IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මන්ත්‍රී අටකට නොතීසි නෑ : පොලිසියේ ඉල්ලීම විසිවෙයි

හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව උසාවි නියෝගය නොතකා කොළඹ රීගල් සිනමාහල අසල සිට කොටුව දක්වා පාගමනින් ගිය බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් අට දෙනකුට එරෙහිව කථානායකවරයා මගින් නොතීසි නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) ප්‍රතික්ෂේප කළාය.

එදින විරෝධතා පාගමනේ යෙදීම වළක්වමින් කොළඹ කොටුව උසාවියෙන් ලබාදී තිබූ උසාවි නියෝගය අදාළ මන්ත්‍රීවරුන්ට නිසි පරිදි ලබා නොදීමත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පමණක් උසාවි නියෝගය දැනුම්දීමත් හේතුවෙන් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උසාවිය එම මන්ත්‍රීවරුනට නොතීසි ලබාදුන් බවට ප්‍රසිද්ධ කළ ජනමාධ්‍ය ආයතන වෙතද එය නිවැරදි කරන ලෙස දන්වා ලිපි නිකුත් කරන්නැයි අධිකරණ ලේකම්ට නියෝග කළේය.

එම මන්ත්‍රීවරුන් වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසද උසාවිය පොලිසියට නියෝග කළේය.



අදහස් (0)

මන්ත්‍රී අටකට නොතීසි නෑ : පොලිසියේ ඉල්ලීම විසිවෙයි

ඇසළ Monday, 01 August 2016 08:38 AM

පව් කියලත් හිතෙනවා මේ යහපලානේ වැඩ වලට.(රේ)

:       0       0

දිමුත් Monday, 01 August 2016 05:36 AM

මෙන්න අධිකරණයේ ස්වාධීනත්වය බලාගන්න. (ර)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 05:41 AM

අකුරට නිතිය ක්‍රියත්මක වීම ගැන සියලු දෙනාටම ආචාරය පුද කරමි... (ර)

:       0       0

ජනහිත Monday, 01 August 2016 09:48 PM

පාලකයෝ දැනගන්න ඕන කුජිදු නොවී ඉන්නේ කොහොමද කියල. නිතරම හැම එකකටම බාල්දි පෙරලන්න ගියාම කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මොකක්ද මේ හැම එකකටම උසාවි ගානේ යන්නේ. (අ)

:       0       0

ශ්‍රීමාලි Monday, 01 August 2016 10:12 AM

ඇසළ, පව් කියලා හිතන්න එපා. දැන් සතුටු වන්න රටේ යම්කිසි නීතියක් තියෙන නිසා. කලින් තිබුන තත්වේ ඔයත් මමත් දන්නවනේ. (ර)

:       0       0

ශාන්ත Monday, 01 August 2016 10:57 AM

හැබැයි මේ නීතිගරුක වටපිටාවෙන් යුතු ප්‍රයෝජන ගන්න එපා යැයි ඒකාබද්ද විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 141 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 175 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 303 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 114 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1116 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2524 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site