IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මන්ත්‍රී පිරිසක් විරෝධය පා නැගිට යති

මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (23) විරෝධය පෑම නිසා සභාව කල්තබා පක්ෂ නායක හමුවක්ද කැඳවිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එම පනත විවාදයට ගන්නා ලෙසයි. ඡන්ද විමසීමක් නොඉල්ලන බවද ඔහු කීවේය.

පක්ෂ නායක හමුවේදී තීරණය වූයේ පනත විවාදයට ගැනීමටයි. ඒ සමගම එම තීන්දුව කතානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමත් සමග මුලදී එයට විරුද්ධවූ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම මන්ත්‍රීවරුන් ඇතුළු 20 දෙනෙක් පමණ විරෝධය පාමින් සභා ගැබින් එළියට ගියහ.

 



අදහස් (0)

මන්ත්‍රී පිරිසක් විරෝධය පා නැගිට යති

ඩයස් Wednesday, 23 September 2015 01:08 PM

මේ අය බලය තියෙද්දී වැඩ කළ විදිහ ගැන අපට අමතක නැ (අ)

:       0       0

ශාන්ත Thursday, 24 September 2015 04:15 AM

මේ සෙට් එක තමයි එදා ඉදන් හැම දේම අවුල් කළේ. රටේ ජනතාව මුලා කරලා කුලප්පු කරලා කොටසක් ජාතිවාදීන් අන්තවාදීන් බවට පත් කළේ. මුන්ව පාර්ලිමේන්තුවෙන් සදාකාලිකවම එලියට දාන්න ක්‍රමයක් හොයන්න ඕනේ. මේ රටට සුබ අනාගතයක් උදා කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. (බ)

:       0       0

හේවා සරත් Wednesday, 23 September 2015 02:14 PM

ගියදේ ගියාදෙන් දැන් වෙන්නේ මොනවාද කියල බලමු (අ)

:       0       0

විරාජ් Thursday, 24 September 2015 04:57 AM

අපේ රටේ හොරකම් නොකරන /පිළිවෙලට වැඩකරන ජේ වී පි එක ට ඡන්දය නොදී දැන් විකාර කියවනවා (බ)

:       0       0

මොහාන් Thursday, 24 September 2015 05:14 AM

ඔක්කොටම කලින් එළියට දාන්න ඕනේ රනිල්ව. අගමැති විදිහට හැසිරෙන්නවත් දන්නේ නැති කෙනෙක්. (බ)

:       0       0

ලාල් Wednesday, 23 September 2015 02:46 PM

අනේ යන්න. ආයේ නාවට කමක් නැහැ.ලොකු උදව්වක්. (බ)

:       0       0

රජීව් Wednesday, 23 September 2015 02:55 PM

ඒ අය බලය තියෙද්දී හැසිරුණ හැටි වැරදි නිසානේ මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නේ.මෙයාල ඒ වැරදි නොකර ඉන්න ඕනි. එයාල කළා කියල මෙයාල කළොත් වෙනසෙන් වැඩක් නැහැ (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 07:20 AM

ශ්‍රි ලංකා එකේ ඡන්දෙන් පිනට ඇවිල්ලලු. පවු කියල හිතෙනවා එතුමා ගැන. පිනට ආපු අය තමයි අද ඔය ආණ්ඩුවට හේත්තු වෙලා පින් ඇමතිකම් අරන් තියෙන්නේ..ඔය නැගිටලා ගියේ සන්ධාන පාක්ෂිකයාගේ නියම කැමැත්තෙන් ආපු අය .ලක්ෂ 48ක ජනමතය නියෝජනය..ඔවුන් ඔබේවත් අපේ ජනමතය අමු අමුවේ විධායක බලයේ අනුහසින් මංකොල්ලකාපු අය (අ)

:       0       0

උපාලි Wednesday, 23 September 2015 08:00 PM

නැගිටලා ගියාම හැමදේම විස‍ඳෙනවද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 23 September 2015 08:00 PM

රටම බලා ඉන්නවා මේ දේවල් (නි)

:       0       0

ලලිත් Wednesday, 23 September 2015 10:34 PM

නැගිටලා යනවා, විරෝධය පානවා, උද්ඝෝෂණ පවත්වනවා ඇරුනහම ඔය කට්ටිය ජනතාවගේ මුදලෙන් වැටුප් අරගෙන, ඩියුටි ෆ්‍රී වාහන අරගෙන, ඒ මදිවට විශ්‍රාම වැටුපකුත් අරගෙන, කළ දෙයක් නැහැ නේද? (නි)

:       0       0

සත්‍යයා Thursday, 24 September 2015 12:27 AM

අනේ අපේ සමහර දේශපාලඥයින්ටත් ගිය කල! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 September 2015 07:59 AM

මම කැමති මේ මන්ත්‍රී වරුන්ගේ පඩි කරන සහ අලුතින් වර ප්‍රසාද එකතු කරන පනතක් ගෙනාවොත් මේ පිටවෙලා ගිය අයගෙන් කීදෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කරලා එලියට යයිද කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 750 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 668 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 941 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1145 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site