IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මන්ත‍්‍රී රිය මාර ගහේ

වන්නි  දිසා මන්ත‍්‍රී හුනයිස් ෆාරුක් මහතා ඇතුළු හය දෙනකු කොළඹ සිට මන්නාරම බලා ගමන් කළ ප‍්‍රාඩෝ රිය බත්තුලූඔය පාලම අසලදී මාරගහක හැපීමෙන් මන්ත‍්‍රී ඇතුළු හය දෙනෙක් සුළු තුවාල ලදහ.



අදහස් (0)

මන්ත‍්‍රී රිය මාර ගහේ

යොහාන් Monday, 24 September 2012 12:44 PM

මාරගහ නිදගෙන ඉඳලද ??? .(ස)

:       0       0

රණා Monday, 24 September 2012 01:06 PM

මාර වැඩේ. (ස)

:       0       0

රණතුංග Monday, 24 September 2012 01:11 PM

මොකද වෙලාතියෙන්නේ...(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 24 September 2012 01:32 PM

මාර නෑ..මාර නෑ....මේක පත්තරේට දැම්මෙත් අපරාදේ..ඕවද වෙන අනතුරු....? (දී)

:       0       0

වරුණ Monday, 24 September 2012 10:39 AM

මාර ගහක් ඇස් සිප ගත්තේ... (නි)

:       0       0

මනම්පේරි Monday, 24 September 2012 10:41 AM

අයියෝ සුලු දෙයක්නේ. මේක ලංකාවනේ අයියෝ! (නි)

:       0       0

රෝසා Monday, 24 September 2012 10:42 AM

මන්නාරම බලා මාර වේගයකින් ඇවිත් මාර ගහේ හැපෙන්න ඇති. මාර වැඩේ ‍නේද වුණේ? (නි)

:       0       0

සමිත Monday, 24 September 2012 04:51 PM

මන්ත්‍රිලාට තියෙන සැප සම්පත් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 24 September 2012 10:54 AM

ජනතාවගේ දුක සැප බලන්න යන අතරතුරේද ? (ස)

:       0       0

දයා-සවුදි Monday, 24 September 2012 10:55 AM

එතුමා පින් කරලා ඇති. ඒකයි ඔහොම බේරුණේ. (නි)

:       0       0

දයා, සෞදි Monday, 24 September 2012 05:17 PM

වාහනයේ නලාව දුර ඉදලා හැඩෙව්වත් මේ ගහ අයින් වෙලා නැති හැඩයි (නි)

:       0       0

රාජා Monday, 24 September 2012 02:34 PM

මන්ත්‍රී ගහේ හැපුනත් ප්‍රවෘතියක්.(ස)

:       0       0

මලින්ද Monday, 24 September 2012 11:24 AM

මන්ත්‍රිවරුන් යන්නෙ කොහොමත් ඔහොම තමයි. (නි)

:       0       0

සිල්වා Monday, 24 September 2012 02:44 PM

මාර ගහට වුන හානියට කනගාටුයි.(නදී)

:       0       0

සමන්ත Monday, 24 September 2012 02:46 PM

හැප්පිලා තියෙන්නේ මාර ගමක නෙමෙයි.බුළු ගහකලු .(ස)

:       0       0

සරසි Monday, 24 September 2012 06:43 PM

මාර පුවතක්නේ. (නි)

:       0       0

රත්නායක Monday, 24 September 2012 12:16 PM

අයියෝ සල්ලි

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:26 PM

මාරක ගහක්..

:       0       0

තරංග Monday, 24 September 2012 12:26 PM

අධික වේගයෙන් යන කාටත් වෙන්නේ එකම දේයි. (නි)

:       0       0

කිත්සිරි Monday, 24 September 2012 12:28 PM

අහිංසක පදිකයකු, පාපැදි කරුවකු, හෝ යතුරු පැදි කරුවකු නැතිව මාර ගහක් හැප්පුවට ස්තුතියි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 991 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2038 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 355 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1589 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site