IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මන්ත්‍රී කාර්යාලයයට පොලිසියෙන් යයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජී එච් අජිත් කුමාර මහතාගේ කාර්යාලයයට අද පස්වරු හතට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා පොලිසියේ පස් දෙනකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි මන්ත්‍රීවරයා පොලිස්පතිට පැමිණිලි කළේය.

ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවත්, තමාගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු විසින් පොලිස්පතිට යැවුණු ලිපියේ සඳහන්ය.

මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.



අදහස් (0)

මන්ත්‍රී කාර්යාලයයට පොලිසියෙන් යයි

දයාල් Thursday, 19 February 2015 07:38 PM

ගණන් ගන්න එපා ඕවා එච්චර (නි)

:       0       0

කුමාර Thursday, 19 February 2015 09:22 PM

ගණන් ගන්න එපා අජිත් කුමාර මහත්තයෝ ඕක තමා යහපාලනය (නදී)

:       0       0

ගුණේ Thursday, 19 February 2015 10:56 PM

සම්බන්ද කරගන්න ලැබුණා නම් හොඳ වැල් බොරුවක් කියවන්න තිබුන.(අ)

:       0       0

සිරි චන්ද්‍රවීර Friday, 20 February 2015 01:39 AM

උසාවි නියෝගයක් නැතුව ඇතුළු වෙන්න බැහැ නේද? (නි)

:       0       0

අමාලි Friday, 20 February 2015 03:14 AM

අය වැයට විරුද්ධ නොවුන නම් ඕක වෙන්නේ නැනේ. (අ)

:       0       0

සත්‍යපාල Friday, 20 February 2015 04:40 AM

මේකයි අයවැයයි අතර සම්බන්ධයක් නැහැ. (ර)

:       0       0

සමන්ති Sunday, 22 February 2015 12:55 AM

හොරෙන් හැංගිලා ඉන්න අය හොයන්න ඇවිත් ඇති .(දිල්)

:       0       0

ලෙස්ලි ජයවර්දන Friday, 20 February 2015 04:46 AM

ජනතාවට සහන දුන්න අය වැයට විරුද්ද වුණ කෙනාද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 565 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 673 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 274 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 410 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1468 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 440 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site