IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මනෝජ් වරුෂවිතාරණ කුලුඳුල් ගීතය ‘සිංහල දෙරණේ’

2016-10-18-ent-118

2016-10-18-ent-120‘සිංහල දෙරණේ’ ගීතය තුළින් කලා ලොවට පිවිසෙන මනෝජ් වරුෂවිතාරණ ඔහුගේ කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග එකතු වූ මොහොතකි මේ.

“මම මුලින්ම කලාවට සම්බන්ධ වූයේ 2012 වර්ෂයේදී ජාතික රූපවාහිනියේ බී. සිරිතුංග පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ ‘හද රැඳි ගී’ වැඩසටහනේ නිර්මාණ කිහිපයකට දායක වීමෙනි.

එමෙන්ම ස්වර්ණවාහිනියේ විකාශනය වූ නාලක විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘Face book’ ටෙලි නාට්‍යයේද ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ ‘මායා පටල’ නාට්‍යයේද රංගනයෙන් දායක වී තිබෙනවා. මා විසින් විශාරද නිහාල් ගම්හේවා මහතාගෙන් හා සරත් වික්‍රම මහතාගෙන් සංගීතය හදාරා තිබෙනවා. මෙම ගීතය සිංහල ජාතිය ගැන කියවෙන ගීතයක් වන අතර, එහි පද රචනය මා විසින් සිදුකරන ලද අතර මෙහි තනුව හා සංගීතය ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළේ. මෙම ගීතය නිර්මාණය කිරීමේදී මට ගුරුහරුකම් දුන් එතුමා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එසේම ශබ්දාගාර කටයුතු හා පටිගත කිරීමේ කටයුතු කිරීමේදී මට උදව් කළ ජගත් වික්‍රමසිංහ මහතාවද ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

මම ඉදිරියේදීත් තවත් නවතම ගීත එළිදැක්වීමට බලාපොරොත්තු වන අතර, ටෙලිනාට්‍යවල හා චිත්‍රපටවල රංගනයෙන් දායක වීමට බලාපොරොත්තු වනවා. මගේ ගීතය www.music.lk තුළින් ශ්‍රවණය කළ හැකියාව තිබෙනවා. දැනට මා ප්‍රසංග වේදිකාවල ගී ගැයීමද සිදුකරනවා.”

 



අදහස් (0)

මනෝජ් වරුෂවිතාරණ කුලුඳුල් ගීතය ‘සිංහල දෙරණේ’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 3 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 66 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1723 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 485 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site