(අජිත්ලාල් ශාන්තඋදය)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දා ඔහුව අත්අඩංගුවට ගැණිනි.
මහේස්ත්‍රාත්වරිය මෙම නියමය කළ ලබන ජනවාරි 1 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගය සංශෝධනය කර සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.
මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පවිත්‍රාදේවි වන්නිආරච්චි, යන නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු විශාල පිරිසක් සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නැගී සිටියහ.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප
chamath Friday, 28 December 2018 08:13 AM
මෙතුමා හොඳකෙනෙක්.... ජයවේවා!!!
lankaFriday, 28 December 2018 01:10 PM
මෙතුමා හොඳකෙනෙක්... නමුත්, ඉඳල හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...
ruwan Saturday, 29 December 2018 05:03 AM
ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන්නේ හොඳ නිසාද...? බත් කන හරක් තමයි මෙහෙම කියන්නේ...
lankaFriday, 28 December 2018 01:10 PM
මෙතුමා හොඳකෙනෙක් නමුත්, ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...
lankaFriday, 28 December 2018 01:10 PM
මෙතුමා හොඳකෙනෙක්... නමුත්, ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...
dias Friday, 28 December 2018 10:36 AM
මෙතුමා හොඳ කෙනෙක්ද?
Bishan Friday, 28 December 2018 12:36 PM
වහල්ලු කියන්නෙ නිකංයැ?
disa Friday, 28 December 2018 10:56 PM
පාතාලයේ හොද බුවෙක් තමයි .