මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරයෙකු වන මිරොස්ලාව් ජෙන්කා බදාදා (21) මංගල සමරවීර විදේශ ඇමැති හමුවිය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අමාත්‍ය සමරවීර ජෙන්කාට පැහැදිලි කර දුන්නේය.
මෙරට ප‍්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් රජය කර ගෙන යන වැඩපිළිවෙළ ගැනද ඇමැති සහකාර ලේකම්ට කරුණු පැහැදිලි කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් සහ මෛත‍්‍රිපාල සිරිසේන ජනපති අතර නිව්යෝර්ක් නුවර පැවති සාකච්ඡුාවන්හිදී අවධානය යොමුවූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පැමිණියේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මූන්ගේ දූතයා මංගල හමුවේ
ශානක Thursday, 22 October 2015 10:28 PM
මේ පාර මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
බණ්ඩාර Thursday, 22 October 2015 11:35 PM
අපි බලමුකෝ ඉදිරියට වෙන දේත්... (නි)
ලියොන් ගුනවර්දන Thursday, 22 October 2015 11:35 PM
මේ ප්‍රශ්නයත් හිඟන්නාගේ තුවාලය වගේ ඇදි ඇදී ගොස් අන්තිමට වණවෙයිද කියලයි මට බය (නි)
ගයාන් Friday, 23 October 2015 04:38 AM
මොන දේ වුණත් ජාතියක් හැටියට මුහුණදෙමු. හැමදාම බයේ ඉන්න ඕනෑ නැහැ. මහින්ද මහත්තයා, රනිල් මහත්තයා, මෛත්‍රී මහත්තයා මේ ඔක්කොම රටට ඕනෑ. සියලුදෙනාම රටේ නායකයෝ. අපි එකතුවෙලා වැඩ කරමු. දමිළ ජනතාවත් අපේම අය. (නි)
දහම ජයවික්‍රම Friday, 23 October 2015 09:38 AM
යහපත් සිතකින් යහපත් අරමුණක් වෙත සාකච්ජා පැවැත්වීමෙන් යහපත්ම වෙනවා සිකුරුයි..(රේ)
රුවන් Thursday, 22 October 2015 01:43 PM
ඔබට ජය! (නි)
යොහාන් Thursday, 22 October 2015 02:11 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)