IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මන්ත්‍රීවරුන්ට ‘‘වියත්පුරයෙන්‘‘ නිවාස

(දයාසීලි ලියනගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින  මාදිවෙල මන්ත්‍රී නිවාස  ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාරිය සතු පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබ දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත.

එම නිවාස එකකයේ වටිනාකම රුපියල් මිලියන 14.2 සිට 19.8 දක්වා වේ. 

පසුගිය මැයි 9 වැනි දා රට තුළ සිදු වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන් සඳහා තාවකාලික පදනම මත වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරනු ලබන නිවාසවලින් නිවාස ලබදෙන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

නිවාස විනාශ වූ මන්ත්‍රීවරුනට මුදල් ගෙවීමේ පදනම මත එම නිවාස මිලදී ගැනීමට එකඟවන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසිමට ද නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.



අදහස් (6)

මන්ත්‍රීවරුන්ට ‘‘වියත්පුරයෙන්‘‘ නිවාස

Buddika Sunday, 05 June 2022 08:27 AM

නමට ගැලපීමක් ඇත්තෙම නෑ... මේක හදලා තියෙන්නේ වියතුන්ගේ නමින්. ඒත් ඒ මන්ත්‍රීවරු වියතුන් නොවන නිසා ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැහැ... මේ තැන. ටිකක් හොයලා බලන්න ‘‘මෝඩපුර‘‘ කියලා නිවාස සංකීර්ණයක් තියේද කියලා..?

:       0       0

Lanka Sunday, 05 June 2022 10:04 AM

මෝඩ අරගලයේ අවසානයේ වාසි ලබන්නේත් දේශපාලකයින්..!

:       2       0

Prabha Sunday, 05 June 2022 10:11 AM

ලොකුවට කියල තිබුනට පාර්ළිමේන්තු ගිහින් ඒන්නෙ හිගන්නො ටිකක්නෙ.

:       0       0

දාස Sunday, 05 June 2022 10:34 AM

හරක් මඩුව තමයි ඔය ගොයියන්ට ගැලපෙන්නෙ

:       0       0

ravin Sunday, 05 June 2022 12:54 PM

රටේ තියෙන වටිනාම දේවල් දීලා රටට ලැබෙන ප්‍රයෝජනය හා ප්‍රතිඵල කුමක්ද?

:       0       0

ලහිරු ප්‍රසන්න Sunday, 05 June 2022 01:25 PM

කෝට්ටේ අම්බලම් ලෑස්ති කරලා දෙන්න පුළුවන් වෙයිද? ඒකත් හොඳ වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 11 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 300 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2275 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2838 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6534 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 982 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24550 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18846 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site