IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මන්ත්‍රී රියට ගහලා ?

පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතාගේ වාහනයට ඔහුගේ බොරැල්ල කොටා පාර පිහිටි  නිවස අසලදී පහරදී අලාබ හානි සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහුගේ රිය නිවසේ සිට ප්‍රධාන මාර්ගයට පිටුපසට ගනිද්දී යතුරු පැදියක ගැටීමෙන් පසු ඇතිවූ ආරවුලකදී මන්ත්‍රීවරයාගේ රියට ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

උනයිස් මහතා තමාට පහරදුන් බවට එම තරුණයාද පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා ඉදිරිපත් වී සිටින්නෙකි.

 

 



අදහස් (0)

මන්ත්‍රී රියට ගහලා ?

කුමාර් Monday, 08 December 2014 05:04 AM

මට නම් කිසිම දුකක් නැහැ (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Monday, 08 December 2014 05:06 AM

හැමදේටම දේශපාලනය ගාවාගෙන තිබීම කණගාටුවට කරුණක් (නි)

:       0       0

සනත් Sunday, 07 December 2014 06:29 PM

අපරාදේ (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 05:23 AM

ආශ්චර්යට කළ නොහැකි දෙයක් නැත. (අ)

:       0       0

ඉන්දික Monday, 08 December 2014 01:06 AM

මෙය යම්කිසි පෞද්ගලික හේතුවක් නිසා හටගත් ආරවුලක් වගෙයි. (නි)

:       0       0

සමන්ජය Monday, 08 December 2014 01:41 AM

මෙය පුද්ගලික කරුණක් නිසා සිදුවූ ගැටුමක් නම් මෙයට දේශපාලනය ගාවාගන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 December 2014 02:39 AM

සිද්ධවෙන දේවල් බලද්දී දැන් නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි වගේ (නි)

:       0       0

ඇසිලින් නෝනා Sunday, 07 December 2014 03:05 PM

ඇත්ත නේ මන්තිරි තුමා මට ගැහුවා මමත් ගැහුවා. එයාගේ කාර් එක මගේ යතුරු පැදියට ගැහුවා. යතුරු පැදිය කාර් එකට ගහන්න ඇති. ඔක්කොම බ්ලාස්. (නදී)

:       0       0

රංජිත් Monday, 08 December 2014 06:36 AM

හොදින් ලිපිය කියවල අදහස් ලියන්න පුද්ගලික කරුණක් නිසා සිදුවූ ගැටුමක් . මෙයට දේශපාලනය ගාවාගන්න අවශ්‍ය නැහැ.(හේ)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 03:15 PM

ඉදිරියේදී මෙවැනි ක්‍රියා බහුල වෙන්න පුළුවන්. පරිස්සමෙන් හැමෝම වැඩ කරන්න. නින්දිත දේශපාලනයට අණක් ගුණක් නැත. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Monday, 08 December 2014 04:27 AM

අපි ඔක්කොම දන්නවා! (නි)

:       0       0

මොහමඩ් ඛාන් Sunday, 07 December 2014 03:44 PM

දැන් ඉතින් තව මොන මොනවා වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

ධම්මික Sunday, 07 December 2014 03:44 PM

තවත් වාහන හැපෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 07 December 2014 04:29 PM

කෝ අපේ කිර්ති ගොයිය...ලිස්ට් එක හදනවා ඇති හිටු කියල..මේ දවස්වල ගෙදර ගෑනි මිනිහ ගහගත්තත් අපේ කිර්ති ගොයියගේ ලිස්ට් එකේ ඒක ඇති පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 4 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 102 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 15 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 398 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1389 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 432 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site