IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මන්ත්‍රීට අනතුරින් තුවාල

පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගීවී ආපසු යමින් සිටියදී සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාගේ වාහනය උඩුකුරුව පෙරළී ඔහුද,බිරියද සුළු තුවාළ ලබා රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.

SANNIACC-0417-02 SANNIACC-0417-03

SANNIACC-0417-05 SANNIACC-0417-06

 



අදහස් (0)

මන්ත්‍රීට අනතුරින් තුවාල

ප්‍රසන්න Monday, 18 April 2016 03:20 AM

ඔබතුමාලත් ඒ කාලේ හරිහරියට පොල් ගැහුවනේ (නි)

:       0       0

හේවා කුමාර Monday, 18 April 2016 04:45 AM

උඩින් ගිය පුරුද්ද තමාග අපරාදේ වහනය(කෞ)

:       0       0

පද්මිණී Monday, 18 April 2016 04:49 AM

රුපවහිනියේදී ඇන ගත්තු විදියට මේ වෙලා තියෙන්නේ බොහොම ටිකයි.(කෞ)

:       0       0

සමන් Monday, 18 April 2016 05:06 AM

මෙච්චර කතා කරන්න මෙයාගේ තියෙන විශේෂත්වය මොකක්ද (බ)

:       0       0

බටගල Sunday, 17 April 2016 09:21 AM

මේ වාහන දකිද්දිත් ඇඟ හිරිවැටෙනවා (නි)

:       0       0

පිටිගල Monday, 18 April 2016 05:16 AM

මිනිහා කිතුල් ගහෙන් වැටිලා කිව්වම බිරිඳ ඇහුවලු හත්තිලව්වයි මුට්ටියත් බිඳිලද කියලා. මේක දැක්කම මට ඒ කතාව මතක් වුනා, (බ)

:       0       0

අමල් Monday, 18 April 2016 05:19 AM

රජයේ වාහනයක් නේද ? (බ)

:       0       0

වික්ටෝරියා Sunday, 17 April 2016 09:57 AM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

බුද්ධික Monday, 18 April 2016 05:30 AM

ප්‍රාඩෝ එක පෙරළෙන්න කොහොම යන්න ඇද්ද? (නි)

:       0       0

මංගල Monday, 18 April 2016 06:30 AM

මේ වගේ වාහනයක් තියාගෙන පැයට සැතපුම් 10 වේගෙන් යන්නද කියන්නේ? (නි)

:       0       0

සෑම් Sunday, 17 April 2016 10:15 AM

ආ! එතුමාගේ ගෙදර තිබුණ පාටියක් ගැන නම් කියන්න අටුවාටීකා අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

ජගත් Sunday, 17 April 2016 10:51 AM

මහින්ද මහත්තයාත් ඉඳලද? පවු එතුමාට ගිය කලක්! රජෙක් වගේ ඉන්න තිබුණ ‍කෙනෙක්නේ (නි)

:       0       0

පරාක්‍රම Monday, 18 April 2016 07:05 AM

තැනේ හැටියට නාන්න තරමට තියෙන්න ඇතිනේ. දැන් ඔය වාහනේ එළෙව්වේ කවුද කියන එකයි ගැටලුව. (නි)

:       0       0

ඉම්රාන් Monday, 18 April 2016 07:28 AM

රටේ දුප්පත් මිනිහෙකුට අනතුරක් වුණාම සළකන තරමටවත් මම නම් දේශපාලකයෝ ගැන අනුකම්පාවක් දක්වන්නේ නැහැ (නි)

:       0       0

අසාද් Monday, 18 April 2016 07:43 AM

ගහපු පොල් ගැන අපිට මතක්වෙනවා (නි)

:       0       0

ජෙරමි Sunday, 17 April 2016 11:09 AM

පොල් ගහපුවා කැරකිලා ආපසු එනවාදෝ කියලයි මට සැක. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 17 April 2016 12:07 PM

අර කාර් එකට හුඟක් හානිවෙලාද? (නි)

:       0       0

කුඩාඋඩුව Sunday, 17 April 2016 12:28 PM

කට්ටිය නැකතට වැඩ අල්ලන්න ඇති මගෙ හිතේ (නි)

:       0       0

රොහාන් දයාදර Sunday, 17 April 2016 12:28 PM

කට්ටිය එකතුවෙලා අවුරුදු සමරලා මදැයි කරගත්ත වින්නැහිය! (නි)

:       0       0

සිල්වා Sunday, 17 April 2016 12:54 PM

ඔයින් බේරුනා ඇති (නි)

:       0       0

නිරාන් Sunday, 17 April 2016 12:55 PM

ආයෙ දෙකක් නැහැ, පාටිය ගැන කිවුවහම අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

විකුම් රංගන Sunday, 17 April 2016 01:11 PM

අහන්න දෙයක් නැහැ, අපිට හිතාගන්න පුලුවන්. නියම කට්ටියනේ සෙට්වෙලා තියෙන්නේ (නි)

:       0       0

උපාලි Sunday, 17 April 2016 01:13 PM

උත්සවයකට ගියා නම් ඉතින් හිතාගන්න පුලුවන් ඉතිරි හරිය (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 17 April 2016 01:24 PM

අම්මෝ! ඇති ඔයින් ගියා... (නි)

:       0       0

දිල්රුක් Sunday, 17 April 2016 01:24 PM

පරණ ටයර්නේ මේවා. හොඳට බලන්න (නි)

:       0       0

මොහාන් Sunday, 17 April 2016 01:35 PM

අර මහින්ද මහත්තයා කිවුව වැරදි නැකතට වැඩ කරලද කොහෙද? (නි)

:       0       0

ප්‍රගීත් Sunday, 17 April 2016 01:54 PM

මෙතුමා මම ගරුකරන චරිතයක්. ඉක්මන් සුව පතනවා (නි)

:       0       0

ධම්ම Sunday, 17 April 2016 01:59 PM

මන්ත්‍රීවරුන්ට මාර්ග නීති උල්ලංඝනය කරන්න පක්ෂ විපක්ෂ බේදයක් නැහැ. (නි)

:       0       0

ජයතු Sunday, 17 April 2016 02:18 PM

ජනතා මුදල් මංකොල්ලකාලා නැත්නම් බයවෙන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

දමිත Sunday, 17 April 2016 02:40 PM

මහජනතාවගේ සල්ලි නේද ඕවා? (නි)

:       0       0

ටිරෝන් Sunday, 17 April 2016 02:45 PM

පව් අර අහිංසක මෝටර් රථය හිමිකරු! (නි)

:       0       0

විරාජ් Sunday, 17 April 2016 03:01 PM

කුමන දේශපාලන මතය දැරුවත් ඔයින් ගියා ඇති කියලා තමයි කියන්න තියෙන්නේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ලොකු ලොකු මිනිස්සු වුණාම පාරවල් වල ඉගිලෙන්න යනවනේ. එ්කනේ කරනම් ගහන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 18 April 2016 11:49 PM

කාර් එකට හැරෙන්නට වෙන කාටවත් තුවාලවෙලා නැහැ වගේ. ඉකමනට කාර් එක හොඳ ගරාජ් එකකට දාලා හදාගන්න. කාර් එක ඉක්මනට සාදාගන්න ලැබේවා! (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 18 April 2016 11:51 PM

මන්ත්‍රීතුමාට නම් කමක් නැහැ. කාර් එකේ සිටි අයට මොකද වුණේ? (නි)

:       0       0

මංජුල Sunday, 17 April 2016 03:48 PM

වාහනේ හැටි දැක්කහම මෙතුමා මෙහෙම සුළු තුවාල ලබා බේරීම වාසනාවක්! (නි)

:       0       0

උමේශ් Sunday, 17 April 2016 04:15 PM

ඔයාලා තව තව පොල් ගහන්නකෝ (නි)

:       0       0

සිදත් Sunday, 17 April 2016 04:44 PM

කොහොමද අප්පේ මේ ලෑන්ඩ් ක්රූසර් එකක් ගන්නේ? අඩුම ගානේ කොටි 3ක්වත් වෙනවා නේද මේ වාහනයක් (නි)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 17 April 2016 05:02 PM

මෙවැනි අනතුරු කිසිවෙකුටවත් සිදුනොවිය යුතුයි. සියල්ලන්ටම ඉක්මන් සුවය පතමි!! (නි)

:       0       0

ටෙෂාන් Sunday, 17 April 2016 05:04 PM

වාහනයක යද්දී පොඩ්ඩක් සැළකිල්ලෙන් යන්න එපායැ (නි)

:       0       0

ප්‍රියා Sunday, 17 April 2016 05:17 PM

ඉක්මන් සුවය පතනවා ඔබතුමාට වගේම බිරිඳටත්! (නි)

:       0       0

ශ්‍රීමාලි Sunday, 17 April 2016 05:17 PM

අනතුර ගැන නම් දුකයි. ඉක්මන් සුවය පතනවා. ගිය සතියේ රූපවාහිනී විවාදයකත් වාහනය වගේම මෙතුමත් උඩුකුරුව පෙරළී ගියා මතකයි (නි)

:       0       0

නිශාන්ත Sunday, 17 April 2016 05:50 PM

අපරාදේ වාහනය! හොඳටම හානිවෙලා (නි)

:       0       0

නන්ද Sunday, 17 April 2016 10:20 PM

අහන්නත් පුදුමයි. අපේ දේශපාලකයින් වාහනවල ගමන් කරන්නේ ඉතාම විනීතව, හෙමින් සහ ඉතා කල්පනාවෙන්. (ඒ ගැන රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා.) මේ මන්ත්‍රීතුමාගේ රථය ගමන් කරන්න ඇත්තෙත් ඒ විදිහටනේ. එහෙව් එකේ මේ රථය මේ විදිහට පෙරලුනේ කුමක් නිසාද කියා වහාම සොයාබලන ලෙස අදාළ අංශ වලින් අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ශාන්ත Sunday, 17 April 2016 11:11 PM

පහුගිය දවසක රූපවාහිනියේ වැඩසටහනක මහත් ආන්දෝලනාත්මක කතාවක් කළේ මෙතුමා නේද? (නි)

:       0       0

ටිකිරි Sunday, 17 April 2016 11:37 PM

අයියෝ අපරාදේ රටේ සල්ලි! අධික වේගයෙන් යන්න ඇති. මේ අනතුරන් පස්සෙවත් හැදෙන්න, සරල චාම් දිවියක් ගතකරන්න (නි)

:       0       0

නිමල් Sunday, 17 April 2016 11:49 PM

දේශපාලකයින්ට අපලයි වගේ (නි)

:       0       0

ලුම්බිණි Monday, 18 April 2016 12:16 AM

මෙවැනි අවස්ථාවල පළමුවෙන්ම රථය පැදවූ කෙනා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලනවා නේද? (නි)

:       0       0

නිල්හාන් Monday, 18 April 2016 12:20 AM

මේවා පුද්ගලික ගමන් බිමන්. අලාබය ඔවුන්ම දරාගත යුතුය. මොවුන්ගෙන් රටට වෙන සේවය කුමක්ද. (නි)

:       0       0

ටෙෂාන් Monday, 18 April 2016 12:54 AM

එතුමාට නින්ද ගිහින්වද්ද? (නි)

:       0       0

චානක Monday, 18 April 2016 12:58 AM

මේ වගේ අනතුරකින් බේරුනා කියන්නෙ ලොකු පිනක් තමයි (නි)

:       0       0

චානක Monday, 18 April 2016 02:35 AM

අපොයි දෙවියනේ! (නි)

:       0       0

නුවන් Monday, 18 April 2016 03:00 AM

ලෑන්ඩ් ක්රූසර් එක නොවී ඉන්දියන් වාහනයක් වුණා නම් මීටවැඩිය අනතුරක් වෙන්න තිබුණා (නි)

:       0       0

ප්‍රසන්න Monday, 18 April 2016 03:02 AM

සියල්ලන්ටම ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 18 April 2016 03:05 AM

මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේ දේ වුණා නම් සුදු කාර් එක එළවපු කෙනාට යන්න වෙන්නේ සුදු වෑන් එකක තමයි. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 18 April 2016 03:10 AM

මන්ත්‍රීතුමා හොඳින් බව නම් පෙනෙනවා. ඒත් සුදු කාර් එකේ පැදවූ කෙනාට මොකද වුණේ කියලා හොයල බලන එකත් වටිනවා නේද? (නි)

:       0       0

යසස් Monday, 18 April 2016 03:17 AM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 23 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 200 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 403 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 484 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 291 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 165 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site