්‍රදර්ශනය කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මධු මාධවත් රහස් පොලිසියේ
විජයබාහු Wednesday, 06 May 2015 08:01 AM
ඊලාම් කොඩියට තහනම් නැති රටේ සිංහලේ කොඩිය තහනම් වූ හැටි. සිංහලයට දෙවියන්ගේම පිහිටයි (බ)
මොහාන් Wednesday, 06 May 2015 08:46 AM
විජයබාහු, ඊළාම් කොඩිය තහනම් නැත්තේ මොන රටේද? උගුරට හොරා බෙහෙත් බොන්න හදන්න එපා!!! (ම)
සිරිනිමල් කරුණාරත්න. Wednesday, 06 May 2015 10:07 AM
දැන් ඔයගැන මොකුත් කියල වැඩක් නෑ මදු දන්නෙවත් නෑ කොඩිය පිටවෙලා බව.(බ)
ප්‍රකාශ් Wednesday, 06 May 2015 10:43 AM
කොටියාට දොළ පිදේනි දුන් සහ දෙන අයට තමයි තැන.(බ)
සුමුදු හේවා Wednesday, 06 May 2015 04:00 PM
විජයබාහු, ප්‍රකෘතිය විකෘතිය වෙලා විකෘතිය නීතිගත වූ රටේ අනෙක් දේවල් ගැන කියන්න ඕනෑ නැහැනේ. (නි)