අද අළුයම 1.36 සිට විනාඩියක් පමණ වලපනේට සුළු භූකම්පාවක් දැණුනු බවත් ඇඳ, මේස, පුටු, ආදිය සෙලවී ගිය බවත් වැසියෝ කියති. හානි ගැන වාර්තාවී නැත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිත්තුවක් පොළොව හෙල්ලෙයි
රංගා ශානි. Sunday, 20 May 2012 07:19 AM
සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ නිසා ද ?
මේනක Sunday, 20 May 2012 07:21 AM
නාවලපිටිය ටත් එය ඉතා හොදින් දැනුනා.... මම නින්දෙන් ඇහුරුනා. එතොකොටත් පොලව හෙලවෙනවා...තත්පර 20-30 ත් විතර හෙලවුනා ශබ්ද්දයකුත් සමග
ජීවන් Sunday, 20 May 2012 07:30 AM
හඟුරන්කෙතටත් දැනුනා.
සමන්ත Sunday, 20 May 2012 07:43 AM
අපි පේරාදෙණිය මහකෙන්දේ. අපිටත් දැණුනා.
සමන් Sunday, 20 May 2012 07:43 AM
තලවකැලේට හොඳටම දැනුණා.
ගයාන් Sunday, 20 May 2012 07:49 AM
ඉතාලියත් හෙල්ලෙනවෝ... දැන් වෙලාව 4.20යි.
අමිල -බදුල්ල Sunday, 20 May 2012 08:51 AM
අපිට මේක හොඳටම දැණුනා
භාතිය Sunday, 20 May 2012 09:06 AM
ඉතාලියේ වෙරෝනා නගරයේ ඇතුළු උතුරු ඉතාලියේ නගර කිහිපයකටත් ලංකා වෙලාවෙන් විසි වෙනි ඉරිදා උදෑසන 4.04ට 5.9ක භූචලනයක් සිදු වුණා. ජීවිත හානි නොමැති බව වාර්තා වෙණවා.
ලක්මාල් Sunday, 20 May 2012 09:06 AM
පිළිමතලාව ප්‍රදේශයට හොදට දැනුණා.
ශබීර් Sunday, 20 May 2012 09:05 AM
බදුල්ලටත් දැනුණා.
අහමඩ් Sunday, 20 May 2012 11:13 AM
ඩුබායිවලටත් හෙලවෙනවා
බන්ඩාර Sunday, 20 May 2012 11:50 AM
මොණරාගලත් හෙල්ලුනා....
නුවන් Sunday, 20 May 2012 12:43 PM
නාවල හෙල්ලුනා ??????????....
අයේෂා Sunday, 20 May 2012 01:22 PM
කාටවත් විපතක් කරන්න එපා.....
සහන් Monday, 21 May 2012 01:28 PM
දකුණත් හෙලවෙයිද ?