පාර්ලිමේන්තුව තුළ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරුන් ගැන තීරණ ගැනීමේ බලයක් කතානායකට වඩා ඒ මන්ත්‍රිවරු නියෝජනය කරන පක්ෂ නායකයින් ගත යුතු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (20) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.
‘පසුගිය කාලයේ පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විශාල ප්‍රමාණයක් ඇගිල්ල දික් කරන්න පටන් ගත්තෙ පක්ෂයෙ මන්ත්‍රිවරුන්ගෙ හැසිරීම සම්බන්ධව. පක්ෂ නායකවරු හා කථානායක මේ වගේ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරු ගැන ඉදිරියේදී ක්‍රියා මාර්ගයක් ගනියි කියා මා සිතනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ කාලෙ කළ විදිහට හොරු අල්ලන්න අපට බෑ. අද අපි හරි ක්‍රමවේදයකට නීතිය අධිකරණයට භාර දීල තියෙනවා. අපි ඒක අතට අරගෙන නෑ.‘ යැයිද රණතුංග මහතා කීවේය.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මන්ත්‍රීවරුන්ගේ විනය හැදිය යුතුයි‘
සංජීව Monday, 21 December 2015 11:04 AM
විනය... හඃ හඃ හඃ හා .... අසෝක විදුහලේ ළමයින්ට තඩි බාපු අර්ජුන නේද මේ කතාකරන්නේ.. රොෂාන් මහානාමගේ ගෙදරට ලයනල් හෙවත් පයිප්පයාට ගල් ගහන්න අනුබල දුන්න අර්ජුන නේද මේ කතාකරන්නේ.. (බ)
මේනක Sunday, 20 December 2015 12:41 PM
ඔව් ඔව් සමහර විනය වැරදි පක්ෂ ජ්‍යෙෂ්ඨන්ට පස්සා දොරෙන් කඩන් පැනලා හදන්නවත් බැරි ඒවා කියලා අපිට ආරංචියි. (බ)
සරසි Sunday, 20 December 2015 12:47 PM
මුලින්ම කළ යුතු දෙය තමයි එය.(හේ)
මහින්ද සෞදි Sunday, 20 December 2015 03:35 PM
අගමැතිතුමා විරුද්ධ පක්ෂයට අපහාසාත්මක අන්දමට පිළිතුරු දෙන එක හරිද? (බ)
සුමිත්‍ර බස්නායක Sunday, 20 December 2015 04:04 PM
කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එ්ත් කවදාවත් නොකළ හැකි දෙයක්. (බ)
විජිත් Sunday, 20 December 2015 07:15 PM
පළමුව පවුල් දේශපාලනය නැවැත්විය යුතුයි. (නි)