ප්‍රශ්නය - මට නිදා ගැනීම ඉතා අපහසු දෙයකි. මනංකල්පිත දේ වලින් හිස පිරී ඇතැයි දැනේ. කරුණාකර මට මේ ගැටළුවෙන් නිදහස් වීමට ගතයුතු ක්‍රියාමාර්ගය පෙන්වා දෙන්න. - හංසිකා
ප්‍රශ්නය - නිදාගැනීම අපහසු වීමට විවිධ හේතු බලපානවා. කායික හා මානසික හේතු බලපෑ හැකියි. තයිරොයිඩ් වැනි හෝමෝනවල ඇති විෂමතා වැනි හේතූන් ද මෙයට බලපානවා. කායික අපහසුතා ද මේ අතර තිබෙනවා. එයට අමතර මානසික ආතතිය, විශාදය, ග්‍රස්ථිමය අවස්ථා නිසා ද නින්දට බාධා කරණ විවිධ අසහනකාරී සිතුවිලි ඇති වී නින්ද අහිමවන තත්ත්වයක් දැකිය හැකියි. මෙයට කළ යුත්තේ මානසික වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කර ඔබේ ගැටලුව හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමයි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පිළිතුරු සපයයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මනංකල්පිත සිතුවිලි වලින් මිදෙන්න මනෝ ප්‍රතිකාරයට යොමුවන්න
ප්‍රභාත් Monday, 24 August 2015 04:06 PM
කොහොමද ඩොක්ටර් සම්බන්ධ කර ගන්නේ.(හේ)