IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මන්ත්‍රී හිමිනමට වරෙන්තු

පානදුරේ හොරේතුඩුවේ පන්සලකින් වංචා කළැයි කියන රුපියල් 21000ක් ආපසු ගෙවීමට එකඟ වූ මතුගම ප්‍රාදේශීය සභා මන්ධාන මන්ත්‍රී බොන්දුපිටියේ නාගතිස්ස හිමියන් අත්අඩංගුවට ගන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද වරෙන්තු නිකුත් කළේය.

ඒ හිමියන් අද අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.

ඇපකරුවනට ද නොතීසි නිකුත් කැරිණි.

 

 



අදහස් (0)

මන්ත්‍රී හිමිනමට වරෙන්තු

අනුර පනාගොඩ Tuesday, 22 July 2014 09:29 AM

මේ හාමුදුරුවෝ දහම් පාසලේදිවත් අර ගිරව් දෙන්නගේ කතාව අහල නැතිව ඇති (අ)

:       0       0

නයනා Tuesday, 22 July 2014 09:44 AM

මේවාට එන්.ජි .ඕ කුමන්ත්‍රණ කියන අය නැද්ද? (නි)

:       0       0

ලකී Tuesday, 22 July 2014 10:10 AM

ඇත්තටම බැරිද ඔය එක එක සේනා හා බලකායන් එකතුවෙලා බෞද්ධයන්ව ආගම දහමට ලැදි කරවන වැඩපිළිවෙලක් කරන්න? (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 22 July 2014 02:37 AM

කලියුගයේ දෙවියන්ගේ පිහිටයි" (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 22 July 2014 02:41 AM

නරක මිනිසුන් (දේශපාලකයන්) ඇසුරු කිරීමට ගියාම හාමුදුරුවරුත් නරක් වෙනවා. (අ)

:       0       0

නන්දික Tuesday, 22 July 2014 03:32 AM

අපේ බුදු සසුන වසර 2500 ට පස්සේ විනාශ කිරීමට ඉඩ තියන්න එපා! (අ)

:       0       0

නිමාලිතා Tuesday, 22 July 2014 03:47 AM

මෙම චෝදනාව සත්‍යයක් නම් , මෙවැනි අයට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දෙන්නෙත්, මෙවැනි අයට චන්දය දෙන ඡන්ද දායකයනුත් සිටින්නේ අසිහියෙන්ද? (අ)

:       0       0

තේජාන්විත Tuesday, 22 July 2014 04:47 AM

කොසොල් රජ සිහිනයක් දැක "සුවමිනි ඉතාම වටිනා සුවද හමන ඉතාමත් අනර්ග සදුන් කොටයක් දුගද හමන කුණු මෝරු කලයකට හුවමාරු කරනවා සිහිනෙන් දුටුවා." යයි බුදුන්ට පවසුවිට උන්වහන්සේ එය පැහැදිලිකර දුන්නා. අද අපි එක හැබැහින්ම දකිනවා.(අ)

:       0       0

දිමුතු Monday, 21 July 2014 01:31 PM

අනේ හාමුදුරුවනේ, ඔය ගත් සල්ලි ටික ගෙවලා දාලා මන්ත්‍රීකමෙනුත් අයින් වෙලා මොකක්හරි සුදුසු රැකියාවක් හොයාගෙන ජීවත් වුණොත් හොඳ නැද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:38 AM

අනේ මන්දා... (අ)

:       0       0

ජයන්ත Monday, 21 July 2014 03:08 PM

නිමයි. (අ)

:       0       0

මහරුෆ් Monday, 21 July 2014 03:09 PM

ප්‍රාදේශීය සභා වලට යන්නේ ගමට සේවයක් කරන්න නෙමෙයිනේ.(අ)

:       0       0

හැරිස් Tuesday, 22 July 2014 07:48 AM

අනේ අපේ ශාසනය! (නි)

:       0       0

හෂාන් Tuesday, 22 July 2014 07:49 AM

කෝ මේවට කෑගහන අය නැද්ද? (නි)

:       0       0

ශීලා Monday, 21 July 2014 09:28 PM

අපේ සසුනට බුදු සරණයි! (නි)

:       0       0

අබේරත්න Monday, 21 July 2014 10:26 PM

සසුනට ගිය කලක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 487 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 231 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3195 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1133 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 593 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1965 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site