IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මන්ත්‍රී ගන්කන්දට නඩු

කොළඹ ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නාසය 2012 මැයි 27 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පා කෑවේයැයි එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන්කන්දට කොල්ලුපිටිය පොලීසිය අද නඩු පැවරීය.

ඔහු චෝදනාවට වැරදිකරු බව කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විභාගය ජූනි 20 වැනිදාට කල් තැබීය.



අදහස් (0)

මන්ත්‍රී ගන්කන්දට නඩු

පිටිගල මිලානෝ Friday, 03 May 2013 01:30 PM

අසාමාන්‍ය පුද්ගලයෙක් වගේ. (නි)

:       0       0

සේනක Friday, 03 May 2013 02:35 AM

එයා පුංචි කාලෙමද දන්නෙ නැහැ නේද ඕවට පුරුදු වුණේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 03 May 2013 02:39 AM

නාසයෙන් නැතිව තව ටිකක් පහලින් අල්ලා ගත්තා නම් ඉවරයි නේද? (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 03 May 2013 02:49 PM

හැබැයි පක්ෂයට නම් විනය පරීක්ෂණයක් කොහොමටත් කරන්නෙ නැතිවෙයි,කියා නම් නොකියම බැහැ. (නි)

:       0       0

සම්පත් Friday, 03 May 2013 08:59 AM

මිනිමස් කන එක දේශපාලකයන්ගේ පුරුද්දනේ (නි)

:       0       0

රූපවතී Friday, 03 May 2013 10:28 AM

කුරුවිට,වතුල වෙරෝනා, හැමදාම නිව්ස් කියවලා හිතින් අඩනවා. හැබැයි ඔයාලගේ අදහස් දැකලා මට හිනා. මම නම් හිතන්නේ මේක ආදරේ වැඩිකමට වෙච්චදෙයක්. (නි)

:       0       0

සාදි Thursday, 02 May 2013 07:18 PM

කාගෙ කාගෙත් හැටි අපි දන්නවා (නි)

:       0       0

උපාලි Thursday, 02 May 2013 07:42 PM

මිනී මස් කාලා රස වැටිලා පුරුද්දකට ගියොත් අපි ඉවරයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 May 2013 07:53 PM

නඩරාජගෙ නහය හපද්දි එයාට හෙම්බිරිස්සාව පෙරෙන්නම තිබුනා කියලයි ආරංචි (නි)

:       0       0

ලලිත් Thursday, 02 May 2013 08:05 PM

දේශපාලඥයන්ට ඕක මහා දෙයක් නෙමෙයි. (නි)

:       0       0

කුරුවිට Thursday, 02 May 2013 09:40 PM

දැන් මන්ත්‍රීලා හොටු වැඩමයි කරන්නේ (නි)

:       0       0

හේරත් Thursday, 02 May 2013 10:14 PM

නාසය , කටට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 516 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 661 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 268 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1460 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site