IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘මන්ත්‍රීවරියන්ට ඉන්න දෙන්නේ නැතිලු‘

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට සිදුවන ලිංගික හිංසන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන ගෝලීය ප්‍රශ්නයක් වී ඇතැයි අන්තර් පාර්ලිමේන්තු සංගමය පවසයි.

මෙම තත්ත්වය  සමස්ත ලෝකයේම අවධානයට ලක්විය යුතු බව එම සංගමයේ මහලේකම් මාටින් චුන්ගොන් කියයි.

රටවල් 39 ක මන්ත්‍රීවරියන් 55 දෙනෙකු සමඟ සිදුකළ දීර්ඝ සම්මුඛ සාකච්ඡා මඟින් සැකැසූ සමීක්ෂණ වාර්තාවක් ජිනීවා නුවරදී නිකුත් කරමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

නියැඳියට භාජනය කෙරුණු මන්ත්‍රීවරියන්ගෙන් සීයට 65 ක්ම වාචික ප්‍රකාශන මගින් සිදුව ඇති හිංසන ගැන පැමිණිලි කරද්දී සීයට 20 ක් ලිංගික හිංසනමය ක්‍රියා ගැන සඳහන් කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

‘මන්ත්‍රීවරියන්ට ඉන්න දෙන්නේ නැතිලු‘

පීරිස් Thursday, 27 October 2016 06:35 AM

දියවන්නාවේ කට්ටියගෙන් නියැදියක් අරන් බැලුවොත් වාර්තාව වෙනස් කරන්න වෙනවාමයි (බ)

:       0       0

කුමාරි Thursday, 27 October 2016 07:20 AM

ගණිතය අමාරු නිසා උත්තර වරදියි නේද? (බ)

:       0       0

ජනහිත Friday, 28 October 2016 01:41 AM

මේ පැමිණිල්ල නම් බරපතලයි (නි)

:       0       0

වසන්ත Saturday, 29 October 2016 08:28 PM

මේ ගැන අහලා හරියටම දැනගන්න පුලුවන් කෙනෙක් නම් ඉන්නවා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 27 October 2016 08:09 AM

අපේ රටෙනම් ඔකේ අනෙක් පැත්තද කොහෙද සිද්ධ වෙන්නේ බලන් යද්දී. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 83 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 264 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 383 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 767 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 520 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site