IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මාන්තෙයි වළෙන් සිරුර 32 ක්

මන්නාරම,තිරුක්කෝවිල් ඒ 32 මාර්ගයේ මාන්තෙයි මංසන්ධිය ආසන්නයේ වු සමූහ මිනීවළෙහි පෙරේදා (07)අටවැනි වැනි දිනටත් සිදුකළ කැණීම වලදී මිනිස් සිරුරු හයකට කොටස් හමූ බව මන්නාරම පොලිසිය පවසයි.

පසුගිය 21 දා සිට කළ කැණීම් වලදී සිරුරු 32 අයත් හිස්කබල් හා අස්ථිකොටස් මේ වන විට සොයාගෙන ඇත.

මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය හා අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩි.එල්.වෛද්‍යරත්න මහතා ඉදිරියේ කැනීම් සිදු විය.

මන්නාරම,මාන්තෙයි මංසන්ධියේ සිට තිරුක්කෝවිල් දක්වා ජලනළ පද්ධතියක් එළමින් සිටි  ලැබු සේවකයින් පිරිසකට පසුගිය 20 වැනිදා පළමු වතාවට මිනිස් ඇට කැබිලි හමු විය.

මේ ප්‍රදේශයේ කොටි කඳවුරක්  තිබු බව කියති.

 

 

 



අදහස් (0)

මාන්තෙයි වළෙන් සිරුර 32 ක්

කුමාර් Wednesday, 08 January 2014 05:44 PM

මේ කොටි මරා දාපු පොලිස් නිල දරුවන්ගේ ඇට සැකිලි වෙන්න බැරිද? (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Thursday, 09 January 2014 05:06 PM

ලංකාදීපයෙන් රට බේරා ගන්නට මේවා උපයෝගී කරගෙන වැඩපිළිවෙලක් යෙදුවොත් තමා වඩා හොඳ.(නදී)

:       0       0

කපිල Wednesday, 08 January 2014 12:04 PM

මානව හිමිකම් නැද්ද? (නදී)

:       0       0

නලින් Wednesday, 08 January 2014 12:05 PM

ඇට කටු ගොඩ ගන්න එක ලංකාවේ දැන් පුරුද්දකට ගිහිල්ලා.(නදී)

:       0       0

ඉනෝකා Wednesday, 08 January 2014 01:13 PM

තව කොච්චර මේ වගේ මිනි වලවල් ඇතිද (දී)

:       0       0

කුශාන්ත Wednesday, 08 January 2014 02:19 PM

පිල්ලේ නෝනාට කියන්න මේවා බලන්න එන්න කියලා (දී)

:       0       0

චානක. Wednesday, 08 January 2014 02:25 PM

මන්නාරමේ පමණක් නොවේ ලංකාවේ කොහේ හෑරුවත් මිනී වලක් සුවර්.(නදී)

:       0       0

සත්‍ය Wednesday, 08 January 2014 02:41 PM

අපෝ දැන්ම පිල්ලේ නෝනට එන්න කියන්න එපා. කව්රු කළාද දන්නේ නැහැනේ.(නදී)

:       0       0

හෂාන් Wednesday, 08 January 2014 02:53 PM

කොටින්ගේ මිලේච්චත්වය පෙන්නන තවත් අවස්තාවක් (දී)

:       0       0

ග.ද. ජයතිස්ස Wednesday, 08 January 2014 03:32 PM

නෙවිපිල්ලේටයි, ඩේව්ඩ් කැමරන්ටයි ඇවිත් මේවා බලන්න කියන්න. අපේ රජය පැත්තෙන් මේවා ජාත්‍යන්තරයට පෙන්වා දෙන්න කිසිම ප්‍රභල වැඩ පිලිවෙලක් නැහැ. මෙය එල්.ටී.ටී යට වාසි සහගත දෙයක් උනානම් මෙලහට ලෝකේ ලොකුම රටවල් වල ප්‍රධානම ප්‍රවෘත්තිය බවට පත්වෙලා. අපේ රටට චෝදනා දහස් ගණනක් ඉදිරිපත් කරලා. අපේ රට තාම නිහඩයි. මේක තමයි දෙමල ත්‍රස්තවාදීන්ට තියෙන ලොකුම උදව්ව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 34 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 30 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 332 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 518 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 628 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14584 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site