පුංචි තිරයේ නිරන්තරයෙන් දැකගැනීමට හමුවන මේනකා මධුවන්ති මෑතක සිට වැඩි වශයෙන් ජනප්‍රියත්වට පත්වන්නේ YouTube ජාලය තුළයි. ඇය ගීතයක් වෙනුවෙන් නර්තනයන් ඉදිරිපත් කරන වීඩීයෝ කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතියි.
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ "සිටුමැදුර' ටෙලි නාට්‍යයේ 'ක්‍රිෂානි'ගේ චරිතය හරහා රංගනයට පිවිසි මේනකා මධුවන්ති, මෑත කාලයේ කලා නිර්මාණවල දකින්නට නොලැබෙන යොවුන් නිළියක්. අවසන් වරට සඳුන් රාජකරුණාගේ "චායා' ටෙලි නාට්‍යය හරහා රසික ආකර්ෂණය ලැබූ මේනකා, ඉදිරියේදී කලා නිර්මාණය කිහිපයකින්ම ඔබේ ආලින්දයට පැමිණීමට නියමිතයි.
මේනකා පෙනී සිටින විනෝදාත්මක වීඩියෝ පට කිහිපයක් පහතින් දැක්වේ.
වීඩියෝ අනුග්‍රහය - මිලින්ද ඩී පෙරේරාගේ යූටියුබ් ගිණුම
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මේනකාගේ අලුත් Dance එක